ISIS සහා Toyota අතර සම්බන්දේ

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ISIS සහා Toyota අතර සම්බන්දේ

මුස්ලිම් අන්තවාදී ජිහාඩ්, තලෙයිබාන්, අල්කයිඩා, වගේ උන් උන්ගේ කාන්තාර යුද්ද වලට් ඇයි ටොයොටා ට්‍රක් විතරක්ම තොරගන්නේ. මිට්සුබිශි, ඉසුසු, මැස්ඩා, ෆොඩ් එහේ නැද්ද? නැතිනම් ටොයොටා මුස්ලිම් අන්තවාදීන්ගේ නිල වාහන සැපයුම්කරුද?

ලන්කාවේ උනත් ගොඩක් මුස්ලිම් උන්ට ටොයොටා හයි ඒස් වැන් තියනවාමයි. ඒ මොකද උන්ගේ ටොයොටා නැබුරුව..


150509144522-dnt-serfaty-isis-threat-level-00013124-exlarge-169.jpg



ISIS-ToyotaPickUpTrucks-900x900.jpg


Who-are-ISIS-and-Where-Did-They-Came-From-900x900.jpg


Mark-1-Plumbing-truck-via-screencap-800x430.png


rtr3wktz.jpg%3Fw%3D840%26h%3D552
 

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ISIS-ToyotaPickUpTrucks-900x900.jpg


    ඔය ෆොටෝ එකේ වම් පැත්තේ තියෙන කැබ් එක මිට්සුබිෂි එකක්...... දකුණු පැත්තේ පේලියේ හතරවෙනි වාහනේ හුන්ඩායි එකක්.....
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔය ෆොටෝ එකේ වම් පැත්තේ තියෙන කැබ් එක මිට්සුබිෂි එකක්...... දකුණු පැත්තේ පේලියේ හතරවෙනි වාහනේ හුන්ඩායි එකක්.....
    ලයිට් දාලා තියන එක නේද? හ්ම්ම්.. ඒක නම් ඇත්ත. ඒත් ගොඩක්ම උන් ගන්නේ ටොයොටා. මොකක් හරි විශේශයක් තියනවද කියලයි මම බැලුවේ..
     

    ITapathaya

    Active member
  • Jul 12, 2011
    396
    25
    28
    38
    Nittambuwa
    because Toyota Hilux has a BEST durability compare to other brands...go to Youtube n search "Killing a Toyota- Top Gear - BBC " video n watch it... then u 'll realize why they use "Toyota" for tough situations...Don't be racist on everything :P:angry:
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    because Toyota Hilux has a BEST durability compare to other brands...go to Youtube n search " TOPGEAR Hilux " video n watch it... then u 'll realize why they use "Toyota" for tough situations
    ආහ්.. මතකයි. ටොයොටා පිකප් එක ආක්ටික් වල හිමේ ගිය එක අන්තිමට බිල්ඩින් එකකින් බිමට දාලත් ස්ටාර්ට් උනා නේ ටොප් ගියර් එකේ.
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    Ayyyo ookawath therum ganna bari hotu kollek da uba :D yako Middle east gihin balapan Toyota ekata thiyena illuma.Ekama hethuwa moka kohoma paddath , Harakek wage Drive karath Long lasting..Spare parts Cheaper.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,573
    28,482
    113
    The Hilux has gained a reputation for exceptional sturdiness and reliability during sustained heavy use or even abuse, and is often referred to as "The Indestructible Truck". This was further reinforced on the BBC motoring show Top Gear, when a 1988 diesel Hilux with 305,775 km (190,000 mi) on the odometer was subjected to extraordinary abuse (in series 3, episodes 5 and 6). This consisted of driving it down a flight of steps, scraping buildings, crashing headlong into a tree, being washed out to sea, and being submerged in sea water for four hours, driving it through a garden shed, dropping a caravan onto it, hitting it with a wrecking ball, setting its cabin and bed area on fire, and, finally, placing it on top of a 73 m (240 ft) block of apartments that was next destroyed by a building implosion. Although it was now suffering from severe structural damage, the truck was still running after being repaired without spare parts, and with only typical tools that would be found in a truck's toolbox, such as screwdrivers, motor oil, and an adjustable wrench.

    Outside of TV programs, these vehicles have been known to exceed 482,803 km (300,000 mi) with regular maintenance.[citation needed] It is also notorious for being used as an improvised fighting vehicle – a "technical" – by militias and irregular military forces, especially in Third World conflicts. The 1980s Toyota War between Libya and Chad was so named because of the heavy use of Hilux trucks as light cavalry vehicles.

    Apith ithin use karanne Toyota Hilux thamai :cool:
     
    Last edited:

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    ඕක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් බන් :P
    ලංකාවේ ටොයෝටා සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක හොඳ නිසා ISIS එකේ උන් ටොයෝට අරගෙන පට්ට ගහල මෙහෙට විකුනනවලු
    ඉක්මන් එකේ තියන ටොයෝටා කැබ් ad ගොඩක්ම ISIS එකෙන් දාපු එවලු බන් :rofl:
     

    thilinatta

    Active member
  • Apr 5, 2009
    360
    92
    43
    isis kiyanne toyota vehicle ekaka namakne
    poddak google karala balapalla toyota isis kiyala


    ekai rahasa :P
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඕක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් බන් :P

    ලංකාවේ ටොයෝටා සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක හොඳ නිසා ISIS එකේ උන් ටොයෝට අරගෙන පට්ට ගහල මෙහෙට විකුනනවලු​

    ඉක්මන් එකේ තියන ටොයෝටා කැබ් ad ගොඩක්ම ISIS එකෙන් දාපු එවලු බන් :rofl:


    ටහු.:rofl: උඹ දැන් ටොයොටා මාකට් එකත් විනාස කරන්නද හදන්නේ.. අන්න දැන් එවරි ගත්ත උන්ට ඇඬිලා ඉන්නවා බෝම්බ මොඩල් කියලා.. :rofl:
    මං දන්න කියන එකෙක් රැවුලත් කපලා තිබ්බා ඌ එලවන්නේ එවරියක් නිසා කොයි වෙලාවේ කෙලලා දායිද දන්නේ නෑනේ කියලා...:P