ISIS නායකයා +ගෝටාබිය රාජපක්ෂ

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ISIS නායකයා +ගෝටාබිය රාජපක්ෂ

    අගමැතිගේ කතාවක් අහන් හිටියා.බගාඩි මැරිලා සතියක් විතර.තාම මරා හෝ ගෝටාබිය ඒක ප්‍රශංසා කරලා හෝ ඒක අනුමත කරලා ඒකටප්‍රසාදය පල කරලා ප්‍රකාශයක් නිකුත් කරලා නෑලු. මොකද එහෙම කරොත් ඉස් ඉස් අන්තවාදීන් තරහ කරගන්න බය නිසාද?මොකක් හරි සම්බන්දයක් තියෙනවද? අගමැති අහනවා.
    .

    ISIS නායකයා ඝාතනය ගැන ගෝඨා සද්ද නැත්තෙ ඇයි ? - රනිල්
    2 November 2019 07:18 am
    85
    Shares

    ISIS සංවිධානයේ නායකයාව ඝාතනය කිරීම සම්බන්ධයෙන් තමන් මෙන්ම මුස්ලිම් ප්‍රජාව ද ප්‍රකාශ නිකුත් කළ නමුත් ජාතික ආරක්ෂාව භාරගන්නා බව කියන විපක්ෂයේ පාර්ශ්වය ඒ ගැන කිසිවක් නොකියන බවත් ඔවුන් ඊට බියද, නැතිනම් ඔවුන්ට ඒ සමඟ සම්බන්ධයක් ඇතිද යන්න ප්‍රශ්න කළ යුතු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    "ජාතික ආරක්ෂාවට තියෙන තර්ජන නිසා නිදහස් සමාජයක් ඕනෙ නෑ, අද ඕනෙ තද පාලකයෙක් කියලා කතාවක් යනවා. පාස්කු ඉරිදා බෝම්බයට සම්බන්ධ සියලු දෙනාම අද අත් අඩංගුවට අරන් තියෙනවා. මේ සියල්ලම කළේ රටේ නීතිය මාර්ගයෙන්. මේවා කරද්දි අපට බෙර ගහන්න තිබුණා, ඒත් අපි බෙර ගැහුවෙ නෑ.

    ISIS සංවිධානය නැති කරන්න ජාත්‍යන්තර වශයෙන් ගත්තු හැම පියවරකටම අපි සහයෝගය දුන්නා. ඒකෙ ප්‍රධානියාගෙ විනාශයෙන් පස්සෙ අපි ප්‍රකාශයක් කළා, අපි විතරක් නෙවෙයි මුස්ලිම් ප්‍රජාවත් කළා.

    ඒත් මේ රටේ ජාතික ආරක්ෂාව භාරගන්නවා කියන අයට එහෙම එකක් කරන්න බැරිවෙලා තියෙනවා. මොකද බය කියලා මං අහනවා. යම්කිසි සම්බන්ධයක් තියෙනවද ? ඒ ප්‍රශ්න අපට අහන්න සිදුවෙලා තියෙනවා" යනුවෙනුයි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (01) කොළඹදී පැවති ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ගිවිසුම් අත්සන් තැබීමේ උත්සව අවස්ථාව අමතමිනි.
     
    Last edited:

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    ISIS නායකයා මැරුන එකට ප්‍රශංසා කරනකල් බලන් ඉන්නේ නැතුව, පාස්කු ප්‍රහාරයට වග කියන එව්වො ටික නීතිය ඉදිරියට ගෙන්න කියපන් රනිල් ලොක්කට,, එතකොට ප්‍රශංසා කරන්න බැරියෑ...
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    ISIS නායකයා මැරුන එකට ප්‍රශංසා කරනකල් බලන් ඉන්නේ නැතුව, පාස්කු ප්‍රහාරයට වග කියන එව්වො ටික නීතිය ඉදිරියට ගෙන්න කියපන් රනිල් ලොක්කට,, එතකොට ප්‍රශංසා කරන්න බැරියෑ...

    Gamburu linda:rofl:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,838
    8,175
    113
    Kotahena
    ඔව් බං මැරුණ මිනිහ heaven එකට යන්න ඔන්න මෙන්න තවම වලේ ද දන්නේ නෑ නේ බං. මිනිහ වලේ ඉද්දි කනට ලාවට වචනයක් ගියොත් එහෙම හෙන අප්සට් නේ බං. Heaven එකට යන්න ඉන්න මිනිහා නේ
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ISIS නායකයා මැරුන එකට ප්‍රශංසා කරනකල් බලන් ඉන්නේ නැතුව, පාස්කු ප්‍රහාරයට වග කියන එව්වො ටික නීතිය ඉදිරියට ගෙන්න කියපන් රනිල් ලොක්කට,, එතකොට ප්‍රශංසා කරන්න බැරියෑ...

    :rofl:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ISIS නායකයා මැරුන එකට ප්‍රශංසා කරනකල් බලන් ඉන්නේ නැතුව, පාස්කු ප්‍රහාරයට වග කියන එව්වො ටික නීතිය ඉදිරියට ගෙන්න කියපන් රනිල් ලොක්කට,, එතකොට ප්‍රශංසා කරන්න බැරියෑ...

    :rofl::rofl::rofl:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,510
    8,713
    113
    ISIS නායකයා මැරුන එකට ප්‍රශංසා කරනකල් බලන් ඉන්නේ නැතුව, පාස්කු ප්‍රහාරයට වග කියන එව්වො ටික නීතිය ඉදිරියට ගෙන්න කියපන් රනිල් ලොක්කට,, එතකොට ප්‍රශංසා කරන්න බැරියෑ...
    :yes::yes::yes::yes:
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    ISIS නායකයා මැරුන එකට ප්‍රශංසා කරනකල් බලන් ඉන්නේ නැතුව, පාස්කු ප්‍රහාරයට වග කියන එව්වො ටික නීතිය ඉදිරියට ගෙන්න කියපන් රනිල් ලොක්කට,, එතකොට ප්‍රශංසා කරන්න බැරියෑ...

    Problem Solved
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63

    වග කියන්න ඕන එවුන් ගෙන්න ගියොත් මෛත්‍රී වයි මහින්ද ලොක්කයි දෙන්නත් ගෙන්න වෙනවනේ.
    ඔක්තෝබර් කුමන්ත්රනේ කරන්න ගෝටවයි මෛත්රිවයි මරන්න එනවා කියල බොරු කියල නාලක සිල්වාව අත් අඩංගුවට ගත්ත . ආරක්ෂක අමාත්යන්ශේ ගත්ත. ඒවා ආණ්ඩුවට ආපහු දුන්නේ නෑ
    දැන් කෝ මරන්න ආපු එවුන් :rofl:
    දඬුවම් දෙන්න ගියොත් දැන් ඉන්න ආණ්ඩුව වැරදි කාරයෝ වෙන්නේ සදාචාර විරෝදී හින්ද,ආණ්ඩුවක් විදියට අසමත් හින්ද .
    ඒ උනාට මහින්දයි මෛත්‍රී නීතියෙන්ම ව්‍යස්ථාවට අනුවම වැරදි කාරයෝ වෙනවා
     
    පාස්කු එකට වග කියන්න ඕන මරා සහ ගෝටා.මුන් දෙන්නා තමයි වක්‍රව සහ කෙලින්ම මේකට සම්බන්ද අන්තවාදින් දෙන්නා.නැත්තන් මොන මගුලකටද ඉලෙක්ෂන් එකක් තියෙන අවුරුද්දක කොහෙවත් නැති කතොලික අයට බෝම්බ ගහන්නේ.අනික් එක හොටෙල් වලට බෝම්බ ගහලා රට අඩපන කරන්නේ.දින 52ක තුල රටේ ආරක්ෂාව අඩපන කරලා ආන්ඩුවෙන් උදුරගත්තා.ඒ අස්සේ මේකත් ප්ලෑන් කරා.මේක ගැන තුෂාර වන්නිආරච්චි ලිපියක් ලියලා පැහැදිලි කරා.අනිත් එක අර වීඩියො එකක් එන එකට ඔච්චර බයේ මැරෙන්න යන්නේ මොකද? සහරාන් කියන්නේ ගෝටාගේ හිතවතා.මිතුරා. සහරාන් ගෝටාගේ බුද්ධි අංශ නිලධාරියා.සහරාන් සහ ගොටා කියන්නේ එකක් මිසක් දෙකක් නෙවෙයි.ත්වුහිඩ් එකට ඉඩම් දුන්නේ කවුද? පඩි දුන්නෙ කවුද?මේවා අසාද් සාලි එලි කරා.මේක කෙලින්ම ලංකාව තුල ලංකාවෙන් දුන්න කොන්ත්‍රාත් එකක්.ඒකට දකුනේ වරිග සභාවක් සම්බන්දයි.බොරුවට උන්ව සිරියාවට යැව්වා.ඒ කියන්නේ සිරියාවට යැව්වේ කවුද? කොහොම උනත් සිරා හිටපු නිසා තමයි පාස්කු කාරයන් අල්ලන්න බැරි.නැත්නම් කෙලින්ම අල්ලන්නේ ගෝට සහ මරා දෙන්නම.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    ISIS නායකයා මැරුන එකට ප්‍රශංසා කරනකල් බලන් ඉන්නේ නැතුව, පාස්කු ප්‍රහාරයට වග කියන එව්වො ටික නීතිය ඉදිරියට ගෙන්න කියපන් රනිල් ලොක්කට,, එතකොට ප්‍රශංසා කරන්න බැරියෑ...

    :rofl::rofl:
     
    ඕව කතා කරන්න ගියොත් මේකේ තව ටිකකින් චන්දෙට වැඩ කරන්න බැහැල ඉන්න සෙට් එකත් එක්ක දවසක් දෙකක් නාස්ති කරන්න වෙනවා බං.

    town එකක තියෙන පොලිසියක් අපිට පුලුවන්ද බලෙන් අපේ අතට ගන්න. එහෙම කරොත් එක කොච්චර ලොකු වැරද්දක් වෙනවද

    අරුන් ගත්තේ රටේ තියෙන ආරක්ෂක අමාත්යංශය. රටේ ආණ්ඩුව.
    සහරාන් ගැන පරීක්ෂණ කරපු එකාම කොහොමද මෛත්‍රී වයි ගෝටවයි මරන්න ආවේ
    අනිත් එක මෛත්රිවයි ගෝටවයි මරන්න උන් දෙන්න ඇයි විශේෂ. ගෝටව විතරක් මරන්න එනවා කිව්වනම් තව පිළිගන්න තිබ්බ.

    ගෝට කරලා තියෙන ඒවා එක්ක බලද්දී උඹ කියන දේවල් බොරු කියන්නත් බෑ.එත් ඉතින් සාක්ෂි නෑනේ
    කොහොමහරි උන්ගේ බලය ගන්න ගහපු ගේම හින්ද තමයි පාස්කු ප්‍රහාරය උනේ.
    ආරක්ෂක අමාත්යංශය පාර්ලිමේන්තුවේ තිබ්බනම් ඕක කොහොමටවත් වෙන්නේ නෑ
     
    සාක්ෂි නෑ. කවුද කියන්නේ. :D
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    සාක්ෂි නෑ. කවුද කියන්නේ. :D

    සින්නක්කර රට විකුනපු එවුන් බද්දට දෙන එකට රෙදි ඇඳගෙන කතා කරන්න එනකොට
    ගිවිසුම් 3ක් ඇමරිකාව එක්ක ගහනකොට වැරැද්ද පෙන්නේ නැති එවුන් ඒවා දික් කරන වෙලාවේ මැරෙන්න හදනකොට :rofl:
    ඕකුන් එක්ක සාක්ෂි ගැන කතා කරලා වැඩක් තියෙනවද

    දැන් ඇමරිකාවට විකුණුව කියල තව පොඩ්ඩකින් හමිනෙන්න එයි ලැස්ති වෙලා හිටපන්
    ගිවිසුම දැකලත් නෑ විමලසේන කියවන ටික කට පාඩමින් කියවයි දැන් ඇවිත්

    ඔහොමවත් ගිවිසුම් ගහන්න වෙන්නේ නෑ චිනෙත් එක්ක නිදි වදින්න ගියේ නැත්නම්.
    ඇමරිකාවටයි ඉන්දියාවටයි අපිව සත පහකට වැඩක් නෑ උන් බයයි චිනේ මෙතන උන්ගේ බල කොටුවක් හදයි කියල.
    ඒකට බයේ උන් හැමදේම කරන්නේ
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    ISIS නායකයා මැරුන එකට ප්‍රශංසා කරනකල් බලන් ඉන්නේ නැතුව, පාස්කු ප්‍රහාරයට වග කියන එව්වො ටික නීතිය ඉදිරියට ගෙන්න කියපන් රනිල් ලොක්කට,, එතකොට ප්‍රශංසා කරන්න බැරියෑ...
    :rofl::rofl:
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    මේකට හිස්බුල්ලාගේ සම්බන්ධයක් තියෙනවා.හිස්බුල්ලා හරහා තමයි සේරම .සහරාන්ලා බෝම්බ ගහන්න කලින් සමහර දේශපාලනඥයන් එක්ක ෆොටොස් ගහලා තියෙනවා.සාමන්‍යයෙන් ත්‍රස්තවාදීන් නොකරන දෙයක්.මේක කාගේ හරි අනකට වෙලා තියෙන්නේ.අරූ ගාවට ගිහින් ෆොටො ගහපන්.මූ ගාවට ගිහින් ගහපන් වගේ.මේවා කොහොම හරි ජනාදිපතිවරනය ලංවෙනකම් හංගගෙන තියාගෙන ඉඳලා දැන් එලියට දානවා.මේකෙන් විශාල සිංහල චන්ද ගන්න .මුස්ලිම් සම්ප්‍රදායික පක්ෂ ප්‍රතික්ශේප කරන්න
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    මේකට හිස්බුල්ලාගේ සම්බන්ධයක් තියෙනවා.හිස්බුල්ලා හරහා තමයි සේරම .සහරාන්ලා බෝම්බ ගහන්න කලින් සමහර දේශපාලනඥයන් එක්ක ෆොටොස් ගහලා තියෙනවා.සාමන්‍යයෙන් ත්‍රස්තවාදීන් නොකරන දෙයක්.මේක කාගේ හරි අනකට වෙලා තියෙන්නේ.අරූ ගාවට ගිහින් ෆොටො ගහපන්.මූ ගාවට ගිහින් ගහපන් වගේ.මේවා කොහොම හරි ජනාදිපතිවරනය ලංවෙනකම් හංගගෙන තියාගෙන ඉඳලා දැන් එලියට දානවා.මේකෙන් විශාල සිංහල චන්ද ගන්න .මුස්ලිම් සම්ප්‍රදායික පක්ෂ ප්‍රතික්ශේප කරන්න

    පොඩ්ඩක් හිතපන් මේ ආණ්ඩුව සහරාන් ට පඩි ගෙවල තිබ්බනම්
    හිස්බුල්ල ගෝටට නැතුව සජිත් ට support කරානම්
    දැන් කොහොම තියෙයිද :rofl:

    ඕකුන් පාස්කු ප්‍රහාරය ගැන කියවන්නෙත් මැරුණු මිනිස්සු ගැන දුකට නෙවෙයි ඒකෙනුත් චන්ද කියක් හරි කඩාගන්න
    රණවිරුවෝ ගැන මැරෙන්න හදන්නෙත් ඔහොමනේ

    හිස්බුල්ල තමයි සහරාන් වෙන කවුරුවත් නෙවෙයි ඌ ගෝටට support කියන්නේ කවුද සැප දීල තියෙන්නේ කියල තේරෙනවා
     
    සාමන්‍යයෙන් ත්‍රස්තවාදීන් නොකරන ඉස්ලාමිය තියා මොන ත්‍රස්තවාදින්ටවත් ආවේණික නොවන ලක්ෂන සහ හැසිරිම් පාස්කු ප්‍රහාරය තුල පැහැදිලිවම තියෙනවා.මේවා බුද්ධි අංශ ඉහල දැනුමක් තියෙන අය තේරුම් ගත යුතුයි.
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    සාමන්‍යයෙන් ත්‍රස්තවාදීන් නොකරන ඉස්ලාමිය තියා මොන ත්‍රස්තවාදින්ටවත් ආවේණික නොවන ලක්ෂන සහ හැසිරිම් පාස්කු ප්‍රහාරය තුල පැහැදිලිවම තියෙනවා.මේවා බුද්ධි අංශ ඉහල දැනුමක් තියෙන අය තේරුම් ගත යුතුයි.

    ලංකාව කියන්නේ ආගමික ත්‍රස්තවාදය ඇතිවෙන රටක් නෙවෙයි.
    අද මෙතනට රට පත් කරලා තියෙන්නෙත් බොදු බල සේනා මහා සොහොන් බලකාය ඔය රට හරක් ටික තමයි
    ඒවාට අනුබල දුන්නේ ඒවා හැදුවේ කලින් තිබ්බ ආණ්ඩුව

    ගෝට ඒවා හදන අතරේ බැසිල් නැගෙනහිර මුස්ලිම් එවුන් ශක්තිමත් කරා. පොඩ්ඩක් හිතපන් කොච්චර විහිලුවක්ද කියල :rofl:

    රටේ ආරක්ෂාවට තර්ජනයක් නැත්නම් උන්ට පැවැත්මක් නැහැ උන්ගේ දේශපාලනය ගොඩ නගල තියෙන්නෙ රටේ ආරක්ෂාව කියන පදනම මත