Api website ekaka screenshot or screenrecord kaloth eka eyalata dena ganna puluwanda???
Bump
------ Post added on May 30, 2022 at 10:23 AM
Bump
------ Post added on May 30, 2022 at 10:23 AM
Last edited:
Yes, some websites/ apps can
Then how to do it without getting track ?yes if they want
don't use the device itself.Then how to do it without getting track ?
Easiest waydon't use the device itself.
just use external recorder/ phone/ tab to capture
The hardest way is to edit/ inspect their code & change these rules/interpret the data sent (Like the inspecting option in Chrome). Coding knowledge is required here.Then how to do it without getting track ?
Screenshot එකක්නම් ඕෆ්ලයින් ගිහින් ගහලා ඊටපස්සේ browser cache clear කරල දාන්න පුලුවන්Then how to do it without getting track ?
Genius method. I forgot itScreenshot එකක්නම් ඕෆ්ලයින් ගිහින් ගහලා ඊටපස්සේ browser cache clear කරල දාන්න පුලුවන්
ඒත් screenshots විතරයි හැබැයි. වෙබ්සයිට් එක පාවිච්චි කරන ගමන් රෙකෝඩ් කරන්න බැහැ.Genius method. I forgot it
Video ekek record karanna one.thirdparty scscreenrecording software ekakin kaloth track wei da?Screenshot එකක්නම් ඕෆ්ලයින් ගිහින් ගහලා ඊටපස්සේ browser cache clear කරල දාන්න පුලුවන්
Yeah, they can track.Video ekek record karanna one.thirdparty scscreenrecording software ekakin kaloth track wei da?
Video ekek record karanna one.thirdparty scscreenrecording software ekakin kaloth track wei da?
ඉස්කිරින් සොට් එකක ගැහුවම ක්ලිප් බෝඩ් එකට වැටෙනවා. ක්ලිප් බෝඩ් එකට ලිමිටෙඩ් ඇක්සස් එකක් තියනවා JS ඉදන්. එකත් හරියටම 100% කියන්න බැ . එත් js එවෙන්ට් එකක් බලන් ඉද්දි ඉස්කිරින් සොට් එකක් ගැහුවම ඒ වින්ඩෝ එකේ කියල ගෙස් කරලා තමා කියන්න වෙන්නේ. එක 100% බැරි නිසා වෙබ්සයිට් ඔය වැඩේ කරන්නේ නැ .Api website ekaka screenshot or screenrecord kaloth eka eyalata dena ganna puluwanda???
Bump
------ Post added on May 30, 2022 at 10:23 AM
Can you teach me how to do it please machan?Yeah, they can track
You are right. I was mistaken as software/apps installed can track screen recordings alsoඉස්කිරින් සොට් එකක ගැහුවම ක්ලිප් බෝඩ් එකට වැටෙනවා. ක්ලිප් බෝඩ් එකට ලිමිටෙඩ් ඇක්සස් එකක් තියනවා JS ඉදන්. එකත් හරියටම 100% කියන්න බැ . එත් js එවෙන්ට් එකක් බලන් ඉද්දි ඉස්කිරින් සොට් එකක් ගැහුවම ඒ වින්ඩෝ එකේ කියල ගෙස් කරලා තමා කියන්න වෙන්නේ. එක 100% බැරි නිසා වෙබ්සයිට් ඔය වැඩේ කරන්නේ නැ .
රේකොඩින් නම් බැ . රෙකොර්ඩ් කරන සොෆ්ට්වෙයා එක ක්ලිප් බෝඩ් එකට දාන්නේ නැ කිසිම දෙයක්. වීඩියෝ රෙකොඩ් ස්ටාර්ට් වෙනකොටම ඩිස්ක් එකේ ටෙම්ප් ෆයිල් එකක් හදාගෙන එකට සේව් කරන්නේ.. js වල ඉදන් සිස්ටම් ෆයිල් බලන්න්න මේ කතා කරන මොහොත දක්වා කිසිම ටෙක්නොලොජි එකක් නැ . ඉදිරියේදී දෙන්නෙත් නැ කියන එක 100% ෂුවර්
Can you teach me how to do it please machan?
------ Post added on Sep 16, 2022 at 11:05 AM
Only from web browserYou are right. I was mistaken as software/apps installed can track screen recordings also