Islamization of France

Gwynbleidd

Well-known member
  • Aug 7, 2020
    11,824
    22,119
    113
    Kaer Morhen
    thewitcher.com
    චීනේ නං දාගෙන අරිනවලු නේද නානලට :baffled:
    චිනේ නනලට විතරක් නෙමේ බෞද්දයන්ටත් අරිනවා , උන් ආගමක් නැතුව ඉන්න බල කරන සින් එකක් තියෙන්නේ උන්ගේ වමේ party එකෙන්. මට ලදී චීනෙක් සෙට් උන උගේ ආගම අහද්දී උ කිවේ communist party කියල :P :yes:
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    චිනේ නනලට විතරක් නෙමේ බෞද්දයන්ටත් අරිනවා , උන් ආගමක් නැතුව ඉන්න බල කරන සින් එකක් තියෙන්නේ උන්ගේ වමේ party එකෙන්. මට ලදී චීනෙක් සෙට් උන උගේ ආගම අහද්දී උ කිවේ communist party කියල :P :yes:
    ආගමක් තිබ්බම උන්ගේ කොමියුනිස්ට් මත්වාදේ ව්‍යාප්ත කරන්න අමාරුයි
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    චිනේ නනලට විතරක් නෙමේ බෞද්දයන්ටත් අරිනවා , උන් ආගමක් නැතුව ඉන්න බල කරන සින් එකක් තියෙන්නේ උන්ගේ වමේ party එකෙන්. මට ලදී චීනෙක් සෙට් උන උගේ ආගම අහද්දී උ කිවේ communist party කියල :P :yes:
    ඒක ඇත්ත හැබැයි නානලට විශේෂ බේතක් දෙන්නේ කෑම්ප් වල දාගෙන තනිකර මොලේ රිවස් හෙදිල්ලක් කරනව නේද. එච්චර දුරට අනික් ආගම් වල උන්ට කරදරයක් නෑ නෙ.