ThinkPad T460. i5 6200u වගේ processor එකක් තියෙන්නෙ. සාමාන්‍යයෙන් මේ වගේ processor එකක් අවුරුදු 5ක් විතර පරණ ඇතිනෙ. ඒ හින්ද මේ වගේ එකක් ගන්න එක අවුල් ද බන්?