ISA Company Associate Tech lead interview

dilsh7

Active member
  • Apr 20, 2017
    139
    146
    43
    එකේ interview එක කොහොමද ?
    company එක කොහොමද ?
    work from home තියනවද ?
    exam ?
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,068
    12,921
    113
    33
    ෆින්ලන්ඩ්
    ISM Apc ne da?

    එකේ interview එක කොහොමද ? Depend. Issara num loku case ekak nehe
    company එක කොහොමද ? Lay off keepayak karala patta chater una. Aiyn karapu un nadu demma. Nadu dapu kollo dinna. Koti ganak gewanna una. pattama chater una IT industry eke.
    work from home තියනවද ? depend on project
    exam ?
     
    • Like
    Reactions: dilsh7

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,699
    4,043
    113
    ISA කියන්නේ Aviation සයිඩ් එකේ software හදන company එක නේද? Air Arabia එහෙම ගොඩක් උන්ගේ software තමා පාවිච්චි කරන්නේ..

    දන්න තරමින් ඉන්ටර්වීව් එකේ ගොඩක් core java. architecture සයිඩ් එක, ප්‍රොසෙස් පැත්ත බලයි...
     
    • Like
    Reactions: dilsh7 and kinkon