isisමේවට සම්බන්ද නෑ-හකීම් බුද්ධිඅoශත් පරදවයි.

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට

    "ISIS මේවට සම්බන්ද නෑ ."හකීම්, ඉන්දීය/ඇමරිකා/ රුසියා බුද්ධි අoශත් පරදවයි.:shocked::shocked::shocked:

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    Fakeem වෙත :
    source.gif
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,141
    1
    28,734
    113
    යකෝ බලාගෙන යද්දී මේ පාර්ලිමේන්තු කාරක සභාව නියෝජනය කරන්නේ ෂර්ලොක් හෝම්ස්ට වඩා තියුණු විචක්ෂණ බුද්ධියක් තියෙන සුපිරිම රහස් පරීක්ෂකයෝ සෙට් එකක්. අපි මුන්ව කින්ඩියට ගත්ත එක වැරදියි.

    බලපං හෙට අනිද්දා වෙද්දී නිවුස් එකක් එයි වැරදි බුද්ධි තොරතුරු ලබාදීම නිසා ලැජ්ජාවට පත්ව ඉන්දීය බුද්ධි අංශ ප්‍රධානියා පුක පොලොවෙ ගහගෙන සියදිවි නසාගත්ත කියලා.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,872
    8
    35,480
    113
    යකෝ බලාගෙන යද්දී මේ පාර්ලිමේන්තු කාරක සභාව නියෝජනය කරන්නේ ෂර්ලොක් හෝම්ස්ට වඩා තියුණු විචක්ෂණ බුද්ධියක් තියෙන සුපිරිම රහස් පරීක්ෂකයෝ සෙට් එකක්. අපි මුන්ව කින්ඩියට ගත්ත එක වැරදියි.

    බලපං හෙට අනිද්දා වෙද්දී නිවුස් එකක් එයි වැරදි බුද්ධි තොරතුරු ලබාදීම නිසා ලැජ්ජාවට පත්ව ඉන්දීය බුද්ධි අංශ ප්‍රධානියා පුක පොලොවෙ ගහගෙන සියදිවි නසාගත්ත කියලා.

    :P:P
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    යකෝ බලාගෙන යද්දී මේ පාර්ලිමේන්තු කාරක සභාව නියෝජනය කරන්නේ ෂර්ලොක් හෝම්ස්ට වඩා තියුණු විචක්ෂණ බුද්ධියක් තියෙන සුපිරිම රහස් පරීක්ෂකයෝ සෙට් එකක්. අපි මුන්ව කින්ඩියට ගත්ත එක වැරදියි.

    බලපං හෙට අනිද්දා වෙද්දී නිවුස් එකක් එයි වැරදි බුද්ධි තොරතුරු ලබාදීම නිසා ලැජ්ජාවට පත්ව ඉන්දීය බුද්ධි අංශ ප්‍රධානියා පුක පොලොවෙ ගහගෙන සියදිවි නසාගත්ත කියලා.

    :lol::lol::lol::lol:
     
    TMR72

    Well-known member
  • Sep 10, 2016
    342
    258
    63
    Internet
    යකෝ බලාගෙන යද්දී මේ පාර්ලිමේන්තු කාරක සභාව නියෝජනය කරන්නේ ෂර්ලොක් හෝම්ස්ට වඩා තියුණු විචක්ෂණ බුද්ධියක් තියෙන සුපිරිම රහස් පරීක්ෂකයෝ සෙට් එකක්. අපි මුන්ව කින්ඩියට ගත්ත එක වැරදියි.

    බලපං හෙට අනිද්දා වෙද්දී නිවුස් එකක් එයි වැරදි බුද්ධි තොරතුරු ලබාදීම නිසා ලැජ්ජාවට පත්ව ඉන්දීය බුද්ධි අංශ ප්‍රධානියා පුක පොලොවෙ ගහගෙන සියදිවි නසාගත්ත කියලා.

    :D:D
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    ඕක මොකක්ද අර කුරුදුවත්තේ පොන්ස් දුටුගැමුණු රජ්ජුරුවොත් මවිත කරන සංවර්ධනයක් කරලා තියෙනවා කියන්නේ.