..::[ISIS සටන්කරුවන්ගේ මාරයා වූ යුවතිය(Lady Death Sniper)]::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    අපේ රටේ අච්චර දක්ෂ ස්නයිපර් ලත් මැරුම් කෑවා..මේ වගේ අවම යුද පුහුණුවක් ලබල ඔහොම කරනවා කිව්වම හිතන්නත් අමාරුයි :shocked:

    මුලින්ම වෙඩි තියල තියෙන්නේ අවුරුදු 9දි යකූ :sorry::sorry:
     
    • Like
    Reactions: kolavari

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    යුද්දෙකදී sniper කෙනෙක්ට කොහොමත් proof තියාගන්න බෑනේ බන් gopro එල්ලන් ඉන්නේ නෑනේ :P:P claims තමයි ඔක්කොම, අපේ නීරෝ තුන්සිය ගානක් මැරුව කියුවට proof නෑනේ only claims :yes::yes:

    sniper kenekge confirm target thiyenawa,confirm nathi ewa thiyenawa
    lankawe niro maruna nisai eya gana eliyata dunne
    eth army eke target 500 wadiya gatta kenek innawa.
    eyage confirm target gana 300 wadi
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    විස්වාස කරන්න නම් ටිකක් අමාරුයි.

    අපේ රටේ අච්චර දක්ෂ ස්නයිපර් ලත් මැරුම් කෑවා..මේ වගේ අවම යුද පුහුණුවක් ලබල ඔහොම කරනවා කිව්වම හිතන්නත් අමාරුයි :shocked:

    LTTE eke hitiye vidhusha kiyala nayikawak ..kellongen balakayakma hadanawa eki
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    sniper kenekge confirm target thiyenawa,confirm nathi ewa thiyenawa
    lankawe niro maruna nisai eya gana eliyata dunne
    eth army eke target 500 wadiya gatta kenek innawa.
    eyage confirm target gana 300 wadi

    ඔව් මචං conform target උනා කියල sniper ට පෙනුනට proof නෑනේ බන් ඒවත් claims :yes:

    head-shot bodies හොයන්න ඕනේ එහෙම නම්, එහෙම වෙනවා කියල හිතන්නේ නෑ ඔය සිරියාවේ බන් :baffled::baffled:
     
    Last edited:

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මෙන්න මේ වගේ සුපිරිම කෙල්ලො තමා මචන් මේ වගේ රටවල ඉන්නෙ. තව මේ වගේ අය ගැන දාපන් මේව කියවනකොට මාරම ගැම්මක් මචන් එන්නෙ. ලංකාවෙ ඉන්න පියරු බබීල ඉතින් ඈතින් බෝම්බයක් පිපිරුවත් පන එපා කියල දුවයි.
     
    • Like
    Reactions: Eranga Sandaruwan

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    මුලින්ම වෙඩි තියල තියෙන්නේ අවුරුදු 9දි යකූ :sorry::sorry:

    එකත් ඇත්ත නේද බන්...:shocked::)

    මොනා උනත් පට්ට කෙල්ලෙක් :love: ...සාමාන්යෙන් නොවෙන දෙයක් නිසයි සැක හිතුනේ...:yes:
     
    • Like
    Reactions: Executer

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මේ තරම් සියුමැලිද............
    9.gif

    අඩේ නිලියක් වගේනේ..:D
     
    :D;)