Is this MH370?

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,150
    15,660
    113
    US pilot believes he's found wreckage of missing airliner after searching through thousands of satellite images online - right where the flight vanished seven weeks ago

    article-2614932-1D6C9D3000000578-443_634x414.jpg

    article-2614932-1D6C9D6500000578-143_634x459.jpg

    article-2614932-1D6C9D2800000578-802_634x354.jpg

    article-2614932-1D6D393F00000578-418_306x465.jpg

    dailymailuk
     
    • Like
    Reactions: hector@troy

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    American ballo sera robberyak deela wage...
    yako mars wala indan meheta data transfer karanna tharam technology diyunu waddonta me pruthuviye nathi wunu ochchara loku object ekak detect karaganna be...

    me kumana huyannak da ??
     
    Aug 18, 2011
    6,147
    788

    සිරා මොකක් හරි මගඩියක් තියෙනවා මෙතන :rolleyes::rolleyes: එක්කෝ උස්සලා, එක්කෝ තමංගේ මොකක් හරි රහසක් එලිවෙනවට ප්ලේන් එකට වැඩේ දීලා බොරුවට වෙන ප්ලේස් වල හොයනවා :rolleyes::rolleyes:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය
    බින්දු;16593178 said:
    සිරා මොකක් හරි මගඩියක් තියෙනවා මෙතන :rolleyes::rolleyes: එක්කෝ උස්සලා, එක්කෝ තමංගේ මොකක් හරි රහසක් එලිවෙනවට ප්ලේන් එකට වැඩේ දීලා බොරුවට වෙන ප්ලේස් වල හොයනවා :rolleyes::rolleyes:

    උබ දැක්ක වගේ කියන හැටි...බෙබා..:dull:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    Apo oya kathawa dan ki parak kiwada ban kalin. Ko thama hoya ganna bari una. Mama hithanne okath boruwak. Pau oke giya minissu tuka
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,329
    21,970
    113
    Gotland
    බින්දු;16593178 said:
    සිරා මොකක් හරි මගඩියක් තියෙනවා මෙතන :rolleyes::rolleyes: එක්කෝ උස්සලා, එක්කෝ තමංගේ මොකක් හරි රහසක් එලිවෙනවට ප්ලේන් එකට වැඩේ දීලා බොරුවට වෙන ප්ලේස් වල හොයනවා :rolleyes::rolleyes:

    ඉතිං බං us වලට විතරද තාක්ශනේ තියෙන්නේ ? උන් හංගනවා නම් චීනෙට රුසියාවට ඔය තියෙනවයි කියන තාක්ශනේ භාවිතා කරලා හොයන්න පුළුවන් නේ ?. මටත් සැකයි ඇමරිකන් කාරයෝ මොකක් හරි ගේමක් දුන්නද කියන එක.

    අනිත් එක ඇයි බං ඔය මොකක් හරි අතුරුදහන් වීමක් , පිපිරීමක් උනම එක us උන්ගේ වැඩක් කියල කියන්නේ ? උන්ට විතරයිද ඕව පුළුවන් අනිත් රටවල් වලට බැරිද ? බලාගෙන ගියාම හැම එකාම us ලෝකෙට ලොක්කා කරලා..