මචං මගේ Laptop එකේ Antivirus 2k run වෙනවා.
ඒක අවුල්ද?
අවුල්නම් එකක් disable කරන්නේ කොහොමද?
1. Windows defender
2. Kaspersky Total Security 2017
OS : Windows 10 (Annivesary Update - 1607)
RAM : 4GB
Processor : 1.2Ghz i5 4th Gen
නැත්තම් antivirus 2ම active තිබුනුනට කමක් නැද්ද?