ඕක දැං පරනයිනේ බන්, ඕක 2010 ඉඳන් 2016 වෙනකල්ද කොහෙද හැදුවා, හැබැයි මම දැකලා තියන සේරම වගේ 2011-12 වගේ, ඕක හයිබ්‍රිඩ් නිසා කාලෙත් එක්ක බැලුවම දැං ඕකක් ගත්තොතින් අනාත වෙන්න පුලුවන් චාන්ස් එක වැඩියි කියලා මට හිතෙන්නෙ, මොකද ඔය කාලෙ ආපු හොන්ඩා හයිබ්‍රිඩ් ඒ තරම් රිලයබල් නැහැ, හොඳම උදාහරනේ FD3.
ලංකාවෙ පදින්න ගන්න කියලා නං හිතන්නෙ, ඕක ටිකක් අඩුවෙන් තියන කාර් එකක් නිසා පාට්ස් විශේශයෙන් බොඩි පාට්ස් හොයාගන්න නැතිව ඇති
ලුක් එක සිරා, අහල තියන විදියට පර්ෆෝමන්ස් එහෙමත් සිරා ඒ උනාට ඕකක් ගන්න එපා දැං පරන වැඩියි, ලෝක අමාරුවක වැටෙන්න ලොකු චාන්ස් එකක් තියනවා.

ah ඔවු මට ඒක අමතක උනාonly 2 people can travel
unnecessary complication as its a hybrid
oke lokuma issue eka only 2 can travel, pitipasse seat hondai bag ekak tiyaganna![]()
1.5 නේද660 cc ????
ඕක දැං පරනයිනේ බන්, ඕක 2010 ඉඳන් 2016 වෙනකල්ද කොහෙද හැදුවා, හැබැයි මම දැකලා තියන සේරම වගේ 2011-12 වගේ, ඕක හයිබ්‍රිඩ් නිසා කාලෙත් එක්ක බැලුවම දැං ඕකක් ගත්තොතින් අනාත වෙන්න පුලුවන් චාන්ස් එක වැඩියි කියලා මට හිතෙන්නෙ, මොකද ඔය කාලෙ ආපු හොන්ඩා හයිබ්‍රිඩ් ඒ තරම් රිලයබල් නැහැ, හොඳම උදාහරනේ FD3.
ලංකාවෙ පදින්න ගන්න කියලා නං හිතන්නෙ, ඕක ටිකක් අඩුවෙන් තියන කාර් එකක් නිසා පාට්ස් විශේශයෙන් බොඩි පාට්ස් හොයාගන්න නැතිව ඇති
ලුක් එක සිරා, අහල තියන විදියට පර්ෆෝමන්ස් එහෙමත් සිරා ඒ උනාට ඕකක් ගන්න එපා දැං පරන වැඩියි, ලෝක අමාරුවක වැටෙන්න ලොකු චාන්ස් එකක් තියනවා.
ah ඔවු මට ඒක අමතක උනා
1.5 නේද
ඕකෙ ඩ්‍රයිවුට්‍රේන් එහෙමත් ටිකක් කම්ප්ලෙක්ස් මං දන්න විදියට , ලෙඩක් ආවොත් ලංකාවෙ එවුන් අතගහන්නත් බයයි ඔය වගේ සීන් වලදි, මොකද ඕකෙ එනවා මැනුවල් එකකුත්, ඒ කාලෙ නං තිබ්බ එකම මැනුවල් ගියර් ආපු හයිබ්‍රිඩ් කාර් එක,
නෑ මචන් CRZ ආවෙ 1.5 විතරයිmama hithanne oka 660 ekak, oka hodai show off ekata, ekath kellanta
1.5mama hithanne oka 660 ekak, oka hodai show off ekata, ekath kellanta
නෑ මචන් CRZ ආවෙ 1.5 විතරයි
660 ආවෙ වෙන එකක්, ඒ අර S660නේ ඒ වෙන එකක්.
Appologies accepted. Minissu athin waradi wenawa machan. Amathakarala daapan.hari hari, sorry wenna ona
mama s660 hithe thiyan mechchara wela comment karala thiynne