Israel pons

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    1,111
    607
    113
    කවදහරි ලෝකයට වාතයක් වෙන හින්දා තමයි Israel කාරයන්ව හිට්ලර් මැරැවේ. එදා ඉදන් කලේ අනිත් ජාතීන් අවුස්සලා උන්ගේ ආයුධ වෙලදාම කරන එක. හැබැයි උන් පට්ට ටැලන්ට් ජාතියක්. ඒකේ ආයේ දෙකක් නෑ. උබලා කොච්චර හොද කිව්වත් Israel උන් උපරිම Exterminism. උන් තමයි අරාබි වසන්තය කියලා ලිබියාව වගේ රටවලට කෙලියේ. ඇමරිකාව කියන්නේ උන්ගේ අතකොලුවක් විතරයි. තුරැකිය අරාබි වසන්තය මුල් කරගෙන ශොට් එක දෙන්නට ආවට ඒ රටේ වැඩි හරියක් ජනාපතිට සප් එක දුන්න හින්දා බේරැණා. උබලා හිතලා බලපන්කෝ කොච්චර ස්වභාවික සම්පත් මුස්ලිම් රටවල තියෙයිද කියලා. උඹ හිතන්නේ කවුද ඒවා දැන් ඒවා ඇත්තටම ප්‍රයෝජනයට ගන්නේ කියලා හොයලා බලපන්.

    Watch these movies -

    Lord of War
    War Dogs
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    1,492
    1,102
    113
    The-late-Dr-Amith-Munindradasa-after-whom-the-skink-is-named.png

    ------ Post added on May 13, 2021 at 12:46 PM
    මේව කරේ උන් තමයි අපිත් පරිස්සමින් ගනුදෙනු කරන්න ඕන
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    2,188
    772
    113
    ගහපු මිසයිල ඔක්කොම ඇමරිකන් තමයි බන් වෙන කිසීම රටක් හමාස්ලට ආයුධ දෙන්නෙ නැ..වෙන රටවලින් ආයුධ දෙනවනම් ඇමරිකාව නිකන් ඉදි සද්ද වහල ලොල් විහිලු සපයන්ඩ එපා
    ------ Post added on May 13, 2021 at 1:21 PM
    නෑ. වැඩි හරියක් රොකට් උන්ගෙම ෆැක්ටරීස් වල හදන ඒවා. හමාස් රොකට් හදන්න ගත්තේ 2000හේ විතර ඉදන්. රට පාලනය කරන්ඩ ගත්තට පස්සේ ටෙක්නොලිජි දියුණු කරලා හොදටම හදන්න ගත්තා. මීට අමතරව සිරියාවෙනුයි, ඉරානෙනුයි රොකට් ස්මගල් කලා. දැන්නම් වැඩ් අමාරුවක් නැතුවම ගේනවා ඇති උන් රට පාලනය කරපු නිසා.

    උන්ට ඇමරිකන් රොකට් ගන්ඩ ඹ්නේ නෑ. ඇමරිකාව දෙන්නෙත් නෑ. උන් අවුරුදු 20ක විතර ඉදන් ඹ්ව මැන්‍යිවැක්චර් කරලා පට්ට එක්ස්පීරියන්ස් එකක් ඇත්තේ

    ඹය ඇමෙරිකාව පලස්තීනෙට ආයුධ දූන්න කියන තර්කේ පදනමක් නැති තර්කයක්. හරියට ඇමෙරිකාව තම හතුරු චීනෙට රොකට් දෙනවා මිතුරු ඉන්දියාවට ගහන්ඩ කියලා වගේ කතාවක් ඹික
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    61,823
    11,679
    113
    Malabe

    විහිලු සපයන්නෙ නැතුව ඉදපන් බන් විහිලු, ඇමරිකාවෙ සුද්ද ඔයිට වඩා ජඩවැඩ ඕන තරන් කරනව, උබ සුදු හුණු ගෑවට වැඩක් නැ ..රොකට දෙන්නෙ වෙන බලාපොරොත්තුවකින් ඒ තමයි ගාසාතිරය ඊශ්‍රයලයට ඈද ගන්ඩ උදවු කරන්ඩ උබල වගේ උන් කොහෙද ඉතින් ඕව දන්නෙ..
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    8,263
    3,039
    113
    Ridune ubalage danume mattama dakalai.
    What is education level into this it is who you are the one stupid and emotion.. If you use the brain this is the best way of the act. LOL

    Tambiyas got special empathy towards Palestine now. 😂
     
    • Like
    Reactions: baidu

    earthling

    Well-known member
  • Jun 15, 2006
    2,188
    772
    113
    විහිලු සපයන්නෙ නැතුව ඉදපන් බන් විහිලු, ඇමරිකාවෙ සුද්ද ඔයිට වඩා ජඩවැඩ ඕන තරන් කරනව, උබ සුදු හුණු ගෑවට වැඩක් නැ ..රොකට දෙන්නෙ වෙන බලාපොරොත්තුවකින් ඒ තමයි ගාසාතිරය ඊශ්‍රයලයට ඈද ගන්ඩ උදවු කරන්ඩ උබල වගේ උන් කොහෙද ඉතින් ඕව දන්
    ඹ්ක තර්කයක් නෙමෙයිනේ. ඇමරිකාව හමාස් වලට ඊශ්‍රායලයට හොරෙන් රොකට් දෙනවා කියන්නේ විහිළුවක්. උබේ තියරි එකට සපෝට් කරන facts දාපන්.

    මම කියපු දේවල් facts. නෙට් එකෙන් verify කරන්ඩ හරි disprove කරන්ඩ හරි පුළුවන්. ඒ facts වලට හරි තියරි එකට හරි එකග නැත්තන් උඹේ තියරි එකට facts ඉදිරිපත් කරපන්.

    නැතිතන් නිකන් අර ලෝකෙ පැතලි කියන එකෙක්ගේ ආර්ගියුමන්ට් එක වගේ තමයි. ලෝකෙ පැතලි කියන්ඩ facts නෑ. හැබැයි ලෝකේ පැතලි නෑ කියන්ඩ හේතු දාන එකාට කියනවා ඹ්ව විහිළු කතා කියලා

    කොහොමද මෙහෙම discussion එක ඉස්සරහට යන්නේ
     
    Last edited:

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    7,354
    6,948
    113
    29
    Hell
    . උබලා හිතලා බලපන්කෝ කොච්චර ස්වභාවික සම්පත් මුස්ලිම් රටවල තියෙයිද කියලා. උඹ හිතන්නේ කවුද ඒවා දැන් ඒවා ඇත්තටම ප්‍රයෝජනයට ගන්නේ කියලා හොයලා බලපන්.

    Watch these movies -

    Lord of War
    War Dogs

    UK companies. Un mara ewun 🤣 wenmama gemak ethana yanne
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    61,823
    11,679
    113
    Malabe
    ඹ්ක තර්කයක් නෙමෙයිනේ. ඇමරිකාව හමාස් වලට ඊශ්‍රායලයට හොරෙන් රොකට් දෙනවා කියන්නේ විහිළුවක්. උබේ තියරි එකට සපෝට් කරන facts දාපන්.

    මම කියපු දේවල් facts. නෙට් එකෙන් verify කරන්ඩ හරි disprove කරන්ඩ හරි පුළුවන්. ඒ facts වලට හරි තියරි එකට හරි එකග නැත්තන් උඹේ තියරි එකට facts ඉදිරිපත් කරපන්.

    නැතිතන් නිකන් අර ලෝකෙ පැතලි කියන එකෙක්ගේ ආර්ගියුමන්ට් එක වගේ තමයි. ලෝකෙ පැතලි කියන්ඩ facts නෑ. හැබැයි ලෝකේ පැතලි නෑ කියන්ඩ හේතු දාන එකාට කියනවා ඹ්ව විහිළු කතා කියලා

    කොහොමද මෙහෙම discussion එක ඉස්සරහට යන්නේ
    කවුද කීවෙ ඊශ්‍රයලයට හොරෙන් දෙනව කියල උන් දැනුවත්ව දෙන්නෙ, දෙගොල්ලන්ගෙ තියෙන්නෙ දිර්ගකාලින සැලසුම්.. උබල ඔය උඩින් දකින දේ නෙමේ යටින් වෙන්නෙ, අරමුන ගාසාතිරය ඊශ්‍රයලයට ඈදෑ ගනීම , ගාසා උන් පිස්සු කෙලියොත් තමයි ඒක ලේසි...
     
    • Like
    Reactions: Spiderman.Ayya

    elajani

    Well-known member
  • Oct 18, 2020
    1,492
    1,102
    113
    මෙතන තියෙන පෝස්ට් බැලුවම
    සිංහල සක්කිලි එවුන් තරම් ප්‍රශ්න විසඳන්න පුළුවන් එවුන් ලෝකෙ කොහේවත් නැතිව ඇති හැබැයි unpjvp මිනීමරු වො මුන් ගෙ කලිසමත් ගලවල චූවත් ඇදල හම්බන්තොට විකුණල පුකට තට්ටුවකුත් දාල මුන් දන්නෙත් නැ 😂😂😂😂
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    2,264
    2,136
    113
    methana Thambi kathawak nemei, habai Israel un karanne me balu wadak neda bn.......

    un kohomada bn wena rataka kotasak allagena eke eunta ain wenna kiyanne, arath oka wela thiyenne Mosque ekakata enna denne nathuwa neda. mata me scene ekedi nam Israel epa una
    Ow un ithin eda idalama ehemane. Tamabi wagema tamayi wenasak naha.agam owule thiyagena yatikuttu wada karanne tambo jews (aneka oya palastean wala innet ungrma un tamayi,muslim converted)
    Christianuth ehema tamayi habayi dan lankawa wage ratawala hara minissu eka oluwe tiyan inne naha.

    Okun mulinma elewwe parawo ,ita passe tamayi mosses kiyana eka ,deyiyo kiyapu rata kiyala isreal walata kattiya genichche
    යුදෙව්වෝ kiyanne munta da ban ? pahu giya tike FB post ehema thibbe... mun weda kaarayo.. patta buwaaala kiyala... ? Mun Thambi nemei da? Mokadda agama? Danna kenek explain karanna.

    Zuze thama thread eka damme. OLD 2007 Zuez
    Ow mun ge agama jews, christian muslim kiyannet munge agamema wenin version dekak.
    Mulin Egypt wala parawo raja kale slave kattiyak.passe mosses kiyala ekek ekka ekatu wela isreal hada gatta.

    කවදහරි ලෝකයට වාතයක් වෙන හින්දා තමයි Israel කාරයන්ව හිට්ලර් මැරැවේ. එදා ඉදන් කලේ අනිත් ජාතීන් අවුස්සලා උන්ගේ ආයුධ වෙලදාම කරන එක. හැබැයි උන් පට්ට ටැලන්ට් ජාතියක්. ඒකේ ආයේ දෙකක් නෑ. උබලා කොච්චර හොද කිව්වත් Israel උන් උපරිම Exterminism. උන් තමයි අරාබි වසන්තය කියලා ලිබියාව වගේ රටවලට කෙලියේ. ඇමරිකාව කියන්නේ උන්ගේ අතකොලුවක් විතරයි. තුරැකිය අරාබි වසන්තය මුල් කරගෙන ශොට් එක දෙන්නට ආවට ඒ රටේ වැඩි හරියක් ජනාපතිට සප් එක දුන්න හින්දා බේරැණා. උබලා හිතලා බලපන්කෝ කොච්චර ස්වභාවික සම්පත් මුස්ලිම් රටවල තියෙයිද කියලා. උඹ හිතන්නේ කවුද ඒවා දැන් ඒවා ඇත්තටම ප්‍රයෝජනයට ගන්නේ කියලා හොයලා බලපන්.

    Watch these movies -

    Lord of War
    War Dogs
    Aniwa methana inna godak un danne naha.palastean walath inne jews ayama kiyala. Passe muslim una.
    Lankawe war ekedit okun depatta kotawala tiyenawa .
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    2,188
    772
    113
    හමාස්කාරයො රොකට් හදාගෙන ගැහුව නෙමේනෙ ඔය පත්තු වෙන්නෙ ඇමරිකන් වෙඩි...
    හමාස්කාරයො රොකට් හදාගෙන තමයි ගැහුවේ. ඒකනේ කියන්නේ. උබේ fact checking නෑ කියලා. උබ උන් උන්ගෙම missiles හදනවා කියලා දන්නෑනේ.

    හමාස් රොකට් හදන්නේ අවුරුදු 20ක් විතර ඉදන්. උන් විතරක් නෙමෙයි.. Palastinian Islamic Jihad වගේ ත්‍රස්ත කණ්ඩායනුත් හමාස් එක්ක තමයි ඹය Qassam Missiles හැදුවේ. මුලින් සිරියාවෙනුයි, ඉරානෙනුයි missiles smuggle කලා. පස්සේ හමාස් රටේ බලය ගත්තට පස්සේ missile production factories ඇරියේ.

    උන්ලග ඕනනම් අල්ලපු වැටේ ඉන්න ඊශ්‍රායලය missiles වලින් නාවන්ඩ තරන් මිසයිල ඇති. කාගෙන්වත් අලුතින් ගන්න ඹ්න්නෑ

    හමාස්ලට ආධාර දෙන්නෙත් ඔය ඊශ්‍රයල්ලයි ඇමරිකාවයි තමයි, ඔතන යන්නෙ වවාගෙන කෑමක්,
    හමාස්ලට ඊශ්‍රායලයම ආයුධ දෙනවද අපිට මේවයින්ම ආපහු ගහපන් කියලා. රියලිස්ට්ක් නෑ
    ------ Post added on May 13, 2021 at 8:41 PM
     
    • Like
    Reactions: charitha2011

    Danushh

    Member
    Dec 21, 2020
    10
    17
    3
    කවදහරි ලෝකයට වාතයක් වෙන හින්දා තමයි Israel කාරයන්ව හිට්ලර් මැරැවේ. එදා ඉදන් කලේ අනිත් ජාතීන් අවුස්සලා උන්ගේ ආයුධ වෙලදාම කරන එක. හැබැයි උන් පට්ට ටැලන්ට් ජාතියක්. ඒකේ ආයේ දෙකක් නෑ. උබලා කොච්චර හොද කිව්වත් Israel උන් උපරිම Exterminism. උන් තමයි අරාබි වසන්තය කියලා ලිබියාව වගේ රටවලට කෙලියේ. ඇමරිකාව කියන්නේ උන්ගේ අතකොලුවක් විතරයි. තුරැකිය අරාබි වසන්තය මුල් කරගෙන ශොට් එක දෙන්නට ආවට ඒ රටේ වැඩි හරියක් ජනාපතිට සප් එක දුන්න හින්දා බේරැණා. උබලා හිතලා බලපන්කෝ කොච්චර ස්වභාවික සම්පත් මුස්ලිම් රටවල තියෙයිද කියලා. උඹ හිතන්නේ කවුද ඒවා දැන් ඒවා ඇත්තටම ප්‍රයෝජනයට ගන්නේ කියලා හොයලා බලපන්.

    Watch these movies -

    Lord of War
    War Dogs
    MV5BM2ZmYjUxZDYtMmZlMi00YjlkLTkwNTItMjcxZDRlOTI3ZTNmXkEyXkFqcGdeQXVyMTkxNjUyNQ@@._V1_SY1000_CR...jpg
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    2,188
    772
    113
    ඔයා හරිදේ පැත්ත මාරුකරලා කියන්නේ, ඊස්‍රායලේ තමයි අලුතෙන් හදන්නේ, පලස්තීනුවන්ගේ මුල් බිම, ඒක හින්දා පලස්තීනුවන් එල්ටිටීඊ එකට සමාන කරන්න බෑ, ඊස්‍රායලේ තමයි බෙදුම් වාදීන් ඉන්නේ, මුං ලංකාවේ දේශපාලණේටත් ඇඟිලි ගහනවා.
    එතකොට බෙත්ලෙහෙම, ජෙරුසලම, සීනායි කන්ද යුදෙව්වන්ගේ ආගමික ස්ථාන නෙවෙයිද? ජේසුස් වහන්සේ කොහෙද ජීවත් වුනේ? යුදෙව්වන් දැන් ඊශ්‍රායල්/පැලැන්තින භූම්යේ අයිතියට සටන් කරන්නේ අවුරුදු දහස් ගණනක ඉදන්. කීපාරක් මුස්ලිම්වරු ජෙරුසලම අල්ල ගත්තද? කීපාරක් ආපහු අල්ල ගත්තද?

    දෙපාර්ෂයටම අයිතියක් තියෙනවා ඹකේ
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    775
    400
    63
    colombo
    ඊශ්‍රායලය කරන වැඩේ වැරදි නෑ, ත්‍රස්ත සවිධනයකට විරුද්ධව් සද්භාවයෙන් කරන් එකක් නම්. ඒත් නිරායුධ මිනිස්ස්සු බර ගානක් ඔය විදිහට මරණ් එක නම් නින්දසහගතයි. ලංකාව ඉස්සර ඉඳලා නොබැඳි-ජාතීන්ගෙ ප්‍රතිපත්ති වල් පිහිටලා, කවදත් පලස්තීනය වෙනුවෙන් කතා කරපු පෙනීහිටපු රටක්. අද වෙනකොට සමහර බටහිර රටවල්, UNHRC අපේ රටට කරන අකටයුතු කම් නිසාත් අන්තවාදය, වහාබ් වාදය වගේ දේවල් සමාජය වෙලාගෙන තියෙන නිසාත් ඊශ්‍රායලයට පක්ෂ වෙලා කියල හිතෙනව.

    ඊශ්‍රායලය තමන්ගෙ මිනිස්සුන්ගෙ ආරක්ශාව් වෙනුවෙන් සිය දහස් ගණනක් ජීවිත බිලිගන්න දෙපාරක් නෙමෙයි, මොහොතක් වත් හිතන්න වත් කල්මරන්නෙ නෑ.... ඒක ගැන පුදුම සහගත හැඟීමක් එක්ක, මහ කාලකන්නි ජාතියක් නේද කියල හිතෙනව. ලෝකයටම යුධ අවි විකුණලා, ඒ වෙනුවෙන් යුද්ධ නිර්මාණය කරන්න දායක වෙලා කරගන්න පාපය අනාගතේ ද්වසක විනාශයක් විදිහට ඊශ්‍රායලයට කර්මවිපාක වලින් දඬුවම් විඳී.

    සාප නොකරමු, අනුකම්පා කරමු! UNHRC නිදි නම් ඇස් ඇරලා බලනු!!!
     
    • Like
    Reactions: DjAnomaly