iskole ewun kiyapu nick name 1 mokakda

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    අලයා :oo:

    කොටින්ම අපේ ඉස්කෝලෙ සිල් වලට කෑම ජාති බාර දෙද්දි
    සර් "අල හොද්ද බාරගන්නෙ කවුද ? "
    අනික් උන්

    "අලයා................................."

    අන්තිමේදි අල සම්බන්ධ හැමදේම මටම තමා සෙට් උනේ :lol::lol::lol::lol::lol::lol:
     
    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    අලයා :oo:

    කොටින්ම අපේ ඉස්කෝලෙ සිල් වලට කෑම ජාති බාර දෙද්දි
    සර් "අල හොද්ද බාරගන්නෙ කවුද ? "
    අනික් උන්

    "අලයා................................."

    අන්තිමේදි අල සම්බන්ධ හැමදේම මටම තමා සෙට් උනේ :lol::lol::lol::lol::lol::lol:

    e ban echchara hina naa ne :D :rofl: