මුන් කරන්නේ money-laundering ද? පොඩ්ඩක් හිතලා බලපන්... 🤔
V Vandey Well-known member Aug 9, 2014 3,015 1,631 113 Apr 1, 2021 #1 මුන් කරන්නේ money-laundering ද? පොඩ්ඩක් හිතලා බලපන්...
-333- Well-known member Aug 3, 2014 10,121 12,974 113 33 ෆින්ලන්ඩ් Apr 1, 2021 #2 සල්ලි ගෙවූ වම අදාල ගිවිසගත කොන්දේසි වලට අදාලව ඔරිජිනල් බඩු ව හම්බ වෙනවා නම් හරිනේ. අනිත් මගුල් හොයන්න ගියොත් අපේ කාලෙමයි නාස්ති වෙන්නේ.
සල්ලි ගෙවූ වම අදාල ගිවිසගත කොන්දේසි වලට අදාලව ඔරිජිනල් බඩු ව හම්බ වෙනවා නම් හරිනේ. අනිත් මගුල් හොයන්න ගියොත් අපේ කාලෙමයි නාස්ති වෙන්නේ.