is this photoshopped or real?

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    meka boruwak kiyala ona kenekta terenawane ban

    C4liq3p.jpg
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    ෆොටෝ ෂොප් වලින් ඔච්චර වැඩක් කරන්න බැ ඔක ඇත්ත එකක් බන්
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    නෑ ඕක ඇත්ත එකක්.:yes: ඔහොම ෆේක් එකක් හදන්න බෑ:no:. මම බැලුවෙ අර ඩයිනොසරයාට කොහෙන්ද ආර්.පී.ජී එකක් කියල. :confused:
    .
    .
    .
    .
    .
    .:lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේ සම්බන්ධව මාගේ සිතට ආ සියලුම අදහස් අනිත් ඈයෝ පළකර ඇති බැවින් කිසිවක් නොපවසා සියළුම කොමෙන්ට්ස් කියවමින් බඩ අල්ලං සිනාසෙමි........ :lol:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,620
    3,215
    113
    matat hitenne edit ekak kiyala thama:cool:..balapan dinosaur age watura gawila na.e kiyanne meka edit ekak:yes: