කවුරු හරි quickseal pvt ltd කියල නුගේගොඩ තියෙන company එකකින් Slab waterproofing වැඩ කරගෙන තියෙනවද?
ඒ ගොල්ලෝ use කරන්නේ Isonem කියල product එකක්. මේ product එක ගැන දන්නවද කස්ටිය? Elakiri එකේ හුගක් අය කියන්නේ Finco එකේ බැරලාස්ටික් කියල product එකක් ගැන. quickseal එකෙන් warranty එක 10 years දෙනවා කිවුවා.

Last edited: