ISP කෙනෙක් ගෙ router එකකට හොරෙන් log උනා

Adefer

Well-known member
  • Mar 20, 2021
    685
    913
    93
    isp කෙනෙක්ගෙ router (hp enterprise grade router ) එකකට ලොග් උනා telenet වලින් (gateway router ) මට එකේ use වෙන subnetmask එක හොයා ගන්න ඕනි ඒකෙ ip එක 100.65.x.x කොහොමද මේකෙ subnetmask එක හොයාගන්නෙ

    අනිත් හැම router එකක්ම මේකට connect මම ඉන්න පැත්තෙ ලොකු range එකක. මම කොහොමද හොයාගන්නෙ මේකෙ use වෙන් ip range එක
     
    Last edited:
    Solution
    උබ ඕක ssh කලාද? උබ බ්‍රෞසර් එකෙන් ලොග් උනානම් ලොග්වෙලා තියෙන්නේ ලෝඩ්බැලන්සින් වර්චුවල් කනෙක්ටර් එකකට(හරියට බැලුවොත් ඒකට ලොග්වෙන්නත් බෑ).🤣🤣මම දන්න තරමින්නම් කිසිම isp කෙනෙක් hp ඉන්ෆ්‍රා එකක් යූස් කරන්නේ නෑ බන්.

    lilman

    Well-known member
  • May 10, 2009
    40,981
    54,585
    113
    Colombo
    isp කෙනෙක්ගෙ router (hp enterprise grade router ) එකකට ලොග් උනා telenet වලින් (gateway router ) මට එකේ use වෙන subnetmask එක හොයා ගන්න ඕනි ඒකෙ ip එක 100.65.x.x කොහොමද මේකෙ subnetmask එක හොයාගන්නෙ

    අනිත් හැම router එකක්ම මේකට connect මම ඉන්න පැත්තෙ ලොකු range එක්ක මම කොහොමද හොයාගන්නෙ මේකෙ use වෙන් ip range එජ
    ata deka laachuwe daaganna aasada ?
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    isp කෙනෙක්ගෙ router (hp enterprise grade router ) එකකට ලොග් උනා telenet වලින් (gateway router ) මට එකේ use වෙන subnetmask එක හොයා ගන්න ඕනි ඒකෙ ip එක 100.65.x.x කොහොමද මේකෙ subnetmask එක හොයාගන්නෙ

    අනිත් හැම router එකක්ම මේකට connect මම ඉන්න පැත්තෙ ලොකු range එකක. මම කොහොමද හොයාගන්නෙ මේකෙ use වෙන් ip range එක

    ඕක දන්නේ නැතිව ISP රෞටර් එකකට ලොග් උනා කියන එක අපි විශ්වාස කරන්නම්.. එල
     
    Adefer

    Well-known member
  • Mar 20, 2021
    685
    913
    93
    ඕක දන්නේ නැතිව ISP රෞටර් එකකට ලොග් උනා කියන එක අපි විශ්වාස කරන්නම්.. එල
    මම හැක් කලා කිවෙ නෑනෙ එකේ password තිබ්බෙ administrator කියල 😓 නෙට්වර්කින් ගැන මම මොකුත් දන්නෑ

    show runnig-config
    ගහල බලන්නම් thank you
    ------ Post added on Nov 17, 2021 at 10:26 PM
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    200.gif
     
    Adefer

    Well-known member
  • Mar 20, 2021
    685
    913
    93
    ISP ලාගේ රවුටර් වල default password තියන්නේ නෑ බොල. උඹ ලොග් වෙන්න ඇත්තේ තවත් සබ්ස්ක්‍රයිබර් කෙනෙක්ගෙම රවුටර් එකකට
    🤣 ඔව් නේ හැබැයි ඒත් ඇයි ලොකු hp router එකක් device info බැලුවම ඒක enterprise grade router එකක්නෙ
     
    Adefer

    Well-known member
  • Mar 20, 2021
    685
    913
    93
    ඕක දන්නේ නැතිව ISP රෞටර් එකකට ලොග් උනා කියන එක අපි විශ්වාස කරන්නම්.. එල (
    ඕක දන්නේ නැතිව ISP රෞටර් එකකට ලොග් උනා කියන එක අපි විශ්වාස කරන්නම්.. එල (2)
    ඇත්ත හරිද 😓