Israel වලින් කියලම තියෙනවනෙ ඉරාන් නියුක්ලිය වෙපන් හදන්න කලින් ගහල ඒක නවත්තනව කියල.
තමන්ගෙ රට වගේ 75 ගුනයක් ලොකු රටක්
බැලැස්ටික් ගහලම ඉවර කරයිද.
ග්රවුන්ඩ් බැටල් වලට ට්රූප්ස් මදිනෙ
අනික මුං great israel හදනව කියලත් කියනවනෙ
සවුදියටත් ගහයිද එතකොට
තමන්ගෙ රට වගේ 75 ගුනයක් ලොකු රටක්
බැලැස්ටික් ගහලම ඉවර කරයිද.
ග්රවුන්ඩ් බැටල් වලට ට්රූප්ස් මදිනෙ
අනික මුං great israel හදනව කියලත් කියනවනෙ
සවුදියටත් ගහයිද එතකොට