මානව හිමිකම් කියන්නේ බොරු, 2වෙනි ලෝක යුද්ධේ යුද්ධ අපරාධ යටගහන්න ගෙනාපු සම්මුතියක්, ජර්මනිය ඇතුලු යුරෝපීයන් මානව හිමිකම් කඩකරලා දැන් අපිට කියනවා ඒවා කරන්න එපා කියලා. ඕවා ඩොන්ල්ඩ් ට්‍රම්ප් ගේ ඇමරිකානු ආණ්ඩුව ඉන්න කාලේ වත් පිලිගත්තේ නෑ.තොපිට ලංකාවෙ මානව හිමිකම් කඩවෙද්දි ගානක් නෑ, පර තම්බින්ගෙ මානව හිමිකම් කඩවෙද්දි හරි අමාරුයි නේද?
බාගෙට හම්බ සාටක හැතිකරේ
