Good Thread REP+++
inspiron Well-known member May 27, 2014 24,984 17,617 113 Nowhere Apr 12, 2018 #82 vote here http://www.elakiri.com/forum/showthr...46194&page=733 vote here
Ithika mithika Well-known member Feb 1, 2017 8,992 2,873 113 Nov 26, 2019 #86 එලකිරි තනිකඩ නීඩ්ස් යූ එලකිරියන්ස්.... අපි ෆන් ගන්නෙ/ගත්තෙ දැනුම බෙදුවෙ/ගන්නෙ විශේශයෙන්ම කෙනෙක්ට ජීවිතේ උන අත් දැකිම් එනොනිමස් ඉදගෙන බය නැතුව කිව්වෙ තව කෙනෙක් ඒකෙන් දෙයක් ඔලුවට ගත්තෙ අපි බන කිව්වෙත් /ඇහුවෙත් රට ගැන කතා කලෙත් කිරියෙ තියෙන නිදහස නිසා... කාලෙ වෙනස් වෙනව තාලෙ අලුත් වෙනවා... අපිත් හොද දේ අරන් හැඩ ගැහෙන්න ඕනා... එන්න සෙට් වෙන්න තනිකඩ පෙරමුනට... එලකිරි කොල්ලොන්ට සුහද ආරාදනා.... http://www.elakiri.com/forum/showthread.php?t=1920169
එලකිරි තනිකඩ නීඩ්ස් යූ එලකිරියන්ස්.... අපි ෆන් ගන්නෙ/ගත්තෙ දැනුම බෙදුවෙ/ගන්නෙ විශේශයෙන්ම කෙනෙක්ට ජීවිතේ උන අත් දැකිම් එනොනිමස් ඉදගෙන බය නැතුව කිව්වෙ තව කෙනෙක් ඒකෙන් දෙයක් ඔලුවට ගත්තෙ අපි බන කිව්වෙත් /ඇහුවෙත් රට ගැන කතා කලෙත් කිරියෙ තියෙන නිදහස නිසා... කාලෙ වෙනස් වෙනව තාලෙ අලුත් වෙනවා... අපිත් හොද දේ අරන් හැඩ ගැහෙන්න ඕනා... එන්න සෙට් වෙන්න තනිකඩ පෙරමුනට... එලකිරි කොල්ලොන්ට සුහද ආරාදනා.... http://www.elakiri.com/forum/showthread.php?t=1920169
Candid-B Well-known member Apr 25, 2019 35,146 1 61,461 113 Mother Earth Nov 26, 2019 #88 පට්ට හුත්ති
ayanthamaxi Well-known member Apr 2, 2010 6,665 964 113 Mawanella Town Nov 26, 2019 #89 වටිනවා..! ජය..! Rep+
sadamol buwa Well-known member Mar 10, 2016 18,979 1,751 113 නෙතූෂි අක්කි ගාව Nov 27, 2019 #90 ගරැතර මහා සංඝරත්නයෙන් අවසරයි... ආදරනීය එළකිරිවාසීනී, 2019 එළකිරියේ පැවැත්වෙන එලකිරි ජනාධිපතිවරණය වෙනුවෙන් මෙවර මුල්ම වරට තනිකඩ පෙරමුණ පුලුල් සන්ධානයක් වශයෙන් ඉදිරිපත් වන්නෙමු. වර්ථමානයේ එළකිරිය ඉතාමත් මන්දගාමීත්වයකට ලක්ව ඇති අතර ඒ සඳහා මුලික හේතු සාධක කිහිපයක් සොයාගෙන ඇත. අපගේ ප්‍රධාන අරමුණ වන්නේ හෙට වෙනුවෙන් එළකිරිය සැකසීමයි. සැමගේ සිත සතන් අවධිකල එළකිරි රේඩියෝව අපගේ පාලන කාලයක් තුල නැවත ප්‍රතිස්ථාපනය කෙරෙනු ඇතී. යම් යම් හේතූන් මත මේවන විට අක්රීයව පැවතුනද එය නැවත යථාතත්වයට පත් කිරීමට කනිකඩ කණ්ඩායම අවශ්‍ය සියලුම ආකාරයේ මුලෝපායන් අධ්‍යයනය කර ඇත. එළකිරි පුස්තකාලයද මේ වන ව්ට අභායට ගොස් ඇත. පුස්තකාලය නැවත සක්රීය කිරීමේ අරමුණින් තනිකඩ කණ්ඩායම අවශ්‍ය කටයුතු ආරම්භ කර ඇත. 2016 වසරේදී ද එළකිරි පාර්ලිමේන්තුවක් පැවති අතර එයින් පලක් වුයේද යන්න සැක සහිතයි. එයට මුලික හේතුව වුයේ නිවරදි නායකත්වයක් සහිත පුද්ගලයන් පාර්ලිමේන්තුවට නොපැමිණීමයි. මෙවර තරග වදින අනික් අපේක්ෂකයාද එවැනි අයෙක්... වසර හතරක කාලයක් බලයේ සිටියද එළකිරියට ලබා දී තිබු දෙයක් නොමැත. නිවරදි නායකතවයක් නොමැති වු කල කිසිවක් කරගත නොහැක. අප කණ්ඩායම ඉතාම නිර්මාණශීලි කණ්ඩායමකි. මෙවර මැතිවරණ තුල මේවනතෙක් ඔවුන් කලේ අපව අනුකරණය කිරීම පමණකි.. අවලාද නැගීම පමණකි. ප්‍රායෝගික කිසිවක් ඔවුන් තුල නොමැත. මහත්වරැන් සේ පෙනීසිටියද අල්ලස් දී ප්‍රතිවාදී පිලෙන් බිලීබාගැනීමට තරම් ඔවුන් පහලට වැටී ඇත. අප සතුව විවිධත්වයෙන් යුතු තරැණ කණ්ඩායමක් ඇත. විවිධ අංශ වලින් එළකිරිය තුල කැපීපෙනෙන දීප්තිමත අනාගතයක් ඇති පිරිසකි. අතීතය ගෙවීගොස් ඇත. අතීතය මත පදනම්ව අනාගතය සෙවීම නිශ්පල කාර්යයකි. අප වර්ථමානයට මුහුණ දිය යුතුය. එය පදනම්ව අනාගතය සෙවිය යුතුය. එළකිරියට අවැසි ඒ වෙන කිරීමට කාලයයි මේ... නවීන තාක්ෂණයට අනුරෑපීව එළකිරියද වෙනස් කල යුතුය. යාවත්කාලීන කල යුතුය. සෑම සියලු දෙනාටම ගැලපෙන අයුරින් වෙනස් විය යුතුය. ව්විධත්වයෙන් යුතු නිර්මාණකරැවන් බිහිකිරීමට නම් මෙහි විවිධත්වයක් තිබිය යුතුය. අප මෙවර එම වෙනස කිරීමට බලාපොරොත්තු වෙමු. නව ආරකින් එළකිරිය වෙනස් කරන්නෙමු. වැඩිහිටියන්ට වෙනම මානයකුත් සිසුන්ට වෙනම මානයකුත් ලගාකර දීමට බලාපොරොත්තු වන්නෙමු. හෙට සිට මෙය කොපිකර අනෙක් අපේක්ෂකයන් ඔබ අමතාවී. නමුත් මදක් සිතන්න. වෙනස් අයුරකින් සිතන්නට අපි ඔවුනට අවස්ථාව ලබා දී ඇත. සාම්ප්‍රදායික ගතානුගතික ක්‍රම වෙනුවට අලුත් ආකාරයේ අත්දැකීමක් අප මේ වන විටද එළකිරියට ලබා දී ඇත. සහෝදරයා, සහෝදරිය කිරියේ හෙට දවස වෙනුවෙන් ඔබේ වටිනා මනාපය මෙවර එළකිරි තනිකඩ පෙරමුණ වෙනුවෙන් ලබා දී හෙට උපදින දරැවාටද අප ලබාගත් අත්දැකීම් ලබාගැනීමට මෙවැන් තෝතැන්නක් ඉතිරි කර දීමට ඉවහල් වන් මෙන් කරැණාවෙන් ඉල්ලා සිටිමු. ජය ධරණී....!!! ඡන්දය දෙන්න මෙතනින් තනිකඩ අපෙන් එළකිරියට එළකිරි තනිකඩ පෙරමුණ - ප්‍රතිපත්ති ප්‍රකාශය එලකිරි තනිකඩ පෙරමුණ - සාමාජිකයන් බදවා ගැනම
ගරැතර මහා සංඝරත්නයෙන් අවසරයි... ආදරනීය එළකිරිවාසීනී, 2019 එළකිරියේ පැවැත්වෙන එලකිරි ජනාධිපතිවරණය වෙනුවෙන් මෙවර මුල්ම වරට තනිකඩ පෙරමුණ පුලුල් සන්ධානයක් වශයෙන් ඉදිරිපත් වන්නෙමු. වර්ථමානයේ එළකිරිය ඉතාමත් මන්දගාමීත්වයකට ලක්ව ඇති අතර ඒ සඳහා මුලික හේතු සාධක කිහිපයක් සොයාගෙන ඇත. අපගේ ප්‍රධාන අරමුණ වන්නේ හෙට වෙනුවෙන් එළකිරිය සැකසීමයි. සැමගේ සිත සතන් අවධිකල එළකිරි රේඩියෝව අපගේ පාලන කාලයක් තුල නැවත ප්‍රතිස්ථාපනය කෙරෙනු ඇතී. යම් යම් හේතූන් මත මේවන විට අක්රීයව පැවතුනද එය නැවත යථාතත්වයට පත් කිරීමට කනිකඩ කණ්ඩායම අවශ්‍ය සියලුම ආකාරයේ මුලෝපායන් අධ්‍යයනය කර ඇත. එළකිරි පුස්තකාලයද මේ වන ව්ට අභායට ගොස් ඇත. පුස්තකාලය නැවත සක්රීය කිරීමේ අරමුණින් තනිකඩ කණ්ඩායම අවශ්‍ය කටයුතු ආරම්භ කර ඇත. 2016 වසරේදී ද එළකිරි පාර්ලිමේන්තුවක් පැවති අතර එයින් පලක් වුයේද යන්න සැක සහිතයි. එයට මුලික හේතුව වුයේ නිවරදි නායකත්වයක් සහිත පුද්ගලයන් පාර්ලිමේන්තුවට නොපැමිණීමයි. මෙවර තරග වදින අනික් අපේක්ෂකයාද එවැනි අයෙක්... වසර හතරක කාලයක් බලයේ සිටියද එළකිරියට ලබා දී තිබු දෙයක් නොමැත. නිවරදි නායකතවයක් නොමැති වු කල කිසිවක් කරගත නොහැක. අප කණ්ඩායම ඉතාම නිර්මාණශීලි කණ්ඩායමකි. මෙවර මැතිවරණ තුල මේවනතෙක් ඔවුන් කලේ අපව අනුකරණය කිරීම පමණකි.. අවලාද නැගීම පමණකි. ප්‍රායෝගික කිසිවක් ඔවුන් තුල නොමැත. මහත්වරැන් සේ පෙනීසිටියද අල්ලස් දී ප්‍රතිවාදී පිලෙන් බිලීබාගැනීමට තරම් ඔවුන් පහලට වැටී ඇත. අප සතුව විවිධත්වයෙන් යුතු තරැණ කණ්ඩායමක් ඇත. විවිධ අංශ වලින් එළකිරිය තුල කැපීපෙනෙන දීප්තිමත අනාගතයක් ඇති පිරිසකි. අතීතය ගෙවීගොස් ඇත. අතීතය මත පදනම්ව අනාගතය සෙවීම නිශ්පල කාර්යයකි. අප වර්ථමානයට මුහුණ දිය යුතුය. එය පදනම්ව අනාගතය සෙවිය යුතුය. එළකිරියට අවැසි ඒ වෙන කිරීමට කාලයයි මේ... නවීන තාක්ෂණයට අනුරෑපීව එළකිරියද වෙනස් කල යුතුය. යාවත්කාලීන කල යුතුය. සෑම සියලු දෙනාටම ගැලපෙන අයුරින් වෙනස් විය යුතුය. ව්විධත්වයෙන් යුතු නිර්මාණකරැවන් බිහිකිරීමට නම් මෙහි විවිධත්වයක් තිබිය යුතුය. අප මෙවර එම වෙනස කිරීමට බලාපොරොත්තු වෙමු. නව ආරකින් එළකිරිය වෙනස් කරන්නෙමු. වැඩිහිටියන්ට වෙනම මානයකුත් සිසුන්ට වෙනම මානයකුත් ලගාකර දීමට බලාපොරොත්තු වන්නෙමු. හෙට සිට මෙය කොපිකර අනෙක් අපේක්ෂකයන් ඔබ අමතාවී. නමුත් මදක් සිතන්න. වෙනස් අයුරකින් සිතන්නට අපි ඔවුනට අවස්ථාව ලබා දී ඇත. සාම්ප්‍රදායික ගතානුගතික ක්‍රම වෙනුවට අලුත් ආකාරයේ අත්දැකීමක් අප මේ වන විටද එළකිරියට ලබා දී ඇත. සහෝදරයා, සහෝදරිය කිරියේ හෙට දවස වෙනුවෙන් ඔබේ වටිනා මනාපය මෙවර එළකිරි තනිකඩ පෙරමුණ වෙනුවෙන් ලබා දී හෙට උපදින දරැවාටද අප ලබාගත් අත්දැකීම් ලබාගැනීමට මෙවැන් තෝතැන්නක් ඉතිරි කර දීමට ඉවහල් වන් මෙන් කරැණාවෙන් ඉල්ලා සිටිමු. ජය ධරණී....!!! ඡන්දය දෙන්න මෙතනින් තනිකඩ අපෙන් එළකිරියට එළකිරි තනිකඩ පෙරමුණ - ප්‍රතිපත්ති ප්‍රකාශය එලකිරි තනිකඩ පෙරමුණ - සාමාජිකයන් බදවා ගැනම
awjas2621 Well-known member Dec 8, 2015 10,180 2,224 113 Nov 27, 2019 #91 You must spread some Reputation around before giving it to Executer again.