Israel has launched a ground invasion of Gaza

ThimalM™

Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    Media don't show barrages of rockets fired at Israel and their damage. Double fucking standards.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    Media don't show barrages of rockets fired at Israel and their damage. Double fucking standards.







    E1UVM-TXoAAVsYt


    E1UVTgLXoAM493J


    E1UVXjXXIAkdd0a
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,203
    26,659
    113
    Kandy
    මයිනා එක පාරක් තම්බි රටකට ඩොලර් මිලියන ගානක් අපේ සල්ලි දුන්නා නේද ආධාර විදිහට
     
    • Like
    Reactions: hasithayad

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    Fake අල්ලාගේ නෝම්බිය අල්ලන් ඉන්නේ නැතුව යුද්ධ කරන්න යනවාට හොද වැඩේ හම්බයෝන්ට
     
    • Like
    Reactions: hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    සුද්දගෙ මානව හිම්කම් රෙද්ද පල්ලෙ බේරෙනව..

    අපේ රටේ කොරෝනාවෙන් මැරුන තම්බ්යෙක්ගෙ මිනියක් පිච්චුවම අම්මේ සුද්දගෙ තියෙන මානව හිමිකම, ඊශ්‍රයල් උන් පනපිටින් තම්බි පැටවු පුච්චද්දි සුද්දට මානව හිමිකම් මතක් වෙන්නෙම නැ,, සුද්දට අල්ලන ගු ඇන් පි ගොන් බඩුත් එහෙමමයි...
    පොන්න ජනාධිපතිල අගමැතිල ඉන්නෙකාට හැම එකාම පුකේ අරින්න එනව කියල දැන් තේරෙනවද පොන්ස්? ඒ මදිවට තම්බින්ටත් පුක දෙනවා.

    තෝ වගේ බාගෙට තම්බි වේසාවුන්ට රිදෙනව ඇති
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එකත් වැරදියි. මම කොතනකවත් හරියි කිව්වද එල්ටීටීඊ එක. මගේ තර්කය පලස්තිනේ එවුන් මැරෙන එක සර්ව සාදාරණ කරන මිනිස්සු තමන්ගේ රටේ වෙච්ච දේ එහෙම උනේ නැහැ කියන එක හරිද කියන එකයි. එකක් පිලි එක පිළිනොගන්නා එක හරිද? කොටින්ම මේ ගැන මිට එහා කතා කරන එකත් තේරුමක් නැහැ.
    ------ Post added on May 14, 2021 at 9:54 AM
    මම කිවනෙ අදාල නැ අපිට කියල.., අපි කතා කරන්නෙ අපේ දේවල් අදාල කරගෙන කැගහපු පර සුද්ද මොකෝ ගාසා වලදි මීක් නැත්තෙ කියල???? ..අපි කියන්නෙ සුද්දගෙ මානව හිමිකම් කිසිම තේරුමක් නැති බොරුවක් කියන එක විතරයි
     
    • Like
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    අපිට සපෝට් කරපු එකාට සපෝට් කරපල්ල බන්?

    කවුද ලන්කාවට සපොට් කරෙ? හමාස් ද මොසාඩ් ද

    හමාස් එකෙන් අවුස්සලා මිනිස්සුන්ට ගස්සගන්නවා.. ....හමාස් උන් rocket launchers තිබ්බේ මිනිස්සු ඉන්න තැන වල..... අරුනුත් සමතලා වෙන්න ගහනවා....

    මුන්ගේ කරුමෙට අහුවෙන්නේ ළමයි...... දෙගොල්ලොම කාලකන්නි බල්ලෝ
     
    • Like
    Reactions: Solo Rider

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    පලස්තීනේ අර පුතුකුඩුඉරුප්පු සීන් එක වගේ. පොඩ් area එකක හිරවුණු විශාල මිනිස්සු පුමාණයක් ඉන්නවා. රොකට් ගහන ත්‍රස්තතයොත් ඉන්නේ civilian populated areas ඇතුලෙමයි.

    අපේ හමුදාවට ඉවසීම තිබ්බා. යුද්ධයේ අවසානය පේන දුරකින් තිබිබේ. හිරවෙලා උන්නෙත් අපේම උන්. ඒනිසා අවම civilian casualties වලින් ත්‍රස්තයන්ව නැති කරලා දාන්න අපේ හමුදාවට වගකීමක් තිබ්බා. ඒ විදිහට කරා.

    ඊශ්‍රායල් හමුදාවට ඒකෙ අනිත් පැත්ත. යුද්ධයේ නිමාවක් පේන මානෙක නෑ. තව පරමිපරා ගානකට ඇදෙයි. පලස්තීන ජනතාව උන්ගේ උන් නෙමෙයි. ඒ ජනතාවම ඊශ්‍රායලයට වෙර කරනවා කිවිවත් වරදක් නෑ. හමාස් එක ජනතාව අතරට වෙන් කරගන්න බැරි තරමට කිදා බැහැලා ඉවරයිනේ.

    පිටින් බලන අපි උන් කටිටි දෙකක් විදිහට දැක්කට අවුරුදු 30ක් තිස්සේ මරාගන්න ඊශ්‍රායල් හමුදාවට 'හමාස්' කියන්නේ civilian population එකේම කෑල්ලක් පමණයි කියන තත්වෙට ගිහිල්ලා ඉවරයි කියලයි මට හිතෙන්නේ.

    UN එකෙන් මැදිහත් වෙනකන්ම මේ පාර ඇදෙයි වගේ 😔

    හමාස් එකෙන් අවුස්සලා මිනිස්සුන්ට ගස්සගන්නවා.. ....හමාස් උන් rocket launchers තිබ්බේ මිනිස්සු ඉන්න තැන වල..... අරුනුත් සමතලා වෙන්න ගහනවා....

    මුන්ගේ කරුමෙට අහුවෙන්නේ ළමයි...... දෙගොල්ලොම කාලකන්නි බල්ලෝ
    Totally agree with you... For the first time 🤭
    ------ Post added on May 14, 2021 at 11:47 AM
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    නාකි මයින ආධාර දුන්න නේද මුන්ට? මේපාර ආධාර වෙනුවට නාකි මයින යැවුවනම් හරි පඹයෙකුට එල්ලල තියන්න
     
    • Haha
    Reactions: Smartm

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,024
    20,589
    113
    හස්තිශෛලපුර
    සුද්දගෙ මානව හිම්කම් රෙද්ද පල්ලෙ බේරෙනව..

    අපේ රටේ කොරෝනාවෙන් මැරුන තම්බ්යෙක්ගෙ මිනියක් පිච්චුවම අම්මේ සුද්දගෙ තියෙන මානව හිමිකම, ඊශ්‍රයල් උන් පනපිටින් තම්බි පැටවු පුච්චද්දි සුද්දට මානව හිමිකම් මතක් වෙන්නෙම නැ,, සුද්දට අල්ලන ගු ඇන් පි ගොන් බඩුත් එහෙමමයි...
    අනේ පොන්ස්.. මෙහේ මිනිස්සු 300ක් මැරුවා.. ඒවයේ වැරදි කරපු උන්ට දඩුවම් දෙන්න කියපන් විකට නන්නේට..