ISP කෙනෙක් ගෙ router එකකට හොරෙන් log උනා

Adefer

Well-known member
  • Mar 20, 2021
    685
    913
    93
    isp කෙනෙක්ගෙ router (hp enterprise grade router ) එකකට ලොග් උනා telenet වලින් (gateway router ) මට එකේ use වෙන subnetmask එක හොයා ගන්න ඕනි ඒකෙ ip එක 100.65.x.x කොහොමද මේකෙ subnetmask එක හොයාගන්නෙ

    අනිත් හැම router එකක්ම මේකට connect මම ඉන්න පැත්තෙ ලොකු range එකක. මම කොහොමද හොයාගන්නෙ මේකෙ use වෙන් ip range එක
     
    Last edited:
    Solution
    උබ ඕක ssh කලාද? උබ බ්‍රෞසර් එකෙන් ලොග් උනානම් ලොග්වෙලා තියෙන්නේ ලෝඩ්බැලන්සින් වර්චුවල් කනෙක්ටර් එකකට(හරියට බැලුවොත් ඒකට ලොග්වෙන්නත් බෑ).🤣🤣මම දන්න තරමින්නම් කිසිම isp කෙනෙක් hp ඉන්ෆ්‍රා එකක් යූස් කරන්නේ නෑ බන්.

    vito

    Well-known member
  • May 5, 2008
    10,947
    1
    12,280
    113
    අදාළ නෑ නේ
    OP hacking the internet

    mega64-hacked.gif
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,737
    1
    15,136
    113
    HP නම් උබ ඔය උබ ලොග් වෙලා ඇත්තේ කොහේහරි edge device එකකට වෙන්න ඇති කරුමෙට :D ... Core එකට නම් එහෙම ලොග් වෙන්න බැ අපේ එකේ නම් කරල තියෙන දේවල් මට කියන්න බෑ.. :) සාමාන්‍යයෙන් ඕවයේ තියෙනවා trusted hosts/subnets . ;) ඔය වගේ හිලක් තියෙනව කියන්නේ ලොවෙත් ඕක CPE එකක් හෝ කොනක තියෙන එකක්

    HP ProCurve Secure Router 7102dl ඕක ගොඩක් වෙලාවට edge එකක්වෙන්නඕන.
     
    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    HP නම් උබ ඔය උබ ලොග් වෙලා ඇත්තේ කොහේහරි edge device එකකට වෙන්න ඇති කරුමෙට :D ... Core එකට නම් එහෙම ලොග් වෙන්න බැ අපේ එකේ නම් කරල තියෙන දේවල් මට කියන්න බෑ.. :) සාමාන්‍යයෙන් ඕවයේ තියෙනවා trusted hosts/subnets . ;) ඔය වගේ හිලක් තියෙනව කියන්නේ ලොවෙත් ඕක CPE එකක් හෝ කොනක තියෙන එකක්

    HP ProCurve Secure Router 7102dl ඕක ගොඩක් වෙලාවට edge එකක්වෙන්නඕන.
    Edge device ekak wenna tamai matat hitenne.. Anika eliyen log wennat be.. ACL wlin allow krala tynne specific IPs walta witrari..
     
    • Like
    Reactions: Voltage