ඔව් ඒ කාලෙට වඩා දැන් අරාබියේ පැතිකඩ වෙනස් නේද? මිලියන ගාණක් විදේශික ශ්‍රමිකයන් ඉන්නවා අරාබිය ඇතුලේ උන්ට කෑම බිම ආනයන කරන්න ඕනේ පිටරටවල් වලින්they can and they did it once before.
https://en.wikipedia.org/wiki/1973_oil_crisis
Venezuela කියන්නෙ ඇමරිකා වල හතුරෙක්
උන් එක්ක ඩීල් දානව කියන්නෙ හතුරෙක් එක්ක ඩීල් දානව කියන එක
ගොඩක් අරාබි රටවල් දැන් යැපෙන්නේ Tourism වලින් සවුදි අරාබිය එක්ක . තෙල් සැපයුම නතර කරා කියන්නේ මුලින්ම ෂෝට් එක වදින්නේ Tourism වලට . UAE එහෙම Air Port වහලා දාන්න වෙන්නේ .
අරාබි රටවල් වලට තෙල් සැපයුම නතර කරන්න පුළුවන් නම් අනිත් රටවල් වලට ආහාර ද්‍රව්‍ය අරාබි රටවල් වලට අපනයන කාරණා එක නවත්වන්න පුළුවන්
අරබියන්ට වෙන්නේ තෙල් බීලා වැලි කන්න
Mordern Economy එකේ හැම දෙයකම දෙපැත්තක් තියෙනවා
අරාබියට තෙල් සැපයුම නතර කරන්න පුළුවන් න්‍යායාත්මක ව ඒත් ප්‍රායෝගිකව එක කරන්න බැහැ
බුම්රංගයක් වගේ කැරකිලා ඇවිත් ආපහු සොට් එක හම්බ වෙනවා
