Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
hama muslim ekatama kelinna epa ban honda ewunut innawa. isis huttige putalatanam kelawannama oone :angry::angry::angry:

:yes::yes::yes:
මම ISIS එකේ එවුන් මුස්ලිම් නෙවෙයි කියලා හරියටම දැනගත්තේ, කසාන් කාරයා ISIS එකේ එවුන්ටත් බැන්න වෙලාවේ. :rofl:
 
hama muslim ekatama kelinna epa ban honda ewunut innawa. isis huttige putalatanam kelawannama oone :angry::angry::angry:

හොඳ මුස්ලිම් එවුන් නෑ. යන්තම් මුස්ලිම් එවුන් හොඳයි. ඒකයි කතාව. හොඳ මුස්ලිම් කියන්නේ අන්තවාදියෝ. අනික මූනට හිනා උනාට හොඳ උන් නෙවෙයි. එහෙම කරන්නේ බහුතරය එනකං.
ISIS කියන්නේ හොඳම මුස්ලිම්.

.
 

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
අංගුලිමාල;17986436 said:
හොඳ මුස්ලිම් එවුන් නෑ. යන්තම් මුස්ලිම් එවුන් හොඳයි. ඒකයි කතාව. හොඳ මුස්ලිම් කියන්නේ අන්තවාදියෝ. අනික මූනට හිනා උනාට හොඳ උන් නෙවෙයි. එහෙම කරන්නේ බහුතරය එනකං.
ISIS කියන්නේ හොඳම මුස්ලිම්.

.

හොද එවුන් ඉන්නවා, මම පෞද්ගලිකවම දන්න හොද එවුන් ඉන්නවා.
 
හොද එවුන් ඉන්නවා, මම පෞද්ගලිකවම දන්න හොද එවුන් ඉන්නවා.

එහෙනම් උන් නරක මුස්ලිම් බන්. මගෙත් හොඳම යාළුවො ඉන්නවා. ඒත් ISIS කියන්නේ කුරානය අකුරටම පිළිපදින උන් හින්ද උන්ට විරුද්ධයි කියන්නේ නරක මුස්ලිම්.
අපි දෙන්න මේකට වාද කරලා වැඩක් නෑ බන්. උඹත් මොනවා හරි කියපන් දැන්. ඊට පස්සේ අල්ලලා දාමු.:yes:
 

arsehole-froce

Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    මං මේක ගැන මුකුත්ම කියන්න යන්නේ නෑ, link එකට ගිහින්ම කියවල බලන්න. අන්තිමේදි මේ අම්මට හිතෙන දේ ගැන කියන්න.

    http://www.dailymail.co.uk/news/article-2975200/Isis-fed-murdered-kidnap-victim-mother-travelled-headquarters-demanded-him.html?ito=social-facebook

    මේකත් නිකං චැනල් 4 වගේ කේස් එකක්.
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,512
    3,948
    113
    Maligawatta
    Islam aagame kiyala thiyana widhihata beluvoth "Hamas (Palastine)" witharai hariyata yudda karanne......anith okkoma thrasthavadhiyo...unta aagamak nehe...Osama Bin laden la kareth Islam aagame kiyana dewal nemei .....
     

    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    අංගුලිමාල;17985095 said:
    අනේ පලයන් බං යන්න. ඕක ඔය ඉස්ලාම් නොවන රටවල් වල උන් තමන්ගේ ආගම සුද්ද කරන්න කියන කතාවක්. ISIS කියන්නේ කුරානය ඒ විදිහටම පිළිපදින සංවිධානයක්. උන් කුරානයේ තියන දේවල් ඒ විදිහටම කරනවා.

    na bn! uba balapan eda ara musim pilot kenek wa ginithiyala maruwa! thawa un pray karana photo 1k dala thibba eka eka eka pathata harila pray karanne ( makkah 1k thiyenne ekama dishawata)
     

    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    අංගුලිමාල;17985271 said:
    ISIS අකුරටම ඉස්ලාම් පිළිපදිනව. උන් ආගම ව්‍යාප්ත කරන්නෙත් මුහම්මද් කරපු විදිහටමයි. උන් වැරදියි කියන කොටස් මෙන්න මේවා විතරයි:
    බහුතරය මුස්ලිම් නොවන රටවල උන්. උන් හිත යටින් සපෝට්.
    සුන්නි නොවන මුස්ලිම්.
    මුහම්මද් ගේ ඉස්ලාම් හරියටම පිළිපදින්නේ සුන්නි උන්. සවුදි ඉඳන් ඔක්කොමල සුන්නි.

    un pililayak bn ehema karanda kyala na bn quran walath! satan wadinda kiyala thiyenawa ( quran wala satan wadinda kiyala thiyene ethana kaduwen thuwakkuwen nemei). anika nabi thumath ehema wiyaptha kale na! ehema kala nam mechara kal pawathinne na bn!
     

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,219
    624
    113
    Dubai
    පුතු මරා මවට කන්න දුන් ත්‍රස්තවාදියෝ

    ISIS ත්‍රස්ත්වාදීන් විසින් පැහැර ගත් තම පුත්‍රයා නිදහස් කර ගැනීමට පැමිණි කුර්දිෂ් මාතාවකට , එම පුත්‍රයාගේ මස් කෑමට දුන් බව ත්‍රස්ත්වාදෙන්ට විරුද්ධව කුර්දිස්තානයට ගොස් සටන් වැද නැවත පැමිණි යෝක්ෂයර් හී ආරක්ෂක නිලධාරියෙකු වූ යසීර් අබ්දුල්ලා පවසා තිබේ.
    ISIS ත්‍රස්තවාදීන් විසින් පැහැරගත් දරුවා බලන්නට පැමිණි මවක් උණුසුම් ලෙස පිළිගෙන වාඩි වීමට අසුනක් ද පිරිනමා ඇති ISIS ත්‍රස්තවාදීන් මුලින් විඩා නිවා ආහාර ගන්නා ලෙස පවසා ඇත. සුප් කෝප්පයක්, පිසූ මස් සහ බත් ඇයට පිරිනමා ඇති ත්‍රස්තවාදීන් ඇය ආහාර ගෙන නිමකළ පසු තම පුතා ගැන විමසා තිබේ. එවිට හඬ නගා සිනාසුණු ත්‍රස්තවාදීන් පවසා ඇත්තේ "ඔබ දැන් ආහාරයට ගත්තේ පුතාගේ මස් තමයි" යනුවෙනි.