djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    isis කාරයෝ බංගලාදේශ හාමුදුරු නමක්ව දරුණු විදිහට තියුණු ආයුද වලින් කපල මරල දාලා:angry::angry::angry:
    මුන්ට වැහි නැති හෙන ගහන්න ඕන


     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මට මතකයි මිට කලින් උනත් බෞද්ධ විහාර කඩලා දැම්මා බංගලාදේශයේ