Islam & the Status of Women

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,040
    11,991
    113
    Ohio, USA
    Bukhari (4:149) - Muhammad's wives are even trained to defecate on his command.



    Bukhari (48:826) - Women have a deficiency of intelligence, meaning that their decisions will not be comparable to a man's.



    Bukhari (58:125) - Women are tradable commodities. A Muslim with two wives offers a fellow Muslim his pick between the two. Muhammad then arranges a wedding banquet.



    Bukhari (62:81) - According to Muhammad, the most important part of a marriage contract is the unrestricted access that a man has to his wife's vagina.


    මෙතන හඩීත් (අල් හදීස් )අංකය දාල තිබුනට හඩීත් එක බුහාරි(පොතේ) තියෙන විදියට නෙවෙයි තියෙන්නේ සහෝදරයා. ලොකු හඩීත් එකක මඩින් කොටසක් අවුට් ඔෆ් කන්ටෙක්ස් අරන් එන මීනිග් එක සමරි එකක් විදියට දාලා තියෙන්නේ.

    පුලුවන්නම් සහෝදරයා දාන්න සම්පූර්න හඩීත් එකම මෙතන... ඔයල ගත්තු අවුට් ඔෆ් කන්ටෙක්ස් එකේ සමරි එක නැතුව....
    එතකොට පුලුවන් සම්පූර්න හඩීත් එක බලල තීරනයක් ගන්න කියවන කෙනාට ඔය කියන එක ඇත්තද, බොරුද, අවුට් ඔෆ් කන්ටෙක්ස්ද නැද්ද කියන කාරණයත්.
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    True Muslim කියන එකට ඔයා දෙන ඩෙෆිනිශන් එක මොකද්ද?

    මෙන්න මගේ නිර්වචනය

    "සැබැයින්ම ආල්ලා දෙවියන්වහන්සෙ යැයි සිතා අන්තගාමි නෙවි තම දහමේ හොද පමනක් අදර්ශයට ගනිමින් ජිවත්වන් මුස්ලිම් අය හොද මුස්ලිම් අයයි" (ස්මහර අය දන්නෙවත් නැ මරන්න කියලා තියෙන බව කුරානයේ)
    :)
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    මෙතන හඩීත් (අල් හදීස් )අංකය දාල තිබුනට හඩීත් එක බුහාරි(පොතේ) තියෙන විදියට නෙවෙයි තියෙන්නේ සහෝදරයා. ලොකු හඩීත් එකක මඩින් කොටසක් අවුට් ඔෆ් කන්ටෙක්ස් අරන් එන මීනිග් එක සමරි එකක් විදියට දාලා තියෙන්නේ.

    පුලුවන්නම් සහෝදරයා දාන්න සම්පූර්න හඩීත් එකම මෙතන... ඔයල ගත්තු අවුට් ඔෆ් කන්ටෙක්ස් එකේ සමරි එක නැතුව....
    එතකොට පුලුවන් සම්පූර්න හඩීත් එක බලල තීරනයක් ගන්න කියවන කෙනාට ඔය කියන එක ඇත්තද, බොරුද, අවුට් ඔෆ් කන්ටෙක්ස්ද නැද්ද කියන කාරණයත්.

    සමවන්න මිත්‍රයා අපි මේ පොත අමතක කරමු කෝ මොකද මම ගොඩාක්ම කියවන්නේ ප්‍රදාන පත පොත (බෞද්ද ආගම වුනත් ඕරිජිනල් තෙරවාදි දහම) එත කොට ඕබ මොකද හිත්න්නෙ කුරානයේ පද පෙලි ගැන?
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,040
    11,991
    113
    Ohio, USA
    සමවන්න මිත්‍රයා අපි මේ පොත අමතක කරමු කෝ මොකද මම ගොඩාක්ම කියවන්නේ ප්‍රදාන පත පොත (බෞද්ද ආගම වුනත් ඕරිජිනල් තෙරවාදි දහම) එත කොට ඕබ මොකද හිත්න්නෙ කුරානයේ පද පෙලි ගැන?


    මෙහෙමයි සහෝදරයා.. අල් කුරානය විතරක් පිලිපදින්න කියල ඉස්ලාම් ආගම කියන්නේ නැහැ. ඉතින් අල් හදීස්( හඩීත්) එකත් එක්ක තමයි ඉස්ලාම් කියල කියන්නේ සෝ මොහොතකටවත් ඒක අමතක කරලා වෙන ආගම්වල වගේ එකපොතක් විතරයි හෝ පරන පොත එපා අලුත් එක විතරයි කියන ප්‍රතිපත්තියක් ඉස්ලාම් ආගමේ නැහැ...

    අනික ඇයි ඔයා හැම තැනම යම්කිසි ආකාරයක තමන් බෞද්ධ ආගමට ගැතිබාවයක් පෙන්න ගෙන බෞද්ධ ආගම ගැන ආදාල නොවන තැන්වලත් ඒක ඈඳගන්නේ?

    ඔයා ජේසුතුමාව තමන්ගේ හා මේ මුලු විශ්වයේම සර්වබලධාරියා කියල පිලිගන්න ක්‍රිස්තියානි භක්තිකයෙක් නේද?

    බෞද්ධ මූලික ඉගන්වීම් වල හෝ වෙන කොහේ හරි දැන් ඔයා කිව්ව වගේ ඔර්ජිනල් ථෛරවාදී දහමේවත් තියෙනවද සර්වබලධාරී සංකල්පය? ඔයා කරන්නේ මෙතන සිංහල අයගෙ හිත දිනාගෙන ඔයා අකමැති වෛරකරන ඉස්ලාම් ආගමට බළල්ලු ලවා කොස් ඇට බාවගන්න එකද?


    ඔයා කියනවානේද අල් කුරානේ මරන්න කියල තියෙනවා කියලා.. ඔව් එහෙම කියනවා තමයි.. ඒ කාව කොයිවෙලේද කියල බලන්න සහෝදරයා. මරන්න කිව්වා කියලා (පෞද්ගලිකව ඔයා මරනය කියන දේට බයයි කියලා..)අල්කුරානය ඔයා හිතන්නේ වැරදි දෙයක් කියන පොතක් හැටියට එහෙම නේද? නමුත් ඔයාගේ බයිබලය උනත් කියනවානේද යුද්ධය ගැන? ඇයි එහෙනම් ඒව ගැන කතා කරන්නේ නැත්තේ?


    ඔයා මුලින්ම ක්‍රිස්තියානි කෙනෙක් කියන එක ඔප්පු කරන්න හරියට. නතිනම් නිවන සොයා යන නියම බෞද්ධයෙක්ද කියල ඔප්පුකරන්න. එහෙම නැතුව තමන්ගේ වාසියට තමන්ගේ හිත සනස ගන්න ඊසි පැකේජ් හදන්න එපා...

    ඒක ඔයාගේ ක්‍රිස්තියානි ආගමේ උනත්... අනිත් අයගේ බෞද්ධ දර්ශනයේ උනත්.. මොකද මේ දෙකම එකම මාර්ගයේ යන එකම අදහස් තියෙන දහමක් හෝ දර්ශනයක් නෙවෙයි. දෙකේම ඉගැන්වීම් එකකට එකක් පටහැනියි.

    ඔයා මෙච්චර බෞද්ධ ගැති කියලා කියන නිසාම මම අහන්නේ ඔයාගෙන් ක්‍රිස්තියානි භක්තිකයෙක් හැටියට ඔයාට හිතන්වාද ඔයට බෞද්ධ ථෛරවාදී අයගේ ආර්ය අශ්ටාන්ගික මාර්ගයේ යන්න පුලුවන් කියල?
    :nerd:
     
    Last edited:

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart

    මෙහෙමයි සහෝදරයා.. අල් කුරානය විතරක් පිලිපදින්න කියල ඉස්ලාම් ආගම කියන්නේ නැහැ. ඉතින් අල් හදීස්( හඩීත්) එකත් එක්ක තමයි ඉස්ලාම් කියල කියන්නේ සෝ මොහොතකටවත් ඒක අමතක කරලා වෙන ආගම්වල වගේ එකපොතක් විතරයි හෝ පරන පොත එපා අලුත් එක විතරයි කියන ප්‍රතිපත්තියක් ඉස්ලාම් ආගමේ නැහැ...

    ඕයා වැරදි විදිහට තෙරුම් අරගෙනමම පරන ගිවිසුමේ ඇති වැදගත් කම පෙන්නුවා මතකයි නේ, වැඩිය දුර යන්න ඕනැ නැ ඕබෙ ආගමෙත් කියනවානේ යම් කිසි කාරනයකදි පසුව උගැන්නපු දේ තමයි බලපැවැත්වෙන්නෙ කියාලා එක ඕබ දන්නවා ඇති කියලා හිතනවා

    අනික ඇයි ඔයා හැම තැනම යම්කිසි ආකාරයක තමන් බෞද්ධ ආගමට ගැතිබාවයක් පෙන්න ගෙන බෞද්ධ ආගම ගැන ආදාල නොවන තැන්වලත් ඒක ඈඳගන්නේ?

    ඔයා ජේසුතුමාව තමන්ගේ හා මේ මුලු විශ්වයේම සර්වබලධාරියා කියල පිලිගන්න ක්‍රිස්තියානි භක්තිකයෙක් නේද? Yes , for me Buddhist is just away of life

    බෞද්ධ මූලික ඉගන්වීම් වල හෝ වෙන කොහේ හරි දැන් ඔයා කිව්ව වගේ ඔර්ජිනල් ථෛරවාදී දහමේවත් තියෙනවද සර්වබලධාරී සංකල්පය? Not at all පුතා ඕයාට පොඩ්ඩක් මාත් එක්ක කෙන්ති ගිහින් වගේ, මම එහෙම බෞද්ද් අගාම නිදසුන්ක් විදිහට ගත්තේ එක තමයි එයාලගේ නියම දහම ඉතින් මම එකෙනුත් මොකක්ද බුදුන් වදාල ධර්මය කියන එක ත්මයි ගොඩාම් හොයන්නෙ මම එච්චරම ඕය වෙන එක එක්කෙනා කියන දේ ප්ලිගන්න කෙනෙක් නෙමයි ඔයා කරන්නේ මෙතන සිංහල අයගෙ හිත දිනාගෙන ඔයා අකමැති වෛරකරන ඉස්ලාම් ආගමට බළල්ලු ලවා කොස් ඇට බාවගන්න එකද?



    අනෙ නැ මම නිවන පිලිබදවත් කර්මය පිලිබදව ඉතා ගැබුරින් සෙයා බලලා ප්‍රශ්න වගයක් යොමු කරා මතක ඇති නේ මට කාගෙවත් හිත දිනාගන්න අවශ්ය නැ නමුත් එක දෙයක් කියන්න ඕනෑ බුදුදහමේ කොතැනකවත් මරන්න ගහන්න කියලා නැ එකයි එක උතුම් වෙන්නේ

    හොද දෙ කාගේ වුනත් හොදයි, එක වර්නනාකරන එක නරක දෙයක් එහෙම නැතිනම් ලකුනුදාගන්න කරන එකක් කියලා ඕබ හිතනවා නම් බේලෙක් එක ඕබේ පෞද්ගලික මතයක්


    ඔයා කියනවානේද අල් කුරානේ මරන්න කියල තියෙනවා කියලා.. ඔව් එහෙම කියනවා තමයි.. ඒ කාව කොයිවෙලේද කියල බලන්න සහෝදරයා. මරන්න කිව්වා කියලා (පෞද්ගලිකව ඔයා මරනය කියන දේට බයයි කියලා..)අල්කුරානය ඔයා හිතන්නේ වැරදි දෙයක් කියන පොතක් හැටියට එහෙම නේද? Yes that verse is not from a loving GOD නමුත් ඔයාගේ බයිබලය උනත් කියනවානේද යුද්ධය ගැන? I have answered everything now it is up to u to decide what is Good & what is bad ඇයි එහෙනම් ඒව ගැන කතා කරන්නේ නැත්තේ?
    I have answered everything thing sometime u do not want to hear the truth

    ඔයා මුලින්ම ක්‍රිස්තියානි කෙනෙක් කියන එක ඔප්පු කරන්න හරියට. My words and my acts will says it all නතිනම් නිවන සොයා යන නියම බෞද්ධයෙක්ද කියල ඔප්පුකරන්න. එහෙම නැතුව තමන්ගේ වාසියට තමන්ගේ හිත සනස ගන්න ඊසි පැකේජ් හදන්න එපා...

    If you want to lable me oK my package is simple it is Humanity & Love (which not promte killing unb'livers) ඒක ඔයාගේ ක්‍රිස්තියානි ආගමේ උනත්... අනිත් අයගේ බෞද්ධ දර්ශනයේ උනත්.. මොකද මේ දෙකම එකම මාර්ගයේ යන එකම අදහස් තියෙන දහමක් හෝ දර්ශනයක් නෙවෙයි. දෙකේම ඉගැන්වීම් එකකට එකක් පටහැනියි. defa first I thought both are same bt there are semilaries bt it is totally different yes i agreeඔයා මෙච්චර බෞද්ධ ගැති කියලා කියන නිසාම මම අහන්නේ ඔයාගෙන් ක්‍රිස්තියානි භක්තිකයෙක් හැටියට ඔයාට හිතන්වාද ඔයට බෞද්ධ ථෛරවාදී අයගේ ආර්ය අශ්ටාන්ගික මාර්ගයේ යන්න පුලුවන් කියල?
    :nerd:

    I have raised some questions is it all most imposible to attain those status specially in this 21st century bt that doesn't mean Buddhism is wrong bt for me the utlimate goal is beyound reachable bt it is more or less a good way of life with full of compassion (even to Animals) which i admire the most (more than Islam) :)

    ඕබ ප්‍රශ්නයෙන් අපුරු ලෙස පැනයන්න උස්සහ ගන්නවා වගේ මොකද ඕබද දෙන්න පැහැදිලි පිලිතුරක් නැ .... කුමන අවස්තාවකද මේ යුද්දයක් තිබුනේ කව්ද යුද්ද කරේ? කව්ද යුද්දයෙන් ආගම පැතුරු වන්නෙ? දැන් ඕබ අහයි ඇයි ඕයාලත් කුරුස යුද්ද කරා නෙද කියලා මම මෙහෙම කිව්වාට තරහ ගන්න එපා අපි කිසිම අවස්තාවකදිවත් යුදධය අනුමත කරන්නෙ නැ නමුත් එදා එහෙම මේ මිලෙච් යුද කාන්ඩායම නැවැත්තුවේ නැතිනම් අද මුලු ලොකයම ඉස්ලම් දහම අදහන්නේ එහෙම උනා නම් ලොකය මිටවඩා සුන්දර වෙන්න තිබුනා

    මුල් අවස්තාවේ ඔබේ නබි තුමාගෙ කාලෙ යුද්දයක් තිබුනෙ නැ පුලුවන් නම් ඕප්පු කරන්න ඕය දහම පැතිරුනේ තනිකර නබී තුමාගේ කඩුවෙන්

    මේ පිලිබදවත් අපි ගැබුරෙන් කතා කරමු ඉස්සරහට


    මම ඕය ගෙන පෙන්නුවේ පද පෙලි දෙක තුනයි ඔක්කොම 108 ක් තියෙන්වා ඕයලා අනුමත් කරන
     
    Last edited:

    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz
    @ අල්බයික් Reply 104 ,
    කවුරු කොතැන කොයිම විදිහකින් හෝ භෞතිකව මරන්න කියා අණ දෙනව නම් එය වැරදියි නේද ? මෝස්ට් මරිසිෆුල් අල්ලා දෙවියන් වහන්සේ මරන්න කියා ඔහුගේ දේව වචනයේ කියනව නම් ඔහු කොහොමද මෝස්ට් මර්සිෆුල් වෙන්නෙ සහෝ ?
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Blake then want abt this this is refering to the future ...

    These were his words quoting the Hadith:"Mohammed said in his Hadith: 'The Hour [Day of Resurrection] will not arrive until you fight the Jews, [until a Jew will hide behind a rock or tree] and the rock and the tree will say: Oh Muslim, servant of Allah, there is a Jew behind me, come and kill him!'"
     

    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz
    සතුරන් හා දෙවියන්ගේ හතුරන් කපා කොටා මරන්න කියන්න දෙවියන් වහන්සේගේ වක්තෘවරයෙක් අවශ්‍ය වෙන්නෙ නෑ එහෙම නේද ? මුස්ලිම් සහෝදරවරු මේ කියලා තියෙන කතා බොරු කියලා ඔප්පු කරොත් මගේ ඉස්ලාම් දහම ගැන තියෙන අදහස වෙනස් කරගන්න කැමතියි. නමුත් කෙනෙක්ව මරන්න කියලා කොහේ කොතන කොයි විදිහට තිබ්බත් ඒක වැරදියි. ජේසුස් වහන්සේ කිව්වෙ කෙනෙක් ඔබේ කම්මුලට ගැහුවත් ඔහුට නැවත පළීගන්න යන්න එපා කියලා. බුදුරජාණන් වහන්සේගේ කරුණාව මිනිස්සුන්ගෙන් නොනැවතී සියළුම ජීවීන් කෙරෙහි යොමු වූවක්. ඒ නිසා මට කුරාණයේ පාට දකිනවිට පුදුමත් හිතෙනවා . මුස්ලිම් සහෝදරවරුන්ට ජීවිතේ නිකමටවත් හිතෙන්නෙ නැද්ද ගැහුවොත් ගහල මරන්න කියන්න කන බොන හැටි අදින පළදින හැටි දේපළ බෙදන හැටි කියන්න විශේෂ ආගමක් ඕනි නෑ කියලා ? අවංකවම මේක මට ප්‍රශ්නයක් .
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Abu Musa (may Allah be pleased with him) narrates: “The Messenger of Allah said: ‘After you, some days will come when knowledge and science will be removed and harj will increase!’

    “The Companions (may Allah be pleased with them) asked:

    ‘O Messenger of Allah! What is harj?’

    “The Messenger of Allah (pbuh) said:

    ‘It is killing. It is killing. It is killing.’”3

    Umar ibn Hamza (may Allah be pleased with him) narrates: “The Messenger of Allah said: ‘You will definitely fight Jews! The battle will be so intense that the stone will say: ‘Oh Muslim, there is a Jew behind me, come and kill him!.”4

    Abdullah bin Umar (may Allah be pleased with him) narrates: “The Messenger of Allah said: ‘Jews will fight you! However, in the end, you will defeat them. Killing will be so intense that the stone will say: ‘Oh Muslim, there is a Jew behind me, come and kill him!’”5

    Abu Hurayra (may Allah be pleased with him) narrates: “The Messenger of Allah said: ‘Judgment Day will not come unless Muslims fight the Jews. Muslims will defeat and kill Jews. The Jew will hide behind the stone and the tree, and the stone or tree will say: ‘Oh Muslim, there is a Jew behind me, come and kill him! Only the Gharqad tree will not say because it is the tree of Jews.”6

    Abu Hurayra (may Allah be pleased with him) narrates: The Messenger of Allah (pbuh) said: “Doomsday will not strike unless the religious knowledge is taken away, earthquakes increase in number, time approaches and day and night become united, afflictions appear, killing increases, wealth becomes abundant like flood flows, people compete with one another in constructing high buildings. Doomsday will strike so suddenly that a man will have milked his she-camel and will have taken away the milk but he will not be able to drink it. A person will have raised a morsel (of food) to his mouth but Doomsday will strike so suddenly that he will not be able to eat it..”7

    so this is also instruction for future ..... pls justify these statements
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Do not worry there main enemies are Jews & Christians , bt Big question is why? why allah is so afraid of Christians or Son of God ?????
     

    AncientGlory

    Member
    Jan 18, 2010
    1,131
    67
    0
    Australia
    Common Mchan I didn't say Old Testament is not a part of the Bible OK but if you can not Understand it or Difficult to understand it , you do not have to worry now you have a NEW Gospel so follow Jesus then everything will be clear to you


    True Christian = OLD Testanment + New Testament

    NT = TC - OT

    So I'm a bit confused now. So Jesus is not GOD?
     

    dilankandy

    Member
    Oct 11, 2006
    1,137
    78
    0
    So I'm a bit confused now. So Jesus is not GOD?

    " I'm your new God, a better one. So, you will bow down and profess your love to me, your Lord, or I shall destroy you. "

    (Lord Cass speaking)
    Gospel of Winchesters 6 - 22



    castiel.jpg



    Castiel is the new god. I believe it. He said it him self. What other proof I need?
     
    Last edited:

    AncientGlory

    Member
    Jan 18, 2010
    1,131
    67
    0
    Australia
    What the hell is this ? is this ur gospel ? :lol: :lol: :lol:

    feel so sory abt u :(

    Ahh, well all I can say is that if you don't know what someone is talking about there is a beautiful tool called "google" you can use. Otherwise don't just comment and make a fool out of yourself. You have no idea what you are talking about here and yet you feel sorry for me?? lmao.

    Castiel is a character from a TV Series called SuperNatural.