ISIS Jordanian pilot killed

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    හැම මුසල්මානුවෙක්ම ISIS ත්‍රස්තයෙක් නොවුනත්
    සෑම ISIS ත්‍රස්තයෙක්ම මුසල්මානුවෙකි
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මුං එක රටක් ටාගට් කරං
    නෙවෙයි නේ බං කරන්නේ බලු වැඩ මිනිස් ජීවිතයක්
    නිකං වැඩකටම නැති දෙයක් වගේ තකන්නේ මුං :baffled:
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    ehenam Prabhakaran thrasthavaadiyek nemei ah :rofl::rofl::rofl:

    kauda pons Prabhakaran terrorist kenek nemei kiyala kiuwe?... habai uu mini maruwe aagamak wenuwen nemei , ISIS pethakata dapn balpan ubalage religion eka deeply follow karana un jeevath wena widiya..
    dan wath oya uncivilized ideology eka pethakta dala manussayek wenna balpan.
     
    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    මට තියෙන ප්‍රශ්නෙ බං ඇයි ලොකේ අනිත් තැන් වලට පඩයක් ගියත් ඇවිත් පුක ඩෙන US මුන් ගැන ලොකුවට මොනවත් කරන්නෙ නැත්තෙ? නිකම් show එකට airstrikes කරාට උන්ගෙම එවුන් මරුවත් වැඩිය care කරන්නෙ නැඑනෙ. ඉරකෙ, ලිබිය එහෙම සුඩ්ඩ කරන්න මුන්ට තිබ්බ කසිල්ල කොහොමඩ?

    මුන් මහ මිලෙච්චයො බන්. මනුශ්ය සංහතියටම අපහසයක් බන් මුන්. මොකෙක්ගෙ හරි political game එකක් නිස මෙහෙම වෙනව නම් උන්ටත් හෙන ගහන්න ඔනි.

    අපි මෙ දකින එවටත් වඩ මුන් තිරිසන් බං. මෙ විඩියො එහෙම උන් media show කරන ඩෙවල් නෙ. එත එට වඩ තිරිසන් විඩියට මුන් කුර්ඩිශ් මිනිස්සුන්වයි සිරියන් අයවයි මරනව බං. තිරිසන් හත්ත. අපෙ රටෙත් මෙහෙම වෙය් කියල තමය් බය බ්ං
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    ඇමරිකාව තමයි ISIS එක හැදුවේ. :yes: ඒකයි උන් ඔළුව දාන්නේ නැත්තේ.