..::[ISIS සටන්කරුවන්ගේ මාරයා වූ යුවතිය(Lady Death Sniper)]::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ..::[ISIS සටන්කරුවන්ගේ මාරයා වූ යුවතිය(Lady Death Sniper)]::..

    GDbI5fy.jpg


    ඉරාන-කුර්දි සම්භවයක් සහිතව උපත ලැබූ ඇය Joanna Palani, ප්‍රථම ගල්ෆ් යුද්ධයේදී ඉරාකයේ Ramadi නම්ප වූ ප්‍රදේශයේ සරණාගත කඳවුරකදී උපත ලැබීය. ඇය මුලින්ම තුවකුවකින්ය වෙඩි තබා ඇත්තේ වයස අවුරුදු 9 දීය. ඩෙන්මාර්කයේ කෝපන්හේගන් විශ්ව විද්යාලයේ දේශපාලන විද්‍යාව පිලිබදව උපාදිය අතර මග නවතා ඇය සිරියාවට යන්නේ ඇයගේ Facebook ගිණුමේ මෙලෙස status එකක් පල කරමින්ය “to fight for women’s rights, for democracy – for the European values I learned as a Danish girl.”
    ඇය තවමත් අවුරුදු 23 වියේ පසු වෙයි.

    RRRinRD.jpg


    E54bhTM.jpg


    ඇය සිරියානු රජයට හිතවාදී යුද සෙබළියක් ලෙසට පත්ව Assad රෙජීමය සහ ISIS සටන් කරුවන් සමග සටන් කරයි.
    මේ වන විට ISIS සටන්කාමීන් 100කට වැඩි පිරිසක් මරා දැමීමට ඇයට හැකි වී ඇත, එම තත්වය නිසා ISIS සටන්කාමීන් ඇයගේ හිස වෙනුවෙන් ඩොලර් මිලියනයක (Bounty On Her Head) ත්‍යාගයක් පිරිනැමීමට කටයුතු කර ඇත :shocked::sorry:

    Twxm08Q.jpg


    T7Z7wci.jpg


    2R7ARh7.jpg


    ඩෙන්මාර්ක රජය විසින් 2015දි ඇයව සති තුනක කාලයක් සිරබාරයේ ගෙන ඇත, එයින් පසු ඇය නැවත්තත් ඉරාකයට පැමිණ ඇත. ඇය සිරියාව තුලට දේශ සීමාව තරණය කිරීමට රෑ පුරා පැය හතක් ගමන් තනිවම ගමන් කල ඇත :confused::confused::P

    p7xU4p4.jpg


    මෙම සටන්කාරිය ප්‍රභල sniper වෙඩික්කාරියක් ලෙස ප්‍රසිද්දියට පත්ව ඇත්තේ ඇය ඉදිරි පෙළ සටන් වලල්ලේ එක දිගට දවස් 9ක් රැදීමට ඇති හැකියාව නිසයි :shocked::cool:

    lpF58pd.jpg


    7ox1sEo.jpg



    ඇයගේ මෙම සටන් අත්දැකීම් මෙලෙස පවසා ඇත "ISIS fighters are very easy to kill, "ISIS fighters are very good at sacrificing their own lives, but Assad's soldiers are very well trained and they are specialist killing machines." :lol::lol:

    L5dDe4E.jpg


    3HOATY3.jpg


    bdmCjWE.jpg






    avatar457531_31.gif
    @Elakiri.com මගේ අනිත් thread ටික මෙතනින් බලාගන්න
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    විස්වාස කරන්න නම් ටිකක් අමාරුයි...:rofl: මෙයා යුද්ද කරන ෆුටෙජ් එහෙම තියෙනවද දන්නේ නැහැ..මෙච්චර් ලස්සනට හැඩ වැඩ වෙලා එහෙම ඉන්නේ :P

    ෆෙමිනිස්ම් ප්‍රොමෝට් කරන්න කරන වැඩක් වෙන්නත් බැරි නැහැ...:yes: කොහොම නමුත් ඇත්තනම් සිරා දක්ෂ කෙල්ලෙක්...:love::love:

    අපේ රටේ අච්චර දක්ෂ ස්නයිපර් ලත් මැරුම් කෑවා..මේ වගේ අවම යුද පුහුණුවක් ලබල ඔහොම කරනවා කිව්වම හිතන්නත් අමාරුයි :shocked:
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    හම්මේ ඉතින් ,මටත් ස්නිපර් ෂොට් එකක් තියන්නකෝ පපු කැවුත්ත පලලා යන්න :love::love::love::P

    අල්ලාහු අක්බර්
    එහෙනම් කෙලින්ම පලයන් ISIS එකට
    දෙයි උබට ඕකි ඔලු කට්ට කුඩු වෙන්නම
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    අල්ලාහු අක්බර්
    එහෙනම් කෙලින්ම පලයන් ISIS එකට
    දෙයි උබට ඕකි ඔලු කට්ට කුඩු වෙන්නම

    අම්මෝ වෙඩි කාල මැරුණත් මැරෙන එක සැපයි , කොන නම් කපාගන්න බෑ :angry::angry:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,552
    16,386
    113
    පට්ට යකු.. :love::P:love:
    You must spread some Reputation around before giving it to Executer again. :baffled:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    oki kara kiyala thiyena godak ewata proof nathilu ban, only claims :P

    යුද්දෙකදී sniper කෙනෙක්ට කොහොමත් proof තියාගන්න බෑනේ බන් gopro එල්ලන් ඉන්නේ නෑනේ :P:P claims තමයි ඔක්කොම, අපේ නීරෝ තුන්සිය ගානක් මැරුව කියුවට proof නෑනේ only claims :yes::yes: