අපේ රටේ අච්චර දක්ෂ ස්නයිපර් ලත් මැරුම් කෑවා..මේ වගේ අවම යුද පුහුණුවක් ලබල ඔහොම කරනවා කිව්වම හිතන්නත් අමාරුයි![]()
මුලින්ම වෙඩි තියල තියෙන්නේ අවුරුදු 9දි යකූ

අපේ රටේ අච්චර දක්ෂ ස්නයිපර් ලත් මැරුම් කෑවා..මේ වගේ අවම යුද පුහුණුවක් ලබල ඔහොම කරනවා කිව්වම හිතන්නත් අමාරුයි![]()

යුද්දෙකදී sniper කෙනෙක්ට කොහොමත් proof තියාගන්න බෑනේ බන් gopro එල්ලන් ඉන්නේ නෑනේclaims තමයි ඔක්කොම, අපේ නීරෝ තුන්සිය ගානක් මැරුව කියුවට proof නෑනේ only claims
![]()
විස්වාස කරන්න නම් ටිකක් අමාරුයි.
අපේ රටේ අච්චර දක්ෂ ස්නයිපර් ලත් මැරුම් කෑවා..මේ වගේ අවම යුද පුහුණුවක් ලබල ඔහොම කරනවා කිව්වම හිතන්නත් අමාරුයි![]()
sniper kenekge confirm target thiyenawa,confirm nathi ewa thiyenawa
lankawe niro maruna nisai eya gana eliyata dunne
eth army eke target 500 wadiya gatta kenek innawa.
eyage confirm target gana 300 wadi

Nice post mcn
You must spread some Reputation around before giving it to Executer again.![]()

මුලින්ම වෙඩි තියල තියෙන්නේ අවුරුදු 9දි යකූ![]()

...සාමාන්යෙන් නොවෙන දෙයක් නිසයි සැක හිතුනේ...
LTTE eke hitiye vidhusha kiyala nayikawak ..kellongen balakayakma hadanawa eki

හිත තියෙනවනම් කරන්න බැරි දෙයක් නැහැ...
මෙන්න මේ වගේ සුපිරිම කෙල්ලො තමා මචන් මේ වගේ රටවල ඉන්නෙ. තව මේ වගේ අය ගැන දාපන් මේව කියවනකොට මාරම ගැම්මක් මචන් එන්නෙ. ලංකාවෙ ඉන්න පියරු බබීල ඉතින් ඈතින් බෝම්බයක් පිපිරුවත් පන එපා කියල දුවයි.

එකත් ඇත්ත නේද බන්...
මොනා උනත් පට්ට කෙල්ලෙක්...සාමාන්යෙන් නොවෙන දෙයක් නිසයි සැක හිතුනේ...
![]()

මේ තරම් සියුමැලිද............![]()
අඩේ නිලියක් වගේනේ..
ඔව් බන් ඉරාන් ගෑනු කොහොමත් ලස්සනයි නේ 