ISIS ප්‍රහාරයක් අතලග! -කොළඹ,නුවර ඉල්ලක වේ

sunlog

Well-known member
  • Dec 9, 2012
    3,599
    1,629
    113
    sri rajasinha adawiya
    ISIS ප්‍රහාරයක් අතලග! -කොළඹ,නුවර ඉල්ලක වේ

    ඉදිරිදින කිහිපය තුලදි ISIS ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල විමට ඇති ඉඩකඩ සියයට 90 දක්වා වර්ධනය වි ඇති බව හමුදා බුද්ධි අංශ රජයට අනතුරු අගවා තිබේන බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළා.කිසිදු අරමුණකින් තොරව ත්‍රස්තවාදී ප්‍රහාරය එල්ල විය හැකි බවත් ඇතැම් විට එය කොළඹ දිස්ත්‍රික්කයේ පාසලක් හෝ නුවර පාසලක් හෝ යම් රජයේ ආයතනයක් ඉලක්ක කර එල්ල විමේ අවදානමක් පවතින බවයි හමුදා බුද්ධි අංශ අනාවරණය කර ඇත්තේ.

    ISIS ත්‍රස්තවාදීන් සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදි අනාවරණයන් කලද ආණ්ඩුවේ ඇතැම් මුස්ලිම් දේශපාලකයන් සහ ආණ්ඩුව අතර පවතින සමිප මෙන්ම යටහත් දේශපාලන බැදිම හේතුවෙන් ආරක්ෂාව සදහා පියිවර ගැනිමට තිබු අවස්ථා මගහැරි ගිය බවයි අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළේ.

    ISIS ත්‍රස්තවාදීන් සම්බන්ධයෙන් අවස්ථා ගනනාවකදි හමුදා බුද්ධි අංශ විසින් අනාවරණයන් කර තිබු අතර අප විශේෂ ආරක්ෂක වාර්තාකරුද ඒ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කළා.


    source - lankanewsweb

    :baffled:
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    13528861_697402617067099_6683012521264227967_n.jpg



    :angry::angry:
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    මූලාශ්‍රය විදිහට ලංකා නිව්ස් වෙබ් අඩවිය දාල තිබ්බට ඒකෙ මෙහෙම ලිපියක් නෑනෙ.???
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    sunlog කියන එකා list එකේ මුලින්ම :no:

    උඹට නම් අවුලක් නෑ කුරාණේ කට පාඩම් නිසා බේරෙන්න පුලුවන් ...:lol::lol:


    සැ. යු: ISIS ප්‍රහාරයකින් ගැලවීමට දැම්මම කුරාණය කටපාඩම් කරන්න
     
    Last edited:

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    පොන්නයෝන්ගේ ඇස් ඇරෙන්න ඔය කොහෙට හරි ගහලම දාපන්. අපිත් පටන් ගන්නකන් බලාගෙන ඉන්නේ. පාර්ලිමේන්තුවට ගැහුවොත් අගනේ ය.
     

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,599
    1,629
    113
    sri rajasinha adawiya
    උඹට නම් අවුලක් නෑ කුරාණේ කට පාඩම් නිසා බේරෙන්න පුලුවන් ...:lol::lol:


    සැ. යු: ISIS ප්‍රහාරයකින් ගැලවීමට දැම්මම කුරාණය කටපාඩම් කරන්න

    kuranaya kata padam tibboth jeveithe berenne ne bang :no: eka para bella kapala maranawa. :dull: kata padam nattam wada wedana widala marenna wenne. :angry: