Is this True ?

Is this True or False

  • True

    Votes: 7 35.0%
  • False

    Votes: 13 65.0%

  • Total voters
    20
  • Poll closed .

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    මහා රාවණයන් මයික්‍රෝ වේව්ස් වලින් එදා මන්ත්‍ර නිර්මාණය කරලා වැඩ ගත්ත හැටි

    Please vote ans well as comment :
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,104
    66,542
    113
    Pissuda ban ravana kiyala ekenek idala ne.valmiki joint ekak gahala liyapu story ekak.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    ඔය එක්පොලියිට් කරන්නෙ සිංහළුන්ගෙ අභිමානය ප්‍රෞඩ ඉතිහාසය වගේ තැන්. අපිට එක පාරටම මේවා බොරු කියන්න හිත් දෙන්නෙ නෑ. අපේ හිතේ පොඩි චකිතයක් තියෙනවා. මේ රටේ හොඳ තාක්ෂනයක් තිබ්බා ලෝකෙම හොඳ නැව් හැදුවා කඩු හැදුවා ලොකු ලොකු දේවල් කරලා තියෙනවා. ඒත් දැන් ඒ ටෙක්නොලජි අපිගාව නෑ. සමහර ඒවා ලෝකෙන්ම ඒවා වැලලිලා ගිහින්.

    මුන් මේ රෑට අඩියක් ගහලා පාන්දරට හිතට එන දේවල් සේරම රාවණාගෙ ඇඟේ ගහලා බඩ වියත රැකගන්න හදන අනාථයො. මේයා රාවනා සීන් එකට බැස්සෙ මේ ලඟකදි ඉඳන්නෙ. මෙයා මේ කවුරුත් නොකියපු අළුත් කතාවක් කියන් ඉන්නේ රාවනා ෆෑන්ස්ලා ටික මෙයාගෙ පැත්තට හරවගන්න. ටීවී ප්‍රෝග්‍රෑම් ටිකකට මූන දාගන්න. අහුවෙන්න එපා බන්. මෙයා මේ ටෙක්නොලජි ගැන කියෙව්වා කියලා අළුතින් කිසි දෙයක් කරන්නෙ නෑනේ. වංශෙ කබල් ගාලා ලැබෙන දේකුත් නෑනේ. ලැබෙන්නෙ මෙයාට ප්‍රසිද්දිය විතරයි. ඒ නිසා අමාරුවෙන් උනත් ඕවා ප්‍රතික්ශේප කරන්න උත්සහ කරපන්. තව පස්සෙ පස්සෙ ඒවි දහස් ගනන් ඒ කාලේ නිවන් ඇරපු මැශින් වල නිවන් ටෙක්නොලජි. ඕවත් කියන් එන්න බැරි නෑ. මේ රටේ මිනිස්සු ඒතරම් ලාමකයි අහිංසකයි මෝඩයි. මුන් හැමෝම මුන්ගෙ දියුණුවට මෝඩ අපිව පාවිච්චි කරනවා.

    Last edited:

    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara

    රාවණා රජු ලංකාවේ හිටිය බවට සාක්ෂි තියෙනවාද ? - දන්නේ නැහැ.
    # කීරමලේ පොකුණ හැදුවෙ කවුද? – දන්නෙ නැහ
    # පතුල නැති ලිද? – දන්නෙ නැහැ
    # ලංකාව පුරා උමං පද්ධති – දන්නෙ නැහැ
    # සීගිරිය කාශ්‍යප රජුට අවුරුදු 18කින් කරන්න පුලුවන්ද? – බැහැ
    # රන්මසු උයන සංඝයාට කලානම් එතන රාජ මාලිගාවක සිරි ගන්නෙ ඇයි – දන්නෙ නැහැ
    # රිටිගල මහ නිර්මාන කලේ කවුද? – දන්නෙ නැහැ
    # නිල්ගල වනාන්තරේ ඖෂධ වැව්වෙ කවුද? – දන්නෙ නැහැ
    # උණ වටුන්නෙ හිමාලයේ ගස්කොලන් තියෙන්නෙ කොහොමද? – දන්නෙ නැහැ
    # දොලුකන්දෙ ඉන්දියාවේ ඖෂධ තියෙන්නෙ කොහොමද? – දන්නෙ නැහැ
    # රාවනා ඔඩ්ඩිෂය, රාවන තන්‍ත්‍රය ලීවෙ කවුද? – දන්නෙ නැහැ
    # අංගම් කලාව ලංකාවට ලැබුනෙ කොහොමද? – දන්නෙ නැහැ
    # ලකේගල, සීතා එලිය,වාරියපොල, ආදී නම් හැදුනෙ කොහොමද? – දන්නෙ නැහැ
    # අදටත් හමුවන සීතා ගුලි වගේ බෙහෙත් වර්ග හැදුනෙ කොහොමද? – දන්නෙ නැහැ
    # තායිලන්තය ඉන්දියාව චීනය වගේ රටවලත් රාවණ ගැන කියන්නෙ ඇයි? – දන්නෙ නැහැ
    # ලංකාවෙ ඉදන් ඉන්දියාවට තිබෙන පස් මාර්ගය කෘතිම එකක් කියල විද්‍යාඥයන් මේ ලගදි හොයාගත්ත. ඒක හදල තියෙන්නෙ කවුද? – දන්නෙ නැහැ
    # මහා රාවණ ප්‍රදීපාගාරය අසල හොයාගත් මුහුදෙ ගිලුනු ගොඩනැගිලි කොහෙන්ද? දන්නෙ නැහැ
    # රන්මසු උයනෙ සක්වල චක්‍රය හැදුවෙ කවුද? දන්නෙ නැහැ
    # පොලොන්නරුවෙ තිබෙන පිලිමෙ පරාක්‍රම බාහු රජුගෙනම්, ඇයි පූන නූලක් දාල පුස්කොල පොතක් අතේ තියන් ඉන්නෙ. කෝ කඩු හෙල්ල ? – දන්නෙ නැහැ
    # ඩොයිලි ගෙනිච්ච මහා රාවණ පිලිමෙ තාමත් එංගලන්තෙ කෞතුකාගාරෙ තියෙන බව දන්නවද? – දන්නෙ නැහැ
    # රාවන යුගයේ හිටපු මිනිස්සු සමග අදටත් හොදින් සම්බන්ධතා තියෙන අය ඉන්නව කියල දන්නවද ? – දන්නෙ නැහැ

    # උඹල වගේ රට හරක් ඔහොම හිතුවට ඇෆ්ගනිස්ථානයේ තිබිල විමාන නම් රාවණ යුගයේ ආකාශ යානා සහ පොත් ඇමරිකාව ගෙනිහිල්ල පර්යේෂණ පවත්වනව කියල දන්නවද? – දන්නෙ නැහැ

    ***තව කොච්චර ඇහුවත් උත්තරේ ඕක තමයි.
    දන්නෙ නැහැ, දන්නෙ නැහැ, දන්නෙ නැහැ, දන්නෙ නැහැ***

    >>>>ඒත් රාවණ කියල කෙනෙක් හිටියෙනම් නැහැ.<<<

    >අපි ඉන්දියාවෙන් ආපු තිරිසන් සිංහයෙකුගෙ දරුවො. ඔන්න අපේ මෝඩ රැල …<
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මන්තර කියන්නෙ වචනනෙ බං. මයික්‍රොවේව්ස් එක්ක තියෙන සම්බන්ධෙ මොකක්ද ?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දන්නේ නැති හැම එකම රාවණා කරා කිව්වම හරිද ඉතිං :baffled: වෙන රජවරු කිසිම දෙයක් කරලා නෑ බලං ගියාම

    ඉතිං උඹ අනික් රජවරු කරපුව කියපංකො ඉවරයිනෙ‍ෙ:frown:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,104
    66,542
    113
    මන්තර කියන්නෙ වචනනෙ බං. මයික්‍රොවේව්ස් එක්ක තියෙන සම්බන්ධෙ මොකක්ද ?

    Ekane ban oya pirith kiyanneth wachanane ban nul ekka tiyena sambande mokadda:oo:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113

    රාවණා රජු ලංකාවේ හිටිය බවට සාක්ෂි තියෙනවාද ? - දන්නේ නැහැ.
    # කීරමලේ පොකුණ හැදුවෙ කවුද? – දන්නෙ නැහ
    # පතුල නැති ලිද? – දන්නෙ නැහැ
    # ලංකාව පුරා උමං පද්ධති – දන්නෙ නැහැ
    # සීගිරිය කාශ්‍යප රජුට අවුරුදු 18කින් කරන්න පුලුවන්ද? – බැහැ
    # රන්මසු උයන සංඝයාට කලානම් එතන රාජ මාලිගාවක සිරි ගන්නෙ ඇයි – දන්නෙ නැහැ
    # රිටිගල මහ නිර්මාන කලේ කවුද? – දන්නෙ නැහැ
    # නිල්ගල වනාන්තරේ ඖෂධ වැව්වෙ කවුද? – දන්නෙ නැහැ
    # උණ වටුන්නෙ හිමාලයේ ගස්කොලන් තියෙන්නෙ කොහොමද? – දන්නෙ නැහැ
    # දොලුකන්දෙ ඉන්දියාවේ ඖෂධ තියෙන්නෙ කොහොමද? – දන්නෙ නැහැ
    # රාවනා ඔඩ්ඩිෂය, රාවන තන්‍ත්‍රය ලීවෙ කවුද? – දන්නෙ නැහැ
    # අංගම් කලාව ලංකාවට ලැබුනෙ කොහොමද? – දන්නෙ නැහැ
    # ලකේගල, සීතා එලිය,වාරියපොල, ආදී නම් හැදුනෙ කොහොමද? – දන්නෙ නැහැ
    # අදටත් හමුවන සීතා ගුලි වගේ බෙහෙත් වර්ග හැදුනෙ කොහොමද? – දන්නෙ නැහැ
    # තායිලන්තය ඉන්දියාව චීනය වගේ රටවලත් රාවණ ගැන කියන්නෙ ඇයි? – දන්නෙ නැහැ
    # ලංකාවෙ ඉදන් ඉන්දියාවට තිබෙන පස් මාර්ගය කෘතිම එකක් කියල විද්‍යාඥයන් මේ ලගදි හොයාගත්ත. ඒක හදල තියෙන්නෙ කවුද? – දන්නෙ නැහැ
    # මහා රාවණ ප්‍රදීපාගාරය අසල හොයාගත් මුහුදෙ ගිලුනු ගොඩනැගිලි කොහෙන්ද? දන්නෙ නැහැ
    # රන්මසු උයනෙ සක්වල චක්‍රය හැදුවෙ කවුද? දන්නෙ නැහැ
    # පොලොන්නරුවෙ තිබෙන පිලිමෙ පරාක්‍රම බාහු රජුගෙනම්, ඇයි පූන නූලක් දාල පුස්කොල පොතක් අතේ තියන් ඉන්නෙ. කෝ කඩු හෙල්ල ? – දන්නෙ නැහැ
    # ඩොයිලි ගෙනිච්ච මහා රාවණ පිලිමෙ තාමත් එංගලන්තෙ කෞතුකාගාරෙ තියෙන බව දන්නවද? – දන්නෙ නැහැ
    # රාවන යුගයේ හිටපු මිනිස්සු සමග අදටත් හොදින් සම්බන්ධතා තියෙන අය ඉන්නව කියල දන්නවද ? – දන්නෙ නැහැ

    # උඹල වගේ රට හරක් ඔහොම හිතුවට ඇෆ්ගනිස්ථානයේ තිබිල විමාන නම් රාවණ යුගයේ ආකාශ යානා සහ පොත් ඇමරිකාව ගෙනිහිල්ල පර්යේෂණ පවත්වනව කියල දන්නවද? – දන්නෙ නැහැ

    ***තව කොච්චර ඇහුවත් උත්තරේ ඕක තමයි.
    දන්නෙ නැහැ, දන්නෙ නැහැ, දන්නෙ නැහැ, දන්නෙ නැහැ***

    >>>>ඒත් රාවණ කියල කෙනෙක් හිටියෙනම් නැහැ.<<<

    >අපි ඉන්දියාවෙන් ආපු තිරිසන් සිංහයෙකුගෙ දරුවො. ඔන්න අපේ මෝඩ රැල …<

    ඔය කියන ඒ මිනිස්සු අළුතින් කියලා දෙයක් අඩුම ගානේ, පුක කහගන්න නියපොත්තක් හරි නව නිපැයුමක් විදිහට හදලා තියෙනවද දන්නව නම් කියපන්. අපි නම් දන්නෙ නෑ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉතිං උඹ අනික් රජවරු කරපුව කියපංකො ඉවරයිනෙ‍ෙ:frown:
    ඇයි මනුස්සයො රාවණාට කලින් රජ කෙනෙක් ඉඳල නැද්ද ඒ රජාට කලින් මොකෙක්වත් ඉඳල නැද්ද පස්සේ වෙන උන් ඉඳල නැද්ද උන් පොල් ගාලද හැම එකම රාවණා කරා කියන්නේ :baffled:

    හැම එකම රාවණාගේ අකවුන්ට් එකට දැමීම නිසා අගතියට පත් හෙළ රජදරුවන්ගේ සංසදය වෙනුවෙන් මගේ බලවත් අප්‍රසාදය :angry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Ekane ban okoma boru baila.awurradata pirith kiyala wathura lidata danne mokatada.:oo:

    එහෙම දානවද ? අපි නං දාල නෑ. ඒව ඉතිං මිනිස්සුන්ගෙ විශ්වාසයි අවුරුදු චාරිත්‍රයිනෙ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඇයි මනුස්සයො රාවණාට කලින් රජ කෙනෙක් ඉඳල නැද්ද ඒ රජාට කලින් මොකෙක්වත් ඉඳල නැද්ද පස්සේ වෙන උන් ඉඳල නැද්ද උන් පොල් ගාලද හැම එකම රාවණා කරා කියන්නේ :baffled:

    හැම එකම රාවණාගේ අකවුන්ට් එකට දැමීම නිසා අගතියට පත් හෙළ රජදරුවන්ගේ සංසදය වෙනුවෙන් මගේ බලවත් අප්‍රසාදය :angry:

    ඉතිං යකෝ රාවණා කියන්නෙ සර්නේම් එක වෙන්න පුලුවන්නෙ. මේ කියනව ඇත්තෙ රාවණාගෙ සීය මීමුත්ත මුණුපුරා ඔක්කොම ගැන වෙන්න ඇති. උඹනෙ එක්කෙනෙක් කියල හිතාගෙන මෙතන වලිගෙ පාගගෙන කෑගහන්නෙ. :rolleyes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,104
    66,542
    113
    එහෙම දානවද ? අපි නං දාල නෑ. ඒව ඉතිං මිනිස්සුන්ගෙ විශ්වාසයි අවුරුදු චාරිත්‍රයිනෙ.

    Ekane kohen apu wishawasada manda.pissu
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,104
    66,542
    113
    මේ කල්ප කතාව ඇත්ත නම් අපි සංසාරයේ සුපිරිම පරිප්පුවක් කන්නෙ :sorry:

    Kalpa kathawa nan atta.ravana nan boru
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,104
    66,542
    113
    Ravana hitiyath weddek wenna be.weddo thama egypt,peru,petra wage hadala tiyenne.me sigiriya wage ekak hadala maha wedada ban owa.