Israel පුදුම ඉල්ලන් කෑමක් කාල තියෙන්නෙ

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,130
    5,444
    113
    Israel එදා මුලින්ම iran වලට ගහපු attack එකෙන් පස්සෙ මම දැක්කෙ ඔක්කොම Iran වලින් ගහන missile වලට defend කරනව විතරයි. ඒකත් ගොඩක් දුරට අසාර්ථක විදිහට. කොච්චර defend කරත් ගොඩක් missiles වැටිලනෙ.
     

    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,621
    113
    පිස්සුද උට්ටෝ උබට ඉරාන් කාරයොන්ගේ හමුදා ලොක්කෝ සේරම ඉවරයි. :lol:
    තවත් ස්වයන්වින්දන ත්‍රෙඩ් එකක්ද ?
     

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,931
    3,407
    113
    ඔක්කොම? උඹ හරියට ගණන් කරාද🤦
    a7a046a2-6dc3-4e00-93dd-5f7a86c470a6.jpeg
    95010aa9-915d-4b45-9d02-29aa975ac2f4.jpeg
    550541ee-f18c-45ea-a0f6-0408596391ba.jpeg
    839723bd-d661-4030-85d5-5c76e078ea8d.jpeg
    ganan karanna deyak na bn. iran news walama kiyanwa :lol:
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,473
    47,548
    113

    lilman

    Well-known member
  • May 10, 2009
    41,191
    54,958
    113
    Colombo
    පව් ඉතින්.කාටවත් කරදරයක් නැතුව පාඩුවේ හිටපු සෙට් එක :(
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,971
    6,368
    113
    පිස්සුද උට්ටෝ උබට ඉරාන් කාරයොන්ගේ හමුදා ලොක්කෝ සේරම ඉවරයි. :lol:
    තවත් ස්වයන්වින්දන ත්‍රෙඩ් එකක්ද ?
    View attachment 252280
    me naiya wath add kara ganna list ekata. :lol:

    Lankawe kobbakaduwa wage ayawa LTTE eken maruwa kiyala war eka nawathunada?..🤪

    FB-IMG-1750042892293.jpg
     
    Last edited: