ඔබ දන්නවාද මොනාලිසාගෙ සැබෑ නම වන්නේ මොන-අල්-අයිශා වන බව? එ විතරක් නොව ඇය වාසය කරේ සව්දියේ මක්කම අසල තිබෙන පුන්චි ගම්මානයකයි.
මොන්-අල්-අයිශා යනු සාම්ප්රදායික මුස්ලිම් තරුනියකි.
ඇයගේ ලමා වයසේදි ( වයස 6) ආරාබියේ සිටින පොහොසත් මහල්ලෙකු කසාද බැද ( වයස60) ඉස්ලාම් දහමට අනූව ජීවත් වුන තරුනියකි. ඇයට අවුරුදු 18 වන විට ඇයගේ සාමි පුර්ශයා සාමජ රෝගයක් හැදී මිය ගිය නිසා මානසිකව වැටුනා, නමුත් ඇය කුරානය් කියවා ජීවිතය අවබෝද කරගෙන ඇයගේ ජීවීතයට නැව්ම් බවක් ලබා දුන්නා.
අරාබියේ සිටින දක්ශ චිත්ර ශිල්පියෙක් වන ලිඔ-නාහා-අල්-ඩෝ බුක් බුක් ඩාශ්ෆකින්චි ඇයගේ ඇස් වල තිබෙන සොදුරු බව දැක ( ඇය බුර්කාව පලදගෙන ඉන්න නිසා ඇයගෙ ඇස් පමනයි ලෝකයාට පෙනෙන්නේ) තීරනය කරා ඔහුගේ හැකියාවන් උපදවා ඇයගේ රූපය චිත්රෙක අදින්නට.
මුලු අරාබියේම මොන්-අල්-අයිශාග
ෙ රූපය ජනප්රිය වෙන්නට ගත්ත නිසා යුරෝපයේ වැසෙනෙ සුදු හම තිබෙන කතෝලික අන්තවාදින් මෙම රූපය හොරකම් කර නවීන තාක්ශනය යොදා ( Photoshop ) එය විකුර්තී කර ඇත. ශුද්ද වූ බුර්කාව ඉවත් කොට සුදු හම තිබෙන කතෝලික අන්තවාදින්ගෙ වස්ත්රයක් දමා එය මුලු ලොවටම බෙදා හැරියේ ඉස්ලාම් අගම සහ ආරබියත් එක්ක තිබෙන ඉරිශියාවටයි.