is this suicide or murder ?

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    13669599_1173899712677112_6719527861856001270_n.jpg

    මේකි ඔය cigarette එකට කලින් තව එකක් බිලා තියෙනවා.5
    තව spectacles ගලවලා.
     

    ssss1987

    Well-known member
  • Jan 23, 2008
    682
    371
    63
    Colombo
    Muder ekak

    Muder ekak. Gun eka allan inne anik paththata. wedi thiyala wena kenek gun eka athata set karala. habai anik paththata
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    මේක සිය දිවි නසා ගැනීමක්.... මර්ඩර් එකක් නම් ක්‍ෂණිකව වෙන්න ඕන... ඒ කියන්නේ ගෑණි දකින්නේ නැතිව.... නැතිව ගන් ෆයිට් එකක් කරන්නේ නෑ සිගරට් එකක් අතේ තියාගෙන.... අනික වට පිටාව අනුව ගෑණි ඉඳල තියෙන්නේ ෆුල් අප්සට් එකකින්..... මම හිතන්නේ ගෑණි ලියුමක් ලියල තියල සියදිවි නසාගෙන....
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ඔතන උබලා ඔය කියන කිසිදෙයක් වෙලා නෑ බන්...

    ඕකි ගංජා ගහන මිනීමරුවෙක් ගැන ආර්ටිකල් එකක් ලිය ලිය ඉන්නේ...

    ගංජා ගැහුවම එන ෆීලින් එක බලන්න මේකිත් පන්දමක් පත්තු කරගෙන ගහනවා...

    පිස්ටල් එක අතේ තියන් ඉන්නේ මිනීමරුවගේ හැගීම් ෆීල් කරන්න...

    මේකි ලියන්නේ රතුපාට තීන්ත පෑනකින් ඒකේ තීන්ත එන්නේ නැතුව ගසලා බලන්න ගිහින් තීන්ත බිත්තියේ වදිනවා...

    මුල්ම වතාවට ගංජා ගහපු නිසා මෝල් වෙලා ඕය වැටිලා ඉන්නේ...

    ටිකකින් නැගිටියි බන් ගනන් ගන්න එපා....
    :P:P:P:P:P
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,154
    11,170
    113
    Forest
    Oke pitipasse raajapakshawaru inna puluwan kiyala Sujeewa Senasingha saha Ranjan Ramanayaka prakasha kala me dan tikakata kalin :rofl:
     

    sogo

    Active member
  • Mar 28, 2015
    645
    81
    28
    මේක සිය දිවි නසා ගැනීමක්.... මර්ඩර් එකක් නම් ක්‍ෂණිකව වෙන්න ඕන... ඒ කියන්නේ ගෑණි දකින්නේ නැතිව.... නැතිව ගන් ෆයිට් එකක් කරන්නේ නෑ සිගරට් එකක් අතේ තියාගෙන.... අනික වට පිටාව අනුව ගෑණි ඉඳල තියෙන්නේ ෆුල් අප්සට් එකකින්..... මම හිතන්නේ ගෑණි ලියුමක් ලියල තියල සියදිවි නසාගෙන....

    letter eke thiyenne monawada kiyala baluwanm hari ne :rofl::rofl: