Israel has launched a ground invasion of Gaza

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    Honda wede oya Muslim jarawa gaatanaya karala daana taramata hondai.
    E1T-MLzXIAAV8MY
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සුද්දගෙ මානව හිම්කම් රෙද්ද පල්ලෙ බේරෙනව..

    අපේ රටේ කොරෝනාවෙන් මැරුන තම්බ්යෙක්ගෙ මිනියක් පිච්චුවම අම්මේ සුද්දගෙ තියෙන මානව හිමිකම, ඊශ්‍රයල් උන් පනපිටින් තම්බි පැටවු පුච්චද්දි සුද්දට මානව හිමිකම් මතක් වෙන්නෙම නැ,, සුද්දට අල්ලන ගු ඇන් පි ගොන් බඩුත් එහෙමමයි...
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    Sorry Gents but this is the reality

    නිකමට අහන්නේ.. දැන් ඒ කාලේ එල්ටීටීඊ එවුන් ෆොටෝ දාලා ඔය විදියටම ලංකාවේ හමුදාව ළමයි මරනවා කිව්වම, උබලා ඒක පිළිගත්තද?
     
    • Like
    Reactions: Didy and Solo Rider

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිකමට අහන්නේ.. දැන් ඒ කාලේ එල්ටීටීඊ එවුන් ෆොටෝ දාලා ඔය විදියටම ලංකාවේ හමුදාව ළමයි මරනවා කිව්වම, උබලා ඒක පිළිගත්තද?
    අපි පිලිගන්නවද නැද්ද අදාල වෙන් නැනෙ..සුද්ද පිලිගන්නවද නැද්ද කියන එකයි අදාල වෙන්නෙ, මහ කොටියගෙ පොඩ් එකා නැ කියල පොටෝ දිහා බලන් මර ලතෝනි දෙන පර සුද්ද පලස්තිනෙ මැරිල වැටුන කියන ළමයින්ගෙ පොටෝ වලට මීක් නැනෙ...
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    නිකමට අහන්නේ.. දැන් ඒ කාලේ එල්ටීටීඊ එවුන් ෆොටෝ දාලා ඔය විදියටම ලංකාවේ හමුදාව ළමයි මරනවා කිව්වම, උබලා ඒක පිළිගත්තද?

    ඒ කාලේ ඇත්ත සපයන්න මේ වගේ twitter තිබ්බේ නෑනේ...අනික fact check කරන ඒවා තිබ්බෙත් නෑ....

    අනික උඹල දැම්මෙත් පට්ට පචනේ
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,777
    113
    Sherwood වගේ තැනක
    යුද්දෙට කවදාවත් ආවඩන්න එපා, නිවුස් බලනකොට ඇඩ්‍රිනලින් rush වෙනවා වෙන්න පුළුවන්, හැබැයි කොහෙත් මැරෙන්නෙ හැමදාම අහිංසක මිනිස්සු
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,273
    1
    59,275
    113
    Kaduwela
    නෝම්බි මාසේ පාඩුවෙ ඉන්නේ නැතුව වෙන රටකට අයිති පල්ලියකට රිංගන්න ගිහිල්ලා ඉල්ලන් කනවා. දැන් අඩපල්ලා Free Palestine ගගා ලොල්. මහින්ද නාකියා ඉදලා ඉදලා රටකට ආධාර දුන්නා දැන් ඒ රටේ එවුන්ට ඇපත් නැතිවෙලා. වෙනදා තම්බින්ගෙ පුක පලන්න හදන මැදමුලනේ ගූ කපුටෝ රැළ දැන් ත්‍රෙඩ් ගානේ අඩනවා අනී තම්බින්ට ගහන්න එපා ගගා ලොල් ලොල් ලොල්
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    නිකමට අහන්නේ.. දැන් ඒ කාලේ එල්ටීටීඊ එවුන් ෆොටෝ දාලා ඔය විදියටම ලංකාවේ හමුදාව ළමයි මරනවා කිව්වම, උබලා ඒක පිළිගත්තද?
    ඒ කාලේ එල්ටීටීඊ එවුන් සයනයිඩ් කරල බෙල්ලේ එල්ලලා වෙපන් එකක් දීල ෆීල්ඩ් එකට එවපු එකට මොනවද කියන්නෙ. උඹ එල්ටීටීඊ එක ඩ්ෆෙන්ඩ් කරන්න හදන බව මේකෙන් පේනව.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඒ කාලේ එල්ටීටීඊ එවුන් සයනයිඩ් කරල බෙල්ලේ එල්ලලා වෙපන් එකක් දීල ෆීල්ඩ් එකට එවපු එකට මොනවද කියන්නෙ. උඹ එල්ටීටීඊ එක ඩ්ෆෙන්ඩ් කරන්න හදන බව මේකෙන් පේනව.
    එකත් වැරදියි. මම කොතනකවත් හරියි කිව්වද එල්ටීටීඊ එක. මගේ තර්කය පලස්තිනේ එවුන් මැරෙන එක සර්ව සාදාරණ කරන මිනිස්සු තමන්ගේ රටේ වෙච්ච දේ එහෙම උනේ නැහැ කියන එක හරිද කියන එකයි. එකක් පිලි එක පිළිනොගන්නා එක හරිද? කොටින්ම මේ ගැන මිට එහා කතා කරන එකත් තේරුමක් නැහැ.
    ------ Post added on May 14, 2021 at 9:54 AM