ISIS ගැන දිවයින 2015.12.28 ගැන තිබ්බ පුවතක්. මේකේ විදියට ඒ කාලෙත් ජානාධිපතිවයි අගමැටිවයි බුද්ධි අංශ විසින් දැනුවත් කරලා තියනවා. ඒ දවස්වල පවුල් 9කට අයත් 45ක් දෙනෙක් සිරියාවට ගිහින් තියනව. මේක 2015.12.28 news එකක්. මේකෙන් පස්සෙ කොච්චර නම් දේවල් ආරංවි උනාද? ඒත් මුන් කරේ ඒ ගැන හොයන්නෙ නැතුව බුද්ධි අංශයි , ආරක්ෂක අංශයි හිරේ දාපු එක. දැන් පේනවනේ වෙලා තියන දේ.
LINK http://epaper.divaina.com/
පත්තරෙ තිබ්බ දේ ඇස්දෙකෙන්ම බලා ගන්න ඕනි නම් ලින්ක් එකට ගිහින් 2015.12.28 පත්තරේ මුල් පිටුව බලන්න
LINK http://epaper.divaina.com/
පත්තරෙ තිබ්බ දේ ඇස්දෙකෙන්ම බලා ගන්න ඕනි නම් ලින්ක් එකට ගිහින් 2015.12.28 පත්තරේ මුල් පිටුව බලන්න