Israel යුද්දෙ ගැන මගේ අයිඩියා එක.

2osama

Well-known member
  • Oct 25, 2010
    81,611
    72,820
    113
    මාලඹේ
    they can and they did it once before.
    https://en.wikipedia.org/wiki/1973_oil_crisis

    Venezuela කියන්නෙ ඇමරිකා වල හතුරෙක්
    උන් එක්ක ඩීල් දානව කියන්නෙ හතුරෙක් එක්ක ඩීල් දානව කියන එක
    ඔව් ඒ කාලෙට වඩා දැන් අරාබියේ පැතිකඩ වෙනස් නේද? මිලියන ගාණක් විදේශික ශ්‍රමිකයන් ඉන්නවා අරාබිය ඇතුලේ උන්ට කෑම බිම ආනයන කරන්න ඕනේ පිටරටවල් වලින්
    ගොඩක් අරාබි රටවල් දැන් යැපෙන්නේ Tourism වලින් සවුදි අරාබිය එක්ක . තෙල් සැපයුම නතර කරා කියන්නේ මුලින්ම ෂෝට් එක වදින්නේ Tourism වලට . UAE එහෙම Air Port වහලා දාන්න වෙන්නේ .

    අරාබි රටවල් වලට තෙල් සැපයුම නතර කරන්න පුළුවන් නම් අනිත් රටවල් වලට ආහාර ද්‍රව්‍ය අරාබි රටවල් වලට අපනයන කාරණා එක නවත්වන්න පුළුවන්
    අරබියන්ට වෙන්නේ තෙල් බීලා වැලි කන්න😛

    Mordern Economy එකේ හැම දෙයකම දෙපැත්තක් තියෙනවා
    අරාබියට තෙල් සැපයුම නතර කරන්න පුළුවන් න්‍යායාත්මක ව ඒත් ප්‍රායෝගිකව එක කරන්න බැහැ
    බුම්රංගයක් වගේ කැරකිලා ඇවිත් ආපහු සොට් එක හම්බ වෙනවා
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    අර වේස බයිඩන් ගිය මාසේ $6 Billion funds approve කරා Iran වලට
    දැන් කියනවා We United States stands with Israel කියලා
    Funds nemeyi bun ara russian salli wage iran unge freeze karagena hitapu salli wagayak release kara american prisoners la keepadenek release karaganna agreement ekakata. Umbala monawada bun kiyawanne??
     
    • Like
    Reactions: BruceWayne92

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,297
    3,897
    113
    ඔව් ඒ කාලෙට වඩා දැන් අරාබියේ පැතිකඩ වෙනස් නේද? මිලියන ගාණක් විදේශික ශ්‍රමිකයන් ඉන්නවා අරාබිය ඇතුලේ උන්ට කෑම බිම ආනයන කරන්න ඕනේ පිටරටවල් වලින්
    ගොඩක් අරාබි රටවල් දැන් යැපෙන්නේ Tourism වලින් සවුදි අරාබිය එක්ක . තෙල් සැපයුම නතර කරා කියන්නේ මුලින්ම ෂෝට් එක වදින්නේ Tourism වලට . UAE එහෙම Air Port වහලා දාන්න වෙන්නේ .

    අරාබි රටවල් වලට තෙල් සැපයුම නතර කරන්න පුළුවන් නම් අනිත් රටවල් වලට ආහාර ද්‍රව්‍ය අරාබි රටවල් වලට අපනයන කාරණා එක නවත්වන්න පුළුවන්
    අරබියන්ට වෙන්නේ තෙල් බීලා වැලි කන්න😛

    Mordern Economy එකේ හැම දෙයකම දෙපැත්තක් තියෙනවා
    අරාබියට තෙල් සැපයුම නතර කරන්න පුළුවන් න්‍යායාත්මක ව ඒත් ප්‍රායෝගිකව එක කරන්න බැහැ
    බුම්රංගයක් වගේ කැරකිලා ඇවිත් ආපහු සොට් එක හම්බ වෙනවා

    ශොට් එක හම්බ වෙන එක ඇත්ත
    එත් උන්ට ඒක කරන්න පූලුවන්
    ගාස වලට සුන්ද්දූලි වෙන්න ගහන්න ගැදුවොත් උන්ගේ population එකම උන්ගේ ආණ්ඩු වලට pressure කරනවා
    එතකොට උන්ට ආලභ වෙන්න හරි කරන්න වෙනවා
    ලෝකෙ හැමදේම ලාභය මතම තීන්දු වෙන්නෙ නැහැ
     
    • Like
    Reactions: 2osama

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    අරාබි රටවල් වලට තෙල් සැපයුම නවත්වන්න බැහැ මොකද ඒක තමා උන්ගේ එකම ආදායම් මාර්ගය
    සෞදියට වඩා තෙල් තියෙනවා Venezuela වේ හොයාගත්ත නැති .
    සම්බාධක අයින් කරපු ගමන් ඒවා එනවා Market එකට
    මේක මගේ මතය
    :yes:
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,621
    2,232
    113
    wonder-woman-gal-gadot.gif
    very bad quality ai generated video
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,820
    113
    මාලඹේ
    ශොට් එක හම්බ වෙන එක ඇත්ත
    එත් උන්ට ඒක කරන්න පූලුවන්
    ගාස වලට සුන්ද්දූලි වෙන්න ගහන්න ගැදුවොත් උන්ගේ population එකම උන්ගේ ආණ්ඩු වලට pressure කරනවා
    එතකොට උන්ට ආලභ වෙන්න හරි කරන්න වෙනවා
    ලෝකෙ හැමදේම ලාභය මතම තීන්දු වෙන්නෙ නැහැ
    ලාභය නෙවෙයි මම කියන්නේ සැපයුම් ජාලය අඩාල වෙලා අරාබියේ මිලියන ගණනකට කන්න යන හාල් ඇටේ ඉඳන් නවතිනවා 100% sure

    අරාබියේ එවුන් මැරෙනවා කන්න නැතුව🤣
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113
    Iron Dome එකේ කොස්ට් එක වැඩී එක ඉන්ටසෙප්ටර් එකක කොස්ට් එක $50000ක් 😃😃 මුන්ගේ Iron Beam project එකෙත් වීක්නස් ගොඩක් තියෙනවා කොස්ට් එක අඩු නිසා. මුන් US වලිනුත් ආධාර ඉල්ලලා තියෙනවා 1billion ඩිෆෙන්ඩ් කොස්ට් එක වැඩීයී මුන්ට. ඉතින් ගාසා අතුගාල දාන එක ලාභයි ඒක නිසා මුන්ගෙම ප්ලෑන් එකකට මේක වෙන්නෙ කියල මට හිතෙන්නෙ. 👀👀👀👀
    උබල හිතන්නෙ කොමද ?
    koheda manda ratakata boomba gahuwa vagee da ?
    nodann magul nokiya hitaan ban
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,307
    21,300
    113
    koheda manda ratakata boomba gahuwa vagee da ?
    nodann magul nokiya hitaan ban
    කොහෙද මන්ද රටකට බෝම්බ ගැහුවම මෙහෙ බඩු මිල අහස උසට නගිද්දි හිත උකේ ගහගන්න වෙයි තොට. :lol: :lol: :lol: :lol: