Israel සොත්ති උපාලි වෙන්න ගහන්න යන්නේ මිට්ටනී.

පස්සෙ මොකද්ද මන්දා යුද්දෙකින් පස්සෙ ඊශ්‍රායලය ඊජිප්තුවට අයිති ඔයිල් ඩිපොසිට්ස් තියන සීනායි අර්ධද්වීපයත් අල්ලාගත්තා.

Yom Kippur War (1973)
 
  • Love
Reactions: a2mdb

Hasitha22

Well-known member
  • Aug 28, 2021
    5,982
    5,225
    113
    ඊශ්‍රායල ඇමති අමිචයි චික්ලි හමුදා සේවයට කැඳවා ඇත. :shocked::shocked:

    ඊශ‍්‍රායලය ඊජිප්තු ගාසා දේශසීමා ආසන්නයේ බෝම්බ ප‍්‍රහාර එල්ල කරයි.
    ------ Post added on Oct 10, 2023 at 4:42 PM

    ඊජිප්තුවේ සිට ගාසා තීරයට භාණ්ඩ රැගෙන යන ඕනෑම ට්‍රක් රථයකට බෝම්බ හෙලන බව ඊශ්‍රායලය පවසයි.
    ------ Post added on Oct 10, 2023 at 4:48 PM