Israel war

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    42,552
    48,776
    113
    සේදවත්ත
    ඉස්සර ඉශ්‍රායෙල් සිතියම බලපල්ලා . ඔය ප්ලස්තීන් එන්නේ රෝම අධිරාජ්‍යට පස්සේ . ඊට කලින් ඉශ්‍රාලයට ඔයිට වඩා ලොකුයි . සීනයි කෑල්ල ජොර්දාන් ඔය ඔක්කම ඉශ්‍රායෙල් වලට අයිති .
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,497
    22,589
    113
    අම්බකිස්ස
    ඉස්සර ඉශ්‍රායෙල් සිතියම බලපල්ලා . ඔය ප්ලස්තීන් එන්නේ රෝම අධිරාජ්‍යට පස්සේ . ඊට කලින් ඉශ්‍රාලයට ඔයිට වඩා ලොකුයි . සීනයි කෑල්ල ජොර්දාන් ඔය ඔක්කම ඉශ්‍රායෙල් වලට අයිති .
    එහෙනන් ඉන්දියාවත් නෑ ඇමරිකාව නෑ රුසියාවත් නෑ එංගලන්තේ නෑ
     
    • Like
    Reactions: NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,552
    48,776
    113
    සේදවත්ත
    එහෙනන් ඉන්දියාවත් නෑ ඇමරිකාව නෑ රුසියාවත් නෑ එංගලන්තේ නෑ
    නැතිවෙන්න තියන බය නිසා නෙමෙයි එයාල හමුදා නඩත්තු කරන් තාක්ශණය දියුණු කරන් තර්ජනයකට මූන දෙන්න ලැස්ති වෙන්නෙ .

    ඇමරිකාව ගන්න රතු ඉන්දියානුවන්ට සන්නද්ද අරගලයකට එන්න බැරිවෙන්නම සමුලඝාතනය කරා . ඉවරයි ආයේ එන් නෑ

    ඉන්දියාව හින්දු ජාතිකවාදය වැඩි කරනවා ආයේ ඉස්ලාම්කරණය වෙන එක නවත්තන්න

    එංගලන්තයට ගැහුවේ වයිකිංලයි නාසි , දෙකම අද විනාසයි

    රුසියාවට නම් පිටින් ආවේ නෑ උන්ම ගහමරාගත්තා , ඔය අදත් ගහන්නේ අපේ පරණ කැල්ලක් කිය කිය නේ 🤭

    පලස්තීනයට ඒම වෙන්න තිබ්බා ඒම කරේ නෑ , සිංගපුරුව වගේනේ දියුණු වෙන්න තිබ්බා.
     
    • Like
    Reactions: NRTG