හරි හරි ඉතින් උබලගෙ අනිවා වැඩි ඇති. අවුල බන් මම කලින් කිව්ව වගේ ගේ වටේ, ගස් වල බඩ ගගා සිග්නල් හොයල අහම්බෙන් සෙට් වෙච්ච තැනක රවුටර් රාජය තියල තමයි මේ ස්පීඩ් එක ගත්තේ. උබල වගේ මේස උඩ බබා වගේ ගෙනත් තිබ්බ ගමන් පොලු කුඩු වෙන්න සිග්නල් නෑ බන්.
මේ ස්පීඩ් එකෙන් ඔන්ලයින් ගේමක් ගහන්න පුලුවන්ද?
අප්ලෝඩ් ස්පීඩ් එක චාටර් නේ බන්.
මෙච්චර සිග්නල් අඩු වෙලත් ඩයලොග්ල කියන 40න් 30ක් වත් ඩවුන්ලෝඩ් ස්පීඩ් එක ගොඩක් වටිනව.
යූටියුබ් 1080p බලත හැකි ගේමක් නැතුව.
මේ ස්පීඩ් එකෙන් ඔන්ලයින් ගේමක් ගහන්න පුලුවන්ද?
අප්ලෝඩ් ස්පීඩ් එක චාටර් නේ බන්.

මෙච්චර සිග්නල් අඩු වෙලත් ඩයලොග්ල කියන 40න් 30ක් වත් ඩවුන්ලෝඩ් ස්පීඩ් එක ගොඩක් වටිනව.
යූටියුබ් 1080p බලත හැකි ගේමක් නැතුව.