ISIS ත්‍රස්තයින්ගේ “අගනුවර” මුදා ගැනීම ඇරඹේ

Ithika mithika

Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113

    ISIS ත්‍රස්තවාදීන් සිය “අගනුවර ” ලෙස සළකනු ලබන සිරියාවේ පිහිටි රකා නගරයේ වයඹදිග ප්‍රදේශයක් මුදාගත් බව සිරියානු ප්‍රජාතාන්ත්‍රික බලකායන් (Syrian Democratic Forces) පසුගිය ජූනි 11 වනදා ප්‍රකාශ කළා. මෙය ISIS ත්‍රස්තයන්ට එරෙහිව ක්‍රියාත්මක සටනෙහි වැදගත් සන්ධිස්ථානයක් වනවා.

    මේ අනුව රකා නගරයේ අල් – රොමානියා ප්‍රදේශයේ බලය තමන් යටතට පත් වූ බව SDF සංවිධානය ප්‍රකාශ කළා. මේ අතර SDF සංවිධානය විසින් නැගෙනහිර රකා හි අල් – මෙෂ්ලෙබ් ප්‍රදේශය ද අල්ලාගත්තා. මේ අතර තවත් ප්‍රදේශ ද සංවිධානයට අහිමි වෙමින් පවතිනවා.

    රකා නගරය ත්‍රස්තයින් යටතට පත් වූයේ 2013 වසරේදී යි. එතැන් පටන් ඔවුන් එය සිය “අගනුවර ” ලෙස හඳුන්වා ගත්තා. ඔවුනගේ බලාපොරොත්තුව වූයේ ඉරාකය සහ සිරියාව ඇතුලත් ඉස්ලාමීය රාජ්‍යයක් නිර්මාණය කිරීමයි. 2014 මැද දී ඉරාකයේ විශාල බිම් ප්‍රදේශයක් ඔවුන් විසින් අල්ලාගනු ලැබුණ අතර ඉන්පසු මෙම සංවිධානය කෙරෙහි විශාල අවදානයක්ද යොමු වුණා.

    සිරියාවේදී සහ ඉරාකයේදී 2015 වසරේ අවසන් කාළයේ පමණ පටන් ISIS ත්‍රස්තයින්ට එරෙහි සටන්වලින් ඔවුන් කෙමෙන් කෙමෙන් පසුබසිමින් සිටිනවා. රකා නගරයට එල්ල වන ප්‍රහාර මින් එක් අවස්ථාවක් වනවා.

    අසාර්ථක පළමු උත්සාහය :yes:

    2016 මාර්තු මාසයේ අග භාගයේ පළමු වතාවට පැල්මයිරා නගරය මුදාගත් පසු, සිරියානු රජයේ හමුදා විසින් රකා නගරය ඉලක්ක කරගෙන යුධ මෙහෙයුමක් ආරම්භ කළා. ඔවුනට මේ සඳහා රුසියානු හමුදා ආධාර ද ලැබුණා. සිරියානු හමුදා තබ්කා ගුවන් හමුදා කඳවුර දෙසට ගමන් කළ නමුත් ඔවුන් ව ත්‍රස්තයින් විසින් නවතා දමනු ලැබුණා.

    පසු කලෙක සිරියානු හමුදා අල්ලාගත් ප්‍රදේශ හරහා පසු බස්වනු ලැබුණ අතර 2016 වසර අවසානයේදී පැල්මයිරා නගරය පවා යළිත් වතාවක් ත්‍රස්තයින් අතට පත් වුණා.

    දිගු කාලීන මෙහෙයුමක් :yes:

    රකා නගරය දෙසට පහර දෙන SDF සංවිධානය කුර්දි සහ අරාබි කණ්ඩායම්වලින් සමන්විතයි. එහි වැඩි පිරිස කුර්දි ජාතිකයන් වනවා. මෙම ව්‍යාපාරයේ ප්‍රමුඛතම සංවිධානයක් වන්නේ මහජන ආරක්ෂක ඒකක සංවිධානයයි (People’s Defense Units – YPG). එය කුර්දීන්ගෙන් සැදුම් ලත් සංවිධානයක්. එම සංවිධානය යටතේ විශාල කාන්තා බලකායක් ද සටන් වදිනවා. ඔවුන් සිරියාවේ බෂාර් අල් අසාද් පාලනයට මෙන් ම ත්‍රස්ත සංවිධානයට ද එරෙහි කණ්ඩායමක් වනවා. සිරියාවේ කුර්දි ජාතිකයන් වසන උතුරුදිග ප්‍රදේශ ගණනාවක් කළක පටන් ඔවුන් අත පැවතුණා. රකා නගරය පිහිටියේ එයින් දකුණුදිගට වන්නටයි.

    රකා නගරය ගලවා ගැනීම සඳහා SDF විසින් ඇරඹි මෙහෙයුම හඳුන්වන්නේ “යුප්‍රටීස්හි ද්වේෂය ” (Operation Wrath of Euphrates) යන නමින්. මෙම මෙහෙයුම ආරම්භ වූයේ 2016 නොවැම්බර් මාසයේ මුල් සතියේයි. ඔවුන් මූලික අදියර තුනක් යටතේ හමුදා ප්‍රහාර එල්ල කරමින් රකා නගරය වටලෑම ක්‍රම ක්‍රමයෙන් කරගෙන ගියා. SDF සංවිධානයට ඇමරිකාව ප්‍රමුඛ මිත්‍ර රටවල ආධාර ලැබෙන අතර ඇමරිකානු ගුවන් හමුදා මෙහෙයුම් මෙම කලාපයේ නිතර සිදු වනවා. මේ අතර ඇමරිකානු උපදේශකයන් සිරියානු භූමියේ ද සිටිමින් SDF සංවිධානයට උපදෙස් ලබා දෙන බව සිරියානු රජය ප්‍රකාශ කර තිබෙනවා.

    රකා නගරය සඳහා මහා සංග්‍රාමය :yes:

    මැයි මස දෙවන සතියේදී හමුදා විසින් තබ්කා නගරය, ගුවන් හමුදා කඳවුර සහ වේල්ල ඇතුලු ප්‍රදේශය ත්‍රස්තයින් ගෙන් මුදා ගත්තා. මේ අනුව බටහිර දෙස සිට නගරයට ඇති මාර්ගය විවර කරගැනීමට SDF සංවිධානයේ හමුදා සමත් වුණා. ඒ සමඟම රකා දෙසට ප්‍රබල තර්ජනයක් එල්ල කරන්නට ඔවුන් සමත් වුණා.

    ජූනි 6 වනදා ඔවුන් රකා නගරය සඳහා මහා සංග්‍රාමය දියත් කළ බව නිවේදනයක් මගින් ප්‍රකාශ කළා. මේ සඳහා SDF සංවිධානයට අයත් විවිධ කණ්ඩායම් සහභාගී වන බවත්, ඊට ප්‍රදේශයේ ජීවත්වන ගෝත්‍රවල නායකයන්ගේ සහය ලැබෙන බවත් එම සංවිධානය විසින් කළ නිවේදනයේ දැක්වෙනවා.

    මෙම ප්‍රහාර එල්ල වන අතරතුර ඉරාකයේ මෝසුල් නගරයේදී ත්‍රස්තයින්ට එරෙහිව ක්‍රියාත්මක වන සටන් තවදුරටත් ඇදෙමින් පවතිනවා. කෙසේ නමුත් එහිදී ත්‍රස්තයින් යළි තමන්ට අහිමි වූ නගරය අල්ලා ගනු ඇතැයි සිතීමට අපහසුයි. මෝසුල් නගරයේ තමන් අල්ලාගෙන සිටින ප්‍රදේශ තවත් කොපමණ කල් අල්ලාගෙන සිටීමට ත්‍රස්තයින්ට හැකිවේද යන්න පමණක් තවම අනාවැකි පළ කළ නොහැකි ප්‍රශ්නයක් ව පවතිනවා.

    මේ අතර සිරියානු රජයේ හමුදා වසර කිහිපයකට පසු පළමු වරට ඉරාක දේශසීමාවට ළඟා වුණා. මෙම වසර මුලදී පැල්මයිරා නගරය දෙවන වරට මුදා ගැනීමෙන් පසු ඔවුන් එහි සිට සිරියා – ඉරාක දේශසීමාව දෙසට හමුදා මෙහෙයවූවා. සැපයුම් මාර්ග අවහිර කිරීම එහි බලාපොරොත්තුව වුණා.

    මේ අතර වසර තුනක පමණ කාළයක් ත්‍රස්තයින් විසින් සම්පූර්ණයෙන් වටලා තිබෙන ඩෙයර් එස් – සෝර් ගලවා ගැනීම සඳහා ද සිරියානු හමුදාවල අවධානය යොමුව තිබෙනවා.

    රුසියාවේ ආධාර ලබන සිරියානු හමුදා ද ඇමරිකාවේ ආධාර ලබන සංවිධානය ද එකිනෙකාට ද එරෙහි වන කණ්ඩායම් දෙකක් වන නමුත් සංවිධානයට එරෙහි සටන්වලදී තම තමන් ක්‍රියාත්මක වන ප්‍රදේශවල සටන් මෙහෙයවනු දැකිය හැකියි. මෙසේ පෙරමුණු කිහිපයකින් ම පහර වැදීම නිසා සංවිධානය සිටින්නේ දැඩි අපහසුතාවයකට පත් වූ අඩියකයි.

    තමන්ට එල්ල වන ප්‍රහාර හමුවේ වෙනත් ප්‍රදේශයකින් යළි මතුවීමෙන් ආරක්ෂක අංශවල අවධානය එදෙසට යොමු කරවා ගැනීමේ උපක්‍රමය මින් පෙර ද සංවිධානය විසින් ක්‍රියාවට නගා තිබෙනවා. මෙවර ද රකා දෙස සටන් උග්‍ර වන විට අලෙප්පෝ දෙසින් ඔවුන් මතු වීමේ අවදානමක් මතුව තිබෙනවා.

    නිම නොවෙන යුද්ධය :confused:

    2011 වසරේ ඇරඹීමෙන් පසුව සිරියානු අර්බුධය නිසා මේ වන විට එරට වැසියන් 300,000 කට අධික සංඛ්‍යාවක් මිය ගොස් සිටින අතර ජනගහණයෙන් අඩකට වඩා උපන්බිමේම අනාථයන් බවට පත්වීමේ ඛේදවාචකයට මුහුණ දී සිටිනවා.

    ගෝලීය බලවතුන්, මිත්‍ර පාර්ශවයන් සහ ත්‍රස්තවාදීන් යන මේ සියළුම දෙනා සමඟ එකවිට ගණුදෙනු කිරීමට සිරියන් රජයට සිදුවීම මෙම තත්වය උග්‍ර කිරීමට හේතු වී තිබෙන බව පැහැදිලියි.

    සැලසුම් කරන පරිදි රකා නගරය මුදාගැනීමට හැකියාව ලැබුණහොත් එය ISIS ත්‍රස්තවාදීන් ලබන විශාලම පරාජයක් වනවා නොඅනුමානයි. :yes:

    මූලාශ්‍ර

    US-backed forces seize parts of Raqqa from ‘Islamic State’, DW, Kune 11, 2017
    The ‘Great Battle’ for the liberation of Raqqa: Syrian Democratic Forces Statement, YPG website (ypgrojava.org), June 6, 2017.
    US-backed Syrian alliance moves to liberate Raqqa from ‘Islamic State’ – DW, Feb 5, 2017

    :yes::cool::yes:
    Copied from roar sinhala - Chamara sumanapala.
    Link https://roar.media/sinhala/reports/saving-the-capital-from-isis/
     
    Last edited:

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,119
    3,969
    113
    Syrian Democratic Forces is another team of terrorists supported by the USA in order to oust president Assad. They are mostly affiliated with Al Nusra, who are also responsible for using chemical weapons in order to help USA find a reason to attack Syrian government.
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113

    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    tumblr_n639ilA90I1tbtqplo1_500.gif
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    Tks all..!:yes:

    ISIS karayekta ridila.. Rep kapala (-50 rep kapanna thawa godak kal yai , thama ubata echchara rep power ekak nethi anathayek..):P
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අග්නිදිග විශ්වවිද්‍යාලයේ ජාතිවාදී ගිනිදළු.. සිංහල සිසුන්ට ඉවරයක් නැති පීඩා.. පල්ලි දෙකයි. බුදු මැදුරට තහංචි !

    jath223.jpg

    අග්නිදිග මුස්ලිම් අන්තවාදය අතීතයට පටන් දිව යන්නකි. මීට වසර අටකට පමණ පෙර විශ්වවිද්‍යාලයට පැමිණි පළමු වන සිංහල සිසුන් පිරිසගෙන් පටන් මේ අන්තවාදය ආරම්භ කෙරිනි. එවකට සිටි විනය ආරක්ෂක සහ උපකුලපතිගේ පටන් අද දක්වාම උපකුලපතිවරැන් හා පරිපාලනයේ ඇතැම් පිරිස් මුස්ලිම් අන්තවාදය සිංහල සිසුන් වෙත දැඩිලෙස ක්රියාත්මක කරවයි.

    මුල් කාලයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේ බුදු කුටියක් ඉදි කිරීමට යාමෙන් විශ්වවිද්‍යාලය තුලත් ඔලුවිල් ප්‍රදේශය තුලත් දැඩි කලහකාරී තත්වයක් හට ගැණුනි. නමුත් අද වන විට විශ්වවිද්‍යාලය තුල විසාල මුස්ලිම් පල්ලි දෙකක් ඉදිවී ඇත. සිසුන් විභාග වලට පෙනී සිටින විභාග ශාලාව අසලත් පල්ලියක් ඇති අතර විභාග පවතින අවස්තාවේදීවත් විශ්වවිද්‍යාල භූමිය තුල ඇති එම පල්ලියේ ගීතිකා නවත්වන්නේ නැත.

    සිකුරාදා පල්ලි යන වේලාවට පුස්තකාලය තුල පොත් බැහැරගෙන යාමට දෙන්නේ නැත. එපමණක් නොවේ. දිගින් දිගටම විවිද බොරැ චෝදනා නගමින් සිංහල සිසුන් බහුතරය පන්ති තහනම් කිරීම් වලටත්, නඩු දමා සිරගතකිරීම් වලටත් ලක් කරයි. සිංහල සිසුන් පන්සල් යනවාට බුදු කුටියට යනවාට දැන් සේවයේ නියුතු විනය ආරක්ෂක හා උපකුලපති දැඩි ලෙස විරැද්ධය. සිංහල සිසුන්ගෙන් මෘගයන් ලෙස පලිගන්නා මොවුන් වාණිජ හා විද්‍යා පීඨ වල සිසුන් අත්තනෝමතික ලෙස පන්ති තහනමට ලක් කොට සිංහල සිසුන් විශ්වවිද්‍යාල භූමි⁣යේ තබා ගැනීම වැලැක් වීමටත් අලුතින් විශ්වවිද්‍යාලයට සිංහල සිසුන් ඇතුලත් වීම අවම කිරීමටත් ක්‍රියා කරයි.

    එයට හොඳම නිදසුන ලෙස මෑතකදී අලුතින් ඉදිකරන ලද තාක්ෂණික පීඨයේත් සිංහල සිසුන් පිරිසක් අත්තනෝමතික ලෙස හේතු විරහිතව පන්ති තහනම් කරවීම දැක්විය හැක. බොරු චෝදනා යොදා නඩු ගොනු කොට සිංහල සිසුන් අසරණ කිරීම සිසුන්ට මහත් හිසරදයක්ව තිබේ. මෑතකදී සිංහල සිසුන් පිරිසක් ඉදිකල තොරණක් කඩා දැමීම හා විශ්වවිද්‍යාලය ඉදිරිපිටට පැමිණි විනය පරිපාලක ඇතුලු පිරිසක් පරැෂ වචනයෙන් බැණ වදිමින් සිසුන්ට පහර දීමට තැත් කරමින් සැරසිලි වගයක් කඩාදැමීම ප්‍රසිද්ධ මාධ්‍යයේද පලවිය.

    සිංහල සිසුන් සුලුතරයක් හිඳින බහුතර මුස්ලිම් සිසුන් පිරිසක් සිටින මේ අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිංහල සිසුන්ට පමණක් මෙලෙස දිගින් දිගටම පහර එල්ලවීම ජාතිවාදී මුස්ලිම් අන්තවාදයේ අඳුරැ සෙවනැලි මැනවින් විදහාපායි. ඕනෑම විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකුගෙන් මෙය ඇසුවොත් මේ පිළිබඳ ඔබට සැකහැර දැනගත හැක. උපකුලපති මොහොමඩ් නජීම් ප්‍රමුඛ පරිපාලනයේ පිරිස් හා විනයාරක්ෂක ගෙන යන මේ සිංහල විරෝදී ජාතිවාදයට එරෙහිවන්න ඔබත් පෙරමුණ ගන්න.
    ජාතිවාදී ඔලුවිල් ප්‍රකාශය ඇතුලු ජාතිවාදී අන්තවාදීන් බිහි කරන අග්නිදිග අන්තවාදයට එරෙහි වෙමු. අද ඔබ මෙයට එරෙහි නොවුනොත් හෙට ඔබේ දරැවාටද ඉගෙනගන්නට තැනක් ඉතිරි නොවේවි. මේ දිය බිඳුවක් පමණි. අග්නිදිග ජාතිවාදි ගංඟාවම පිළිබඳ ඉදිරියේදී අපි ඔබට තොරතුරැ ගෙන එන්නෙමු.

    නිශාන් ජීවන්ත

    Source: http://www.colombotoday.com/236598-8566525/
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka

    mekata mokada karanne sinhalaya sulu jathiyak wela dan :(
     
    CXXXC

    Active member
  • May 31, 2017
    199
    82
    28
    අතුරුවැල්ලේ
    mekata mokada karanne sinhalaya sulu jathiyak wela dan :(
    මේ සහජීවනේ නිසා ලංකාවක් ඉතුරු වේවිද බන් අපිට? ආණ්ඩුවේ උන්ට ඕන සල්ලි විතරයි. රටේ මිනිස්සු ගැන හිතන්නේ නෑ. අගමැතිට රට ගැන වැඩක්ම නෑ. උගේ ළමයි මේකේ ජිවත් වෙන්නේ නෑනේ. :(:( :(:(:(
     
    Last edited:

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    අග්නිදිග විශ්වවිද්‍යාලයේ ජාතිවාදී ගිනිදළු.. සිංහල සිසුන්ට ඉවරයක් නැති පීඩා.. පල්ලි දෙකයි. බුදු මැදුරට තහංචි !

    jath223.jpg

    අග්නිදිග මුස්ලිම් අන්තවාදය අතීතයට පටන් දිව යන්නකි. මීට වසර අටකට පමණ පෙර විශ්වවිද්‍යාලයට පැමිණි පළමු වන සිංහල සිසුන් පිරිසගෙන් පටන් මේ අන්තවාදය ආරම්භ කෙරිනි. එවකට සිටි විනය ආරක්ෂක සහ උපකුලපතිගේ පටන් අද දක්වාම උපකුලපතිවරැන් හා පරිපාලනයේ ඇතැම් පිරිස් මුස්ලිම් අන්තවාදය සිංහල සිසුන් වෙත දැඩිලෙස ක්රියාත්මක කරවයි.

    මුල් කාලයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේ බුදු කුටියක් ඉදි කිරීමට යාමෙන් විශ්වවිද්‍යාලය තුලත් ඔලුවිල් ප්‍රදේශය තුලත් දැඩි කලහකාරී තත්වයක් හට ගැණුනි. නමුත් අද වන විට විශ්වවිද්‍යාලය තුල විසාල මුස්ලිම් පල්ලි දෙකක් ඉදිවී ඇත. සිසුන් විභාග වලට පෙනී සිටින විභාග ශාලාව අසලත් පල්ලියක් ඇති අතර විභාග පවතින අවස්තාවේදීවත් විශ්වවිද්‍යාල භූමිය තුල ඇති එම පල්ලියේ ගීතිකා නවත්වන්නේ නැත.

    සිකුරාදා පල්ලි යන වේලාවට පුස්තකාලය තුල පොත් බැහැරගෙන යාමට දෙන්නේ නැත. එපමණක් නොවේ. දිගින් දිගටම විවිද බොරැ චෝදනා නගමින් සිංහල සිසුන් බහුතරය පන්ති තහනම් කිරීම් වලටත්, නඩු දමා සිරගතකිරීම් වලටත් ලක් කරයි. සිංහල සිසුන් පන්සල් යනවාට බුදු කුටියට යනවාට දැන් සේවයේ නියුතු විනය ආරක්ෂක හා උපකුලපති දැඩි ලෙස විරැද්ධය. සිංහල සිසුන්ගෙන් මෘගයන් ලෙස පලිගන්නා මොවුන් වාණිජ හා විද්‍යා පීඨ වල සිසුන් අත්තනෝමතික ලෙස පන්ති තහනමට ලක් කොට සිංහල සිසුන් විශ්වවිද්‍යාල භූමි⁣යේ තබා ගැනීම වැලැක් වීමටත් අලුතින් විශ්වවිද්‍යාලයට සිංහල සිසුන් ඇතුලත් වීම අවම කිරීමටත් ක්‍රියා කරයි.

    එයට හොඳම නිදසුන ලෙස මෑතකදී අලුතින් ඉදිකරන ලද තාක්ෂණික පීඨයේත් සිංහල සිසුන් පිරිසක් අත්තනෝමතික ලෙස හේතු විරහිතව පන්ති තහනම් කරවීම දැක්විය හැක. බොරු චෝදනා යොදා නඩු ගොනු කොට සිංහල සිසුන් අසරණ කිරීම සිසුන්ට මහත් හිසරදයක්ව තිබේ. මෑතකදී සිංහල සිසුන් පිරිසක් ඉදිකල තොරණක් කඩා දැමීම හා විශ්වවිද්‍යාලය ඉදිරිපිටට පැමිණි විනය පරිපාලක ඇතුලු පිරිසක් පරැෂ වචනයෙන් බැණ වදිමින් සිසුන්ට පහර දීමට තැත් කරමින් සැරසිලි වගයක් කඩාදැමීම ප්‍රසිද්ධ මාධ්‍යයේද පලවිය.

    සිංහල සිසුන් සුලුතරයක් හිඳින බහුතර මුස්ලිම් සිසුන් පිරිසක් සිටින මේ අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිංහල සිසුන්ට පමණක් මෙලෙස දිගින් දිගටම පහර එල්ලවීම ජාතිවාදී මුස්ලිම් අන්තවාදයේ අඳුරැ සෙවනැලි මැනවින් විදහාපායි. ඕනෑම විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකුගෙන් මෙය ඇසුවොත් මේ පිළිබඳ ඔබට සැකහැර දැනගත හැක. උපකුලපති මොහොමඩ් නජීම් ප්‍රමුඛ පරිපාලනයේ පිරිස් හා විනයාරක්ෂක ගෙන යන මේ සිංහල විරෝදී ජාතිවාදයට එරෙහිවන්න ඔබත් පෙරමුණ ගන්න.
    ජාතිවාදී ඔලුවිල් ප්‍රකාශය ඇතුලු ජාතිවාදී අන්තවාදීන් බිහි කරන අග්නිදිග අන්තවාදයට එරෙහි වෙමු. අද ඔබ මෙයට එරෙහි නොවුනොත් හෙට ඔබේ දරැවාටද ඉගෙනගන්නට තැනක් ඉතිරි නොවේවි. මේ දිය බිඳුවක් පමණි. අග්නිදිග ජාතිවාදි ගංඟාවම පිළිබඳ ඉදිරියේදී අපි ඔබට තොරතුරැ ගෙන එන්නෙමු.

    නිශාන් ජීවන්ත

    Source: http://www.colombotoday.com/236598-8566525/

    ඒක එහෙම නං ඒකට අන්තරේ උන් පාරට බැහැල උද්ගෝෂණ කරාවි! හා නැද්ද?
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    ISIS ත්‍රස්තවාදීන් සිය “අගනුවර ” ලෙස සළකනු ලබන සිරියාවේ පිහිටි රකා නගරයේ වයඹදිග ප්‍රදේශයක් මුදාගත් බව සිරියානු ප්‍රජාතාන්ත්‍රික බලකායන් (Syrian Democratic Forces) පසුගිය ජූනි 11 වනදා ප්‍රකාශ කළා. මෙය ISIS ත්‍රස්තයන්ට එරෙහිව ක්‍රියාත්මක සටනෙහි වැදගත් සන්ධිස්ථානයක් වනවා.

    මේ අනුව රකා නගරයේ අල් – රොමානියා ප්‍රදේශයේ බලය තමන් යටතට පත් වූ බව SDF සංවිධානය ප්‍රකාශ කළා. මේ අතර SDF සංවිධානය විසින් නැගෙනහිර රකා හි අල් – මෙෂ්ලෙබ් ප්‍රදේශය ද අල්ලාගත්තා. මේ අතර තවත් ප්‍රදේශ ද සංවිධානයට අහිමි වෙමින් පවතිනවා.

    රකා නගරය ත්‍රස්තයින් යටතට පත් වූයේ 2013 වසරේදී යි. එතැන් පටන් ඔවුන් එය සිය “අගනුවර ” ලෙස හඳුන්වා ගත්තා. ඔවුනගේ බලාපොරොත්තුව වූයේ ඉරාකය සහ සිරියාව ඇතුලත් ඉස්ලාමීය රාජ්‍යයක් නිර්මාණය කිරීමයි. 2014 මැද දී ඉරාකයේ විශාල බිම් ප්‍රදේශයක් ඔවුන් විසින් අල්ලාගනු ලැබුණ අතර ඉන්පසු මෙම සංවිධානය කෙරෙහි විශාල අවදානයක්ද යොමු වුණා.

    සිරියාවේදී සහ ඉරාකයේදී 2015 වසරේ අවසන් කාළයේ පමණ පටන් ISIS ත්‍රස්තයින්ට එරෙහි සටන්වලින් ඔවුන් කෙමෙන් කෙමෙන් පසුබසිමින් සිටිනවා. රකා නගරයට එල්ල වන ප්‍රහාර මින් එක් අවස්ථාවක් වනවා.

    අසාර්ථක පළමු උත්සාහය :yes:

    2016 මාර්තු මාසයේ අග භාගයේ පළමු වතාවට පැල්මයිරා නගරය මුදාගත් පසු, සිරියානු රජයේ හමුදා විසින් රකා නගරය ඉලක්ක කරගෙන යුධ මෙහෙයුමක් ආරම්භ කළා. ඔවුනට මේ සඳහා රුසියානු හමුදා ආධාර ද ලැබුණා. සිරියානු හමුදා තබ්කා ගුවන් හමුදා කඳවුර දෙසට ගමන් කළ නමුත් ඔවුන් ව ත්‍රස්තයින් විසින් නවතා දමනු ලැබුණා.

    පසු කලෙක සිරියානු හමුදා අල්ලාගත් ප්‍රදේශ හරහා පසු බස්වනු ලැබුණ අතර 2016 වසර අවසානයේදී පැල්මයිරා නගරය පවා යළිත් වතාවක් ත්‍රස්තයින් අතට පත් වුණා.

    දිගු කාලීන මෙහෙයුමක් :yes:

    රකා නගරය දෙසට පහර දෙන SDF සංවිධානය කුර්දි සහ අරාබි කණ්ඩායම්වලින් සමන්විතයි. එහි වැඩි පිරිස කුර්දි ජාතිකයන් වනවා. මෙම ව්‍යාපාරයේ ප්‍රමුඛතම සංවිධානයක් වන්නේ මහජන ආරක්ෂක ඒකක සංවිධානයයි (People’s Defense Units – YPG). එය කුර්දීන්ගෙන් සැදුම් ලත් සංවිධානයක්. එම සංවිධානය යටතේ විශාල කාන්තා බලකායක් ද සටන් වදිනවා. ඔවුන් සිරියාවේ බෂාර් අල් අසාද් පාලනයට මෙන් ම ත්‍රස්ත සංවිධානයට ද එරෙහි කණ්ඩායමක් වනවා. සිරියාවේ කුර්දි ජාතිකයන් වසන උතුරුදිග ප්‍රදේශ ගණනාවක් කළක පටන් ඔවුන් අත පැවතුණා. රකා නගරය පිහිටියේ එයින් දකුණුදිගට වන්නටයි.

    රකා නගරය ගලවා ගැනීම සඳහා SDF විසින් ඇරඹි මෙහෙයුම හඳුන්වන්නේ “යුප්‍රටීස්හි ද්වේෂය ” (Operation Wrath of Euphrates) යන නමින්. මෙම මෙහෙයුම ආරම්භ වූයේ 2016 නොවැම්බර් මාසයේ මුල් සතියේයි. ඔවුන් මූලික අදියර තුනක් යටතේ හමුදා ප්‍රහාර එල්ල කරමින් රකා නගරය වටලෑම ක්‍රම ක්‍රමයෙන් කරගෙන ගියා. SDF සංවිධානයට ඇමරිකාව ප්‍රමුඛ මිත්‍ර රටවල ආධාර ලැබෙන අතර ඇමරිකානු ගුවන් හමුදා මෙහෙයුම් මෙම කලාපයේ නිතර සිදු වනවා. මේ අතර ඇමරිකානු උපදේශකයන් සිරියානු භූමියේ ද සිටිමින් SDF සංවිධානයට උපදෙස් ලබා දෙන බව සිරියානු රජය ප්‍රකාශ කර තිබෙනවා.

    රකා නගරය සඳහා මහා සංග්‍රාමය :yes:

    මැයි මස දෙවන සතියේදී හමුදා විසින් තබ්කා නගරය, ගුවන් හමුදා කඳවුර සහ වේල්ල ඇතුලු ප්‍රදේශය ත්‍රස්තයින් ගෙන් මුදා ගත්තා. මේ අනුව බටහිර දෙස සිට නගරයට ඇති මාර්ගය විවර කරගැනීමට SDF සංවිධානයේ හමුදා සමත් වුණා. ඒ සමඟම රකා දෙසට ප්‍රබල තර්ජනයක් එල්ල කරන්නට ඔවුන් සමත් වුණා.

    ජූනි 6 වනදා ඔවුන් රකා නගරය සඳහා මහා සංග්‍රාමය දියත් කළ බව නිවේදනයක් මගින් ප්‍රකාශ කළා. මේ සඳහා SDF සංවිධානයට අයත් විවිධ කණ්ඩායම් සහභාගී වන බවත්, ඊට ප්‍රදේශයේ ජීවත්වන ගෝත්‍රවල නායකයන්ගේ සහය ලැබෙන බවත් එම සංවිධානය විසින් කළ නිවේදනයේ දැක්වෙනවා.

    මෙම ප්‍රහාර එල්ල වන අතරතුර ඉරාකයේ මෝසුල් නගරයේදී ත්‍රස්තයින්ට එරෙහිව ක්‍රියාත්මක වන සටන් තවදුරටත් ඇදෙමින් පවතිනවා. කෙසේ නමුත් එහිදී ත්‍රස්තයින් යළි තමන්ට අහිමි වූ නගරය අල්ලා ගනු ඇතැයි සිතීමට අපහසුයි. මෝසුල් නගරයේ තමන් අල්ලාගෙන සිටින ප්‍රදේශ තවත් කොපමණ කල් අල්ලාගෙන සිටීමට ත්‍රස්තයින්ට හැකිවේද යන්න පමණක් තවම අනාවැකි පළ කළ නොහැකි ප්‍රශ්නයක් ව පවතිනවා.

    මේ අතර සිරියානු රජයේ හමුදා වසර කිහිපයකට පසු පළමු වරට ඉරාක දේශසීමාවට ළඟා වුණා. මෙම වසර මුලදී පැල්මයිරා නගරය දෙවන වරට මුදා ගැනීමෙන් පසු ඔවුන් එහි සිට සිරියා – ඉරාක දේශසීමාව දෙසට හමුදා මෙහෙයවූවා. සැපයුම් මාර්ග අවහිර කිරීම එහි බලාපොරොත්තුව වුණා.

    මේ අතර වසර තුනක පමණ කාළයක් ත්‍රස්තයින් විසින් සම්පූර්ණයෙන් වටලා තිබෙන ඩෙයර් එස් – සෝර් ගලවා ගැනීම සඳහා ද සිරියානු හමුදාවල අවධානය යොමුව තිබෙනවා.

    රුසියාවේ ආධාර ලබන සිරියානු හමුදා ද ඇමරිකාවේ ආධාර ලබන සංවිධානය ද එකිනෙකාට ද එරෙහි වන කණ්ඩායම් දෙකක් වන නමුත් සංවිධානයට එරෙහි සටන්වලදී තම තමන් ක්‍රියාත්මක වන ප්‍රදේශවල සටන් මෙහෙයවනු දැකිය හැකියි. මෙසේ පෙරමුණු කිහිපයකින් ම පහර වැදීම නිසා සංවිධානය සිටින්නේ දැඩි අපහසුතාවයකට පත් වූ අඩියකයි.

    තමන්ට එල්ල වන ප්‍රහාර හමුවේ වෙනත් ප්‍රදේශයකින් යළි මතුවීමෙන් ආරක්ෂක අංශවල අවධානය එදෙසට යොමු කරවා ගැනීමේ උපක්‍රමය මින් පෙර ද සංවිධානය විසින් ක්‍රියාවට නගා තිබෙනවා. මෙවර ද රකා දෙස සටන් උග්‍ර වන විට අලෙප්පෝ දෙසින් ඔවුන් මතු වීමේ අවදානමක් මතුව තිබෙනවා.

    නිම නොවෙන යුද්ධය :confused:

    2011 වසරේ ඇරඹීමෙන් පසුව සිරියානු අර්බුධය නිසා මේ වන විට එරට වැසියන් 300,000 කට අධික සංඛ්‍යාවක් මිය ගොස් සිටින අතර ජනගහණයෙන් අඩකට වඩා උපන්බිමේම අනාථයන් බවට පත්වීමේ ඛේදවාචකයට මුහුණ දී සිටිනවා.

    ගෝලීය බලවතුන්, මිත්‍ර පාර්ශවයන් සහ ත්‍රස්තවාදීන් යන මේ සියළුම දෙනා සමඟ එකවිට ගණුදෙනු කිරීමට සිරියන් රජයට සිදුවීම මෙම තත්වය උග්‍ර කිරීමට හේතු වී තිබෙන බව පැහැදිලියි.

    සැලසුම් කරන පරිදි රකා නගරය මුදාගැනීමට හැකියාව ලැබුණහොත් එය ISIS ත්‍රස්තවාදීන් ලබන විශාලම පරාජයක් වනවා නොඅනුමානයි. :yes:

    මූලාශ්‍ර

    US-backed forces seize parts of Raqqa from ‘Islamic State’, DW, Kune 11, 2017
    The ‘Great Battle’ for the liberation of Raqqa: Syrian Democratic Forces Statement, YPG website (ypgrojava.org), June 6, 2017.
    US-backed Syrian alliance moves to liberate Raqqa from ‘Islamic State’ – DW, Feb 5, 2017

    :yes::cool::yes:
    Copied from roar sinhala - Chamara sumanapala.
    Link https://roar.media/sinhala/reports/saving-the-capital-from-isis/

    මචන් මම ඉතින් වයසක එකානේ . අනිත් සැරේවත් ටිකක් ලොකුවට අකුරු සයිස් එක දාපන්.