Israel මිසයිලයක් වදින පට්ට ක්ලියර් වීඩියෝ එකක්

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113

    මචං අච්චර ලග ඉන්න උන්ගෙ කන් පුපුරන්නෙ නැහැ නෙ. අනික බං උන්ට ගානක් නැහැ නෙ. සාමාන්‍ය විදිහට හැසිරෙන්නෙ. ඒ බිල්ඩිමම වීඩියෝ කරන්නෙ දැනගෙනද ?
     

    Luvis

    Well-known member
  • Aug 14, 2015
    1,479
    747
    113
    ඩොටේ
    බිල්ඩිම හිස් කරලා තියෙන්නේ උන් කලින් දන්නවා වගේ, ඒත් ඔතන ලඟට වෙලා ඉන්න උන්නම් එවෙලෙම වදී කියලා හිතන්න නැතුව ඇති, ඕව දැකලම උන්ට ගානක් නෑ. අපේ උන්නම් වදින්න කලින් මැරිලා :lol:
     
    • Like
    Reactions: windows_ubuntu

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,927
    10,291
    113
    Screenshot-20241016-144128-Facebook.jpg
     
    • Haha
    Reactions: AnuradhaRa

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    මචං අච්චර ලග ඉන්න උන්ගෙ කන් පුපුරන්නෙ නැහැ නෙ. අනික බං උන්ට ගානක් නැහැ නෙ. සාමාන්‍ය විදිහට හැසිරෙන්නෙ. ඒ බිල්ඩිමම වීඩියෝ කරන්නෙ දැනගෙනද ?
    කලින් දැනුම් දීලා ගහන්නේ.ගාසා වලත් ඔහොම බිල්ඩින් එකකට ගහන වීඩියෝ එකක් තිබ්බා.spice family එකේ බෝම්බයක් බිල්ඩින් ඩිමොලිෂන් වලට පාවිච්චි කරන්නේ උන්.සිවිල් උන් ඉන්න ඒවා නම් කලින් දැනුම්දීමක් කරලා ගහන්නේ.

     
    Last edited:
    • Love
    Reactions: wissnshaftler