Israel මිසයිලයක් වදින පට්ට ක්ලියර් වීඩියෝ එකක්

dayt0na

Well-known member
  • Jan 2, 2012
    30,001
    28,909
    113
    :shocked: no people? ado paw ban
    :shocked:
    mewanan evacuation orders dila tamai gahala tiyenne..and this is lebanon.

    nasrallah ta gahuwa ekenan ehema wenda ba....habai senaga ehema marilath na ...e kiyanne empty building ekak tiyenda athi bunker eke cover ekata
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,197
    198,808
    113
    Colombo, Sri Lanka
    ඇයි බං මිසයිල වදිනකොට දෙවියන් වහන්සේ ශ්‍රේස්ටයි කියන්නේ.
    මුන් හිතන්නේ උඩින් එන එව්වා ඔක්කොම දෙවියෝ එවන්නේ කියලා. මිශයිල් එකක් උනත් අදාළ නැහැ උඩින්නම් ආවේ කෙලින්ම ක්‍රෙඩිට් දෙවියන්ට තමයි :love2:
     

    AnuradhaRa

    Well-known member
  • බිල්ඩිම හිස් කරලා තියෙන්නේ උන් කලින් දන්නවා වගේ, ඒත් ඔතන ලඟට වෙලා ඉන්න උන්නම් එවෙලෙම වදී කියලා හිතන්න නැතුව ඇති, ඕව දැකලම උන්ට ගානක් නෑ. අපේ උන්නම් වදින්න කලින් මැරිලා :lol:
    එහෙනං අපිට කලිසමේ චූ ගිහිල්ල

    මුන් හිතන්නේ උඩින් එන එව්වා ඔක්කොම දෙවියෝ එවන්නේ කියලා. මිශයිල් එකක් උනත් අදාළ නැහැ උඩින්නම් ආවේ කෙලින්ම ක්‍රෙඩිට් දෙවියන්ට තමයි :love2:
    ඔව් ඔව් කවුද මංද ලයික් දානව වගේ 😅
     
    • Haha
    • Dislike
    Reactions: Saharan and NRTG

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,704
    11,512
    113
    හඳට කිට්ටුව
    මචං අච්චර ලග ඉන්න උන්ගෙ කන් පුපුරන්නෙ නැහැ නෙ. අනික බං උන්ට ගානක් නැහැ නෙ. සාමාන්‍ය විදිහට හැසිරෙන්නෙ. ඒ බිල්ඩිමම වීඩියෝ කරන්නෙ දැනගෙනද ?
    staged ban...

    one ekekta therenna ona oka nam...
     
    • Like
    Reactions: NRTG

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,636
    24,002
    113
    උඩරට
    මචං අච්චර ලග ඉන්න උන්ගෙ කන් පුපුරන්නෙ නැහැ නෙ. අනික බං උන්ට ගානක් නැහැ නෙ. සාමාන්‍ය විදිහට හැසිරෙන්නෙ. ඒ බිල්ඩිමම වීඩියෝ කරන්නෙ දැනගෙනද ?
    israel un gahanna kalin warn karanawa evacuate karanna kiyala samanyen, ehema situation ekak wenna athi.
     
    • Like
    Reactions: NRTG

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    බිල්ඩිම හිස් කරලා තියෙන්නේ උන් කලින් දන්නවා වගේ, ඒත් ඔතන ලඟට වෙලා ඉන්න උන්නම් එවෙලෙම වදී කියලා හිතන්න නැතුව ඇති, ඕව දැකලම උන්ට ගානක් නෑ. අපේ උන්නම් වදින්න කලින් මැරිලා :lol:
    evacuation warning eka dila 10mins valin vage ghanna, okkoma un pengannava but unge target eka euipment/ammunition and inside tunnel
     
    • Like
    Reactions: NRTG

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,625
    25,985
    113
    හදන්නත් සල්ලි, බෝම්බ වලටත් සල්ලි ආයේ හදන්නත් සල්ලි......

    මට හිතෙනවා සිමෙන්ති සමාගම්, යකඩ සමාගම් අයිති ආයුධ සමාගම් වලට කියලා......

    දිලීත් ගේ සමාගම් තියෙනවා කෘෂිකර්ම පොහොර & විෂ වර්ග ගෙන්වන, ඒ වගේම වකුගඩු රොග වලට බෙහෙත්, උපකරණ ත් ගේනවා.
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,515
    6,210
    113
    යුද්ධය කියන්නෙ මහ ජරාම වැඩක්
    ඊයෙ පාරෙ පොඩි එකෙක් එකිගෙ නන්ගිවත් උස්සගෙන යන වීඩියො එකක් දැක්ක මට මගෙ පොඩි එකී මතක් උනා
    අද මේක දකිද්දි මම ජීවිත කාලෙන් බාගයක් විතර කැප කරල හදාගත්තු ගෙටත් ඔහොම වුනොත් කියල හිතුනා
    අපිට ආතල් උනාට ඔකෙ හිටපු මිනිස්සුන්ට ආයෙ ජීව්ත කාලෙටම උන්ගෙ ගෙදරක ඉන්න වාසනාවක් ලැබෙයිද
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මුන් හිතන්නේ උඩින් එන එව්වා ඔක්කොම දෙවියෝ එවන්නේ කියලා. මිශයිල් එකක් උනත් අදාළ නැහැ උඩින්නම් ආවේ කෙලින්ම ක්‍රෙඩිට් දෙවියන්ට තමයි :love2:
    🤣🤣

    අඩේ සිරාවට
    හරි නම් උන් කියන්න ඕන යුදෙව්වො ශ්‍රේෂ්ඨයි කියලා 🤣
     
    • Haha
    Reactions: NRTG

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,650
    7,714
    113
    මචං අච්චර ලග ඉන්න උන්ගෙ කන් පුපුරන්නෙ නැහැ නෙ. අනික බං උන්ට ගානක් නැහැ නෙ. සාමාන්‍ය විදිහට හැසිරෙන්නෙ. ඒ බිල්ඩිමම වීඩියෝ කරන්නෙ දැනගෙනද ?
    ඊශ්‍රායල් උන් වෝන් කරනව බන් ගහන්න කලින්