ISIS කියන්නේ එ.ජ. නිර්මාණයක් නම් උන්ට ඔය වීඩියෝස් කොහොම අප්ලෝඩ් කරත් එකයි.
ඒත් ඒක එහෙම නෙමෙයි නම් ,උන් ඔය කියනවා වගේ මෝඩ වැඩ කරන එකක් නෑ කීයටවත්.
හැබැයි ඉතින් ඔය ලොකු ලොකු ත්‍රස්ත සංවිධානවලත් මෝඩ අල ඉන්නවා.මෙන්න මේ වගේ උන්.
geotag ඕන් කරලා ෆෝටෝස් අරගෙන ඉන්ටර්නෙට් දැම්මොත් EXIF data වලින් ෆෝටෝ එක ඇන්ලයිස් කරලා ෆෝටෝ එක ගත්ත තැන අක්ෂාංශ දේශාංශ හොයන්න පුලුවන්.වීඩියෝ එකක වුනත් එහෙම හොයන්න පුලුවන්ලු

patta athal sene ekak


