ISIS ගැන දිවයින 2015.12.28

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ISIS ගැන දිවයින 2015.12.28 ගැන තිබ්බ පුවතක්. මේකේ විදියට ඒ කාලෙත් ජානාධිපතිවයි අගමැටිවයි බුද්ධි අංශ විසින් දැනුවත් කරලා තියනවා. ඒ දවස්වල පවුල් 9කට අයත් 45ක් දෙනෙක් සිරියාවට ගිහින් තියනව​. මේක 2015.12.28 news එකක්. මේකෙන් පස්සෙ කොච්චර නම් දේවල් ආරංවි උනාද​? ඒත් මුන් කරේ ඒ ගැන හොයන්නෙ නැතුව බුද්ධි අංශයි , ආරක්‍ෂක අංශයි හිරේ දාපු එක​. දැන් පේනවනේ වෙලා තියන දේ.

    LINK http://epaper.divaina.com/

    පත්තරෙ තිබ්බ දේ ඇස්දෙකෙන්ම බලා ගන්න ඕනි නම් ලින්ක් එකට ගිහින් 2015.12.28 පත්තරේ මුල් පිටුව බලන්න​
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,331
    6,081
    113
    2016/01/18

    http://www.divaina.com/2016/01/18/news44.html

    රටේ භයානක තත්ත්වයක්‌ ඇතිවීමට පෙර
    අයි.එස්‌.අයි.එස්‌. සංවිධානය ශ්‍රී ලංකාවේ තහනම් කළ යුතුයි

    බුද්ධි අංශ ප්‍රධානීහු කියති

    හේමන්ත රන්දුනු

    මුළු ලෝකයටම බරපතළ තර්ජනයක්‌ වෙමින් පවතින අයි. එස්‌. අයි. එස්‌. ත්‍රස්‌ත සංවිධානයේ මෙරට ක්‍රියාකාරකම් ගැන සහ ඊට සම්බන්ධ වී සිටින බව කියන ශ්‍රී ලාංකිකයන් පිළිබඳව සොයා බැලීම සඳහා පොලිසිය ක්‍රමවත් පරීක්‍ෂණයක්‌ මේ වනතුරුත් ආරම්භ කර නොමැති බව බුද්ධි අංශ ප්‍රධානීහු පවසති.

    අයි. එස්‌. අයි. එස්‌. සංවිධානය සමඟ සම්බන්ධනා පවත්වන අන්තවාදී අදහස්‌ ඇති මුස්‌ලිම් ජාතිකයන් රැසක්‌ පුත්තලම, අක්‌කරෙපත්තුව, කල්මුණ, අකුරණ, බේරුවල ඇතුළු ප්‍රදේශ ගණනාවක සිටින බවට තොරතුරු ලැබී ඇතත් ඔවුන් පිළිබඳව සොයා බැලීමට කිසිදු විධිමත් පරීක්‍ෂණයක්‌ මේ වනතුරු ක්‍රියාත්මක නොමැති බව එම බුද්ධි අංශ ප්‍රධානීහු කියා සිටිති.
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,331
    6,081
    113
    reputation_neg.gif
    ISIS ගැන දිවයින... 05-01-2019 12:12 AM pala pako ponnaya

    sahajiwana buwek
     
    • Like
    Reactions: Fake Acc0unt