koi system eka thibunath eeke sarthaka baavaya .....pamanak hari kiyanna. e vage ma varadi deyak dakkoth varadi kiyannath.
මෙහෙමයි මාලිංග අයියෙ ඕක පොඩ්ඩක් සංකීර්ණ දෙයක්. දැන් කෙනෙක් අරම රෙප් ඉල්ලන එකෙ හොඳක් තියෙන්න පුළුවං
මොකද රෙප් ක්‍රමයක් තියෙන බව ,
ඒ ත්‍රෙඩ් එක බලන කට්ටියට මතක් කරල දෙන නිසා.
අනික් අතට එහෙම ඉල්ලුවාම තව කෙනෙක්ට හිතෙන්න පුළුවං
මෙයා මේ රෙප් දාගන්නද මේ ත්‍රෙඩ් එක දැම්මෙ?
කියල

)
eeta passe nam damme naa . illana eka nam auwulak naa bt ande gahana kota thamai



