Is there any way to get a forged medical for severe depression

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,571
    27,127
    113
    Kandy
    අයෙම ඩොක්ට හම්බ උනානම් බෙහෙත් ලියලා දෙයි.හිතුමතේට ඔය බෙහෙත් බොන්න එපා අත්දැකීමෙන් කියනේ මොලේ ෆක් වෙනවා
     

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,329
    1,035
    113
    මොනාටද ඕන
    කැම්පස් exam ස්කිප් කරන්නද
    ජොබ් එකේ සික් ලිව් ගන්නද
    නඩුවකට වගේ දෙන්නද? (දැන් නම් ගන්න බෑ මචෝ ඉස්සර වගේ)
    කොච්චර කාලෙකටද?
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    929
    530
    93
    බොරු medical එකක් හදන්න යන එක අවදානම් වැඩක් මචන්, ඒකෙන් ලොකු ප්‍රශ්න එන්න පුළුවන්. ඔයා ඇත්තටම ප්‍රතිකාර ගත්ත doctor ගෙන්ම, clinical notes පෙන්නලා සහතික ලිපියක් ඉල්ලගන්න බලන්න — ඒක තමයි ආරක්ෂිතම ක්‍රමය.