Ai ban hollywood singers and actorsla drug addict wenne tikak kal giyama?unge lifestyle eka hindada nattan stress eka hindada?
සමහර විට stress එකත් ඇති බං. peer pressure එකත් ඇති උන් ආස්‍රය කරන අනික් celebrities ල ඔක්කොම drugs පාවිච්චි කරද්දි උන්ටත් කරන්න හිතෙනව ඇති ඊට පස්සෙ ඇරගන්න බැරුව අැති. හැබැයි miley cyrus දැන්නං drugs පාවිච්චි කරන්නැද්ද කොහෙද 
Apoi oyage rasannathawaya nam binduwai yaluwe
ඒ වුනාට මෙයා කියන ඒවගෙ ඇත්තක් තියෙනව
lyrics ගත්තාම මෙලෝ රහක් නෑ
music විතරයි ගොඩක් ඒවගෙ
තේරුමක් තියෙන සින්දු 10ක්වත් දන්නෑ කියන්න 