isp කෙනෙක්ගෙ router (hp enterprise grade router ) එකකට ලොග් උනා telenet වලින් (gateway router ) මට එකේ use වෙන subnetmask එක හොයා ගන්න ඕනි ඒකෙ ip එක 100.65.x.x කොහොමද මේකෙ subnetmask එක හොයාගන්නෙ
අනිත් හැම router එකක්ම මේකට connect මම ඉන්න පැත්තෙ ලොකු range එකක. මම කොහොමද හොයාගන්නෙ මේකෙ use වෙන් ip range එක
අනිත් හැම router එකක්ම මේකට connect මම ඉන්න පැත්තෙ ලොකු range එකක. මම කොහොමද හොයාගන්නෙ මේකෙ use වෙන් ip range එක
Last edited:
... Core එකට නම් එහෙම ලොග් වෙන්න බැ අපේ එකේ නම් කරල තියෙන දේවල් මට කියන්න බෑ..
සාමාන්‍යයෙන් ඕවයේ තියෙනවා trusted hosts/subnets .
ඔය වගේ හිලක් තියෙනව කියන්නේ ලොවෙත් ඕක CPE එකක් හෝ කොනක තියෙන එකක්