මහා රාවණයන් මයික්‍රෝ වේව්ස් වලින් එදා මන්ත්‍ර නිර්මාණය කරලා වැඩ ගත්ත හැටි
Please vote ans well as comment :
Please vote ans well as comment :
...…<
වෙන රජවරු කිසිම දෙයක් කරලා නෑ බලං ගියාම දන්නේ නැති හැම එකම රාවණා කරා කිව්වම හරිද ඉතිංවෙන රජවරු කිසිම දෙයක් කරලා නෑ බලං ගියාම

මන්තර කියන්නෙ වචනනෙ බං. මයික්‍රොවේව්ස් එක්ක තියෙන සම්බන්ධෙ මොකක්ද ?

රාවණා රජු ලංකාවේ හිටිය බවට සාක්ෂි තියෙනවාද ? - දන්නේ නැහැ.
# කීරමලේ පොකුණ හැදුවෙ කවුද? – දන්නෙ නැහ
# පතුල නැති ලිද? – දන්නෙ නැහැ
# ලංකාව පුරා උමං පද්ධති – දන්නෙ නැහැ
# සීගිරිය කාශ්‍යප රජුට අවුරුදු 18කින් කරන්න පුලුවන්ද? – බැහැ
# රන්මසු උයන සංඝයාට කලානම් එතන රාජ මාලිගාවක සිරි ගන්නෙ ඇයි – දන්නෙ නැහැ
# රිටිගල මහ නිර්මාන කලේ කවුද? – දන්නෙ නැහැ
# නිල්ගල වනාන්තරේ ඖෂධ වැව්වෙ කවුද? – දන්නෙ නැහැ
# උණ වටුන්නෙ හිමාලයේ ගස්කොලන් තියෙන්නෙ කොහොමද? – දන්නෙ නැහැ
# දොලුකන්දෙ ඉන්දියාවේ ඖෂධ තියෙන්නෙ කොහොමද? – දන්නෙ නැහැ
# රාවනා ඔඩ්ඩිෂය, රාවන තන්‍ත්‍රය ලීවෙ කවුද? – දන්නෙ නැහැ
# අංගම් කලාව ලංකාවට ලැබුනෙ කොහොමද? – දන්නෙ නැහැ
# ලකේගල, සීතා එලිය,වාරියපොල, ආදී නම් හැදුනෙ කොහොමද? – දන්නෙ නැහැ
# අදටත් හමුවන සීතා ගුලි වගේ බෙහෙත් වර්ග හැදුනෙ කොහොමද? – දන්නෙ නැහැ
# තායිලන්තය ඉන්දියාව චීනය වගේ රටවලත් රාවණ ගැන කියන්නෙ ඇයි? – දන්නෙ නැහැ
# ලංකාවෙ ඉදන් ඉන්දියාවට තිබෙන පස් මාර්ගය කෘතිම එකක් කියල විද්‍යාඥයන් මේ ලගදි හොයාගත්ත. ඒක හදල තියෙන්නෙ කවුද? – දන්නෙ නැහැ
# මහා රාවණ ප්‍රදීපාගාරය අසල හොයාගත් මුහුදෙ ගිලුනු ගොඩනැගිලි කොහෙන්ද? දන්නෙ නැහැ
# රන්මසු උයනෙ සක්වල චක්‍රය හැදුවෙ කවුද? දන්නෙ නැහැ
# පොලොන්නරුවෙ තිබෙන පිලිමෙ පරාක්‍රම බාහු රජුගෙනම්, ඇයි පූන නූලක් දාල පුස්කොල පොතක් අතේ තියන් ඉන්නෙ. කෝ කඩු හෙල්ල ? – දන්නෙ නැහැ
# ඩොයිලි ගෙනිච්ච මහා රාවණ පිලිමෙ තාමත් එංගලන්තෙ කෞතුකාගාරෙ තියෙන බව දන්නවද? – දන්නෙ නැහැ
# රාවන යුගයේ හිටපු මිනිස්සු සමග අදටත් හොදින් සම්බන්ධතා තියෙන අය ඉන්නව කියල දන්නවද ? – දන්නෙ නැහැ
# උඹල වගේ රට හරක් ඔහොම හිතුවට ඇෆ්ගනිස්ථානයේ තිබිල විමාන නම් රාවණ යුගයේ ආකාශ යානා සහ පොත් ඇමරිකාව ගෙනිහිල්ල පර්යේෂණ පවත්වනව කියල දන්නවද? – දන්නෙ නැහැ
***තව කොච්චර ඇහුවත් උත්තරේ ඕක තමයි.
දන්නෙ නැහැ, දන්නෙ නැහැ, දන්නෙ නැහැ, දන්නෙ නැහැ***
>>>>ඒත් රාවණ කියල කෙනෙක් හිටියෙනම් නැහැ.<<<
>අපි ඉන්දියාවෙන් ආපු තිරිසන් සිංහයෙකුගෙ දරුවො. ඔන්න අපේ මෝඩ රැල …<
Ekane ban oya pirith kiyanneth wachanane ban nul ekka tiyena sambande mokadda![]()
ඒක සංස්කෘතිකාංගයක්නෙ බං.

ඇයි මනුස්සයො රාවණාට කලින් රජ කෙනෙක් ඉඳල නැද්ද ඒ රජාට කලින් මොකෙක්වත් ඉඳල නැද්ද පස්සේ වෙන උන් ඉඳල නැද්ද උන් පොල් ගාලද හැම එකම රාවණා කරා කියන්නේඉතිං උඹ අනික් රජවරු කරපුව කියපංකො ඉවරයිනෙෙ![]()

Ekane ban okoma boru baila.awurradata pirith kiyala wathura lidata danne mokatada.![]()
ඇයි මනුස්සයො රාවණාට කලින් රජ කෙනෙක් ඉඳල නැද්ද ඒ රජාට කලින් මොකෙක්වත් ඉඳල නැද්ද පස්සේ වෙන උන් ඉඳල නැද්ද උන් පොල් ගාලද හැම එකම රාවණා කරා කියන්නේ![]()
හැම එකම රාවණාගේ අකවුන්ට් එකට දැමීම නිසා අගතියට පත් හෙළ රජදරුවන්ගේ සංසදය වෙනුවෙන් මගේ බලවත් අප්‍රසාදය![]()

එහෙම දානවද ? අපි නං දාල නෑ. ඒව ඉතිං මිනිස්සුන්ගෙ විශ්වාසයි අවුරුදු චාරිත්‍රයිනෙ.
මේ කල්ප කතාව ඇත්ත නම් අපි සංසාරයේ සුපිරිම පරිප්පුවක් කන්නෙ![]()
Ekane kohen apu wishawasada manda.pissu